Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය හා ලිංගිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා

කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ)

මෝඩ යක්කු!

මොකටද බන් බලෙන් තියා ගන්නෙ???

කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ???

කට කපලා නීති දාන එක

අරවා බැ ම්ව්වා බැ!

මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ්

එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න!

උන්ටත් නිදහසෙ ඉන්න දිපන්

නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන්

බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන්

යනවා නම් යන්න දිපන්

ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක්

රාගය හෝ නීති මත නෙවෙ!

උබලා ඇත්තට ආදරෙ නම්

නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා

රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා!

අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන්  බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!

අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා!

ටික කලක් ආතල් එකෙ ඉදපන්

රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන්

[QUOTE="Max_r, post: 15687457, member: 30468"] [SIZE="4"][CENTER]අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ) :lol::lol::lol: මෝඩ යක්කු! මොකටද බන් බලෙන් තියා ගන්නෙ??? කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ??? කට කපලා නීති දාන එක :no: අරවා බැ ම්ව්වා බැ! මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ් එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න! උන්ටත් නිදහසෙ ඉන්න දිපන් නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන් බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන් [B][COLOR="DarkRed"]යනවා නම් යන්න දිපන්[/COLOR][/B] ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක් රාගය හෝ නීති මත නෙවෙ! උබලා ඇත්තට ආදරෙ නම් නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා! අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන් :P බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්! අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා! ටික කලක් ආතල් එකෙ ඉදපන් රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන් [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom