ආදරය පරම පිවිතුරුද? සාපේක්ශද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ආදරය පරම පිවිතුරුද? සාපේක්ශද?



    hughhefner.jpg

    ප්‍රතාප මල්ලි පටන් ගත්ත මේ thread එක දැකල මටත් පොඩි දෙගිඩියාවක් ඇති උනා.

    http://www.elakiri.com/forum/showthread.php?p=12767752

    ආදරය පරම පිවිතුරුද? සාපේක්ශද?

    කට්ටිය ඔයාලගෙ අදහස් කියන්න බලන්න

    මොකද අපි එක කෙල්ලෙක් එක්ක යාලු උනාම ටික කාලයක් යද්දි හිතෙන්න පුලුවන් මට මීට වඩා හොද කෙනෙක් set කර ගන්න තිබුන නේද කියල

    ඒකනෙ සමහර වෙලාවට රන් රස වගේ ඉන්න අය හිටපු ගමන් එහෙ මෙහෙ යන්නෙ?

    ඉතින් උඹල හිතන්නෙ මොකද්ද?

    ආදරේ අර නන්දා මාලනී කියනව වගේ සද එලිය සේ පාරිශුද්ධ දෙයක්ද නැත්නම් සාපේක්ශ දෙයක්ද?

    ඒ කියන්නෙ අපේ හිතේ ආදරේ 100% කියල ගත්තොත් මම හිතන්නෙ එකෙ කෙල්ලෙකුට 100% දෙන්න බෑ. වැඩිම ප්‍රතිශතය තියන කෙනාට තමයි අපි ආදරේ කරනව කියන්නෙ.

    අර කතාවක් තියන්නෙ අපිට හිතෙන විදියට ලොකුම වී කරල තමා අපි අයිති කර ගන්න ඕනෙ. කුඹුරෙ ආපස්සට යන්නත් බෑ.

    හැබැයි ඔය ආදරේ 50% වඩා අඩු වුනොත් තමා ලෙඩේ.

    මොකද කියන්නෙ?