ආදරය කිරීමට පෙර...

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ආදරය කිරීමට පෙර...

    ආදරය ...
    ලැබීම පහසු උනත්..
    හිමි ආදරය
    රැක ගැනීමත් ....
    අහිමි ආදරය
    යලි ලැබීමත් ....
    යලි ලබා ගැනීමත් ...
    පහසු නොවන බව
    සිතා ගනු මැන
    ආදරය කිරීමට පෙර...​
    :(


    ආදරය..... ගැන මට හිතෙන දේ...:( :(


    ආදරය කරන්න හිතන් ඉන්න අයයි .. ආදරය කරන අයයි.. ආදරය කරපු අයයි ..
    දාන්නකෝ හිතෙන දේ..
    රෙප් 1ක් දාන්නත් අමතක කරන්න එපා ඔන්න..