මේ කතාව මගේ වයිපරෙටත් පෙන්නන්න ඕනේ. රැලි වැටෙන්න කලින් ආදරේ ඇඳුම ඇඳන් ඉන්න කියල මම ගෙදර එද්දී.![]()
ඒ කියන්නේ දැන් රෑට පස්ස හරවන් නිදා ගන්නවා වගේ ලොල්...


මේ කතාව මගේ වයිපරෙටත් පෙන්නන්න ඕනේ. රැලි වැටෙන්න කලින් ආදරේ ඇඳුම ඇඳන් ඉන්න කියල මම ගෙදර එද්දී.![]()


ඒ කියන්නේ දැන් රෑට පස්ස හරවන් නිදා ගන්නවා වගේ ලොල්...![]()

ඔව් එයත් ඔයා දාපු thread එක කියවලද කොහෙද. පස්ස හරවන්මයි ඉන්නේ මේ දවස්වල.![]()
![]()

ලොල්.. තෝ මොනාටද යකෝ ඔව්වා පෙන්නන්නේ.? 

ආහ් කොල්ලා වැඩේ අල්ලගෙන වගේ... ඔව්වා හැමෝටම හම්බුවෙන්නේ නෑ පුතේ.. එක පාරක් හම්බුනත් අපේ උන්ගේ වැඩ නිසා ආයේ ජීවිතේට හම්බුවෙන්නේ නෑ..ලොල්.. තෝ මොනාටද යකෝ ඔව්වා පෙන්නන්නේ.?
![]()



[FONT="]
[/FONT][FONT="][FONT="]![]()
[/FONT][FONT="]අලුත විවාහ වී නිවසට පැමිණි ලේලිය දිනක් නිරුවතින් නාන කාමරයේ සිට පැමිණෙනු දුටු නැන්දම්මා, ඒ ගැන අප්‍රසාදයෙන් යුතුව ලේලියට දොස් පැවරුවා ය.[/FONT]
එවිට ලේලිය, නැන්දම්මාගේ ඇඟේ දැවටෙමින් චාටු බසින් මෙසේ කීවා ය.[/FONT]
[FONT="]අනේ අම්මේ, එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ. අම්මාගේ පුතා හරිම කැමැතියි මේ ඇඳුමට. ඒකනේ එයා මට මෙච්චර ආදරේ.[/FONT]
[FONT="]එම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත් නැන්දම්මා, දිනක් එම උපායෙන් තම සැමියාගේ ආදරය යළි දිනා ගැනීමට සිතා, සැමියා නිවසට ගොඩ වදිමින් සිටි මොහොතක නිරුවතින් ඔහු ඉදිරියට පිය මැන්නා ය.[/FONT]
[FONT="]වියපත් ගැහැණියක වූ තම බිරිඳ මෙසේ නිරුවතින් සිටීම විමතියට මෙන්ම ජුගුප්සාවටද කරුණක් වූ බැවින් සැමියා ඇයගෙන් ඒ ගැන විමසී ය.[/FONT]
[FONT="]දෙයියනේ, මොකද්ද ඔයාට වෙළා තියෙන්නේ ? මොකද මේ අමු හෙළුවෙන් ?[/FONT]
[FONT="]හා හා එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ, ඇයගේ පිළිතුර විය.[/FONT]
[FONT="]බිරිඳ ටික වේලාවක් බලා සිටි ඔහු අවසානයේ මෙසේ පැවසී ය.[/FONT]
[FONT="]ආදරයේ ඇඳුම නේද.. ම්ම් ඇඳුම නං නරක නෑ, හැබැයි ටිකක් අයන් කරලා ගත්තා නං තමයි හොඳ...[/FONT]