ඔන්න මම අලුත් Thread එකක් පටන් ගත්තා. අපි හැම කෙනෙක්ම ආදරය කරලා ඇති. එහෙමත් නැත්නම් හිතින් භරි තව කෙනෙකුට ආදරය කරලා ඇති. ආදරය ගැන කථා කරන කොට විරහව ගැන කථා නොකරම බැහැ. මට නම් මගේජිවිතයේ ලැබුණු දේවල් වලින් ලැබුණු සතුටට වඞා නොලැබුණු දේවල් වලින් ලැබුණු වේදනාව ගොඬක් වටිනවා. ඒක නිසා මම මේ Thread එකට මම ගොඬක්ම ආදරයේ විරහව ගැන ලියවුන කවි/නිසඳැස් එකතු කරනවා.
ආදරයේ දුක සතුට බෙදාගන්න ආදරයට ආදරය කරන ඔයාලා හැමෝම දිගටම මගෙත් එක්ක රැඳිලා ඉඳී කියලා මම හිතනවා.
Oyala dena comment eka mata godakma watinawa.
ආදරයේ දුක සතුට බෙදාගන්න ආදරයට ආදරය කරන ඔයාලා හැමෝම දිගටම මගෙත් එක්ක රැඳිලා ඉඳී කියලා මම හිතනවා.
Oyala dena comment eka mata godakma watinawa.
Last edited: