Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය හා ලිංගිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය.

ස්නේහයේ නගරයයි සිත මගේ

මාවතක් හෝ නොවූ රාගයේ

වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්

කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...

මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....

යෞවනේ නිල් නුවන් සේ රැඳී

රන් මලක් වේද හද සල් වනේ

නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා

රන් සිනා පාමි පූජාසනේ...

යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල...

මේ නවාතැන් ගෙවා ආත්මයේ

යනතුරා මිලින වී මතු දිනේ

සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං

පූජනීයයි උතුම් ආදරේ...

ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....

http://www.elakiri.com/forum/archive/index.php/t-1313860-p-11.html

[QUOTE="Max_r, post: 15687519, member: 30468"] [SIZE="3"][SIZE="1"]හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය. ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව... මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව.... යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා රන් සිනා පාමි පූජාසනේ... යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල... මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං පූජනීයයි උතුම් ආදරේ... ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....[/SIZE][/SIZE] [url]http://www.elakiri.com/forum/archive/index.php/t-1313860-p-11.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom