Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුකයි උඔට වෙලා තියෙන එක ගැන.ඒත් මචන් මේක කියන්න ඕනි ඕක පලවෙනිපාර උඔට නෙමෙයි උනේ.ඕක එදා ඉදන්ම වෙන දෙයක්.මේක කිව්වාම උඔට දුක හිතෙයි.ඒත් මචන් මං විෂ්වාසෙටම කියන්නම් ඒ කෙල්ල උඔට කවදාවත්ම ආදරේ කරලා නෑ.කරන්නෙත් නෑ.අන්න ඒක මං කිව්වා කියලා මතක තියාගනින්.ඒ කෙල්ල මචන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා තාම දන්නෙත් නෑ.කවදාහරි තේරුම් ගනී.ඒත් ඒ උඔ වෙනුවෙන් නෙමෙයි.එයාට ඇත්තටම ආදරයක් හිතුන දාට.හැබැයි ඒක කවදාවත් ඒකිට ලැබෙන්නෑ ඒකි මේ කරල තියෙන පව් වලට.මචන් කෙල්ලක් ඇත්තටම ආදරෙයිනම් අපේ හිත ඩිංගකවත් රිදවන්න උත්සහ කරන්නේ නෑ මචන්.ඒක මං අත්දැකීමෙන් දන්න එකක්.ඇත්තටමනම් කරන්නෙ නිතරම අපි ගැන හිතනවා.අපිට දුකක් වේදනාවක් ඇතිවෙන කිසිම දෙයකට එයාලා අත දාන්නෙම නෑ....

මචන් මං කියන එක හොදටම හිතට ගනින්.... උඔට උඹේ ඇත්තම ආදරේ තව හම්බෙලා නෑ.මේක නිකන් ආසාවක් විතරයි.කොහොමහරි කරලා මේක අමතක කරන්න බලපන්.නැතිනම් උඔටමයි වේදනාව දුක සේරම.ඒකිටනම් කිසිම ගානක් නැතිවෙයි උඔ මැරෙන්න ගියත්.මොකද ඒකි පොඩ්ඩක්වත් උඔට ආදරේ නෑ.ලෝකේ දහයකට දොලහකට ඇත්තටම ආදරේ කරන්න බෑ බං.ඕකි කෙලවගත්තදාක ඒකිටම තේරෙයි.මං උඔට ආයෙමත් කියන්නෙ ඕකිට ඔය කරන් යන මගුල දිගටම කරන් යන්න දීපන්.උඔ වචනෙකින් වත් ආය ඒකට මොකුත්ම කියන්න යන්න එපා.උඔ මං කියන දේ අහලා ඒකිගෙන් හොදටම අයින් වෙයන්....

ආය යාළුවෙක් විදිහටවත් ආශ්රය කරන්න යන්න එපා.ඒකි කියයි උඔව යාළුවෙක් විදිහට ඕනි කියලා.ඒත් උඔ පිළිගන්න එපා.මොකද එතකොට උඔට විතරමයි දුක.මේක මතක තියාගනින්..... ඒකිට උඔ මොනවා කලත් දුකක්නම් ඇති වෙන්නෑ.... උඔ බල කරලා කරලා ඕක නවත්තගත්තත් අනිවා මචන් ආයෙමත් දාලා යන එක යනවාමයි....

මචන් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් හින්දා අපිව දාලා යන්නෙ නෑ... ඒක හොදටම මතක තියාගනින්...

දැන් හොද එකා වගේ වෙන හොද කෙල්ලෙක්ව හොයපන්.මං අර කිව්ව විදිහට පස්සෙන් ගිහින් ගිහින් බලෙන් දාගන්නත් එපා... එකපාරට කැමති වෙන එකක් එක්ක යාළු වෙන්නත් එපා... ටික දවසක් ආශ්රය කරලා බලපන් කොයි වගේද කියලා... මං අත්දැකීමෙන් කියන්නෙ ගොඩා.......ක් ජොලියට සොමියට බර කෙල්ලෝ ආදරේ කරන්නෑ කවදාවත් හරියට.අනිත් එක හොර පූසියෝ වගේ පෙන්නගෙන ආදරේ විකුණන් කන උනුත් ඉන්නවා....

උඔට හරියනවා කවදාහරි.ඉවසපන් ටිකක් උඹේ ඇත්තම ආදරේ උඔට හම්බෙනකල්....

අර කෙල්ල සදහටම අමතක කරපන්...

ආය යාළුවෙක් විදිහටවත් ඉන්න එපා....

සේරම දුන්න ඒවා එහෙම ලියුම් පුච්චපන්

විසි කරලා දාපන් සේරම....

කිසිම මතකයක් ඉතුරු කරන්න එපා....

අද ඉදන් අළුත් කොල්ලෙක් විදිහට ජීවිතේ රීස්ට්ර්ට් කරපන්....

බලන් ඉදපන් ඇත්ත ජය ගන්න හැටි....

උඔ ඒ කෙල්ලට අනුකම්පා කරපන්

ආදරේ කරන්න එපා....

කවදාවත් උඔට එයා ආදරේ කරන්නේ නෑ....

උඹේ ආදරේ හොයපන් අද ඉදන්ම...

ඇත්තම ආදරේ....

සමහරවිට ලගපාතම ඉන්නත් පුළුවන්

පොඩ්ඩක් හොයලා බලපන්....

එයා හම්බුනාම එයාත් එක්ක සතුටින් ඉදපන් මුළු ජීවිත කාලෙම.....

ආදරේ විදපන්.....

උඔට ජය...........!!!!!

[QUOTE="sudu pusa, post: 9929804, member: 312489"] [SIZE=4]දුකයි උඔට වෙලා තියෙන එක ගැන.ඒත් මචන් මේක කියන්න ඕනි ඕක පලවෙනිපාර උඔට නෙමෙයි උනේ.ඕක එදා ඉදන්ම වෙන දෙයක්.මේක කිව්වාම උඔට දුක හිතෙයි.ඒත් මචන් මං විෂ්වාසෙටම කියන්නම් ඒ කෙල්ල උඔට කවදාවත්ම ආදරේ කරලා නෑ.කරන්නෙත් නෑ.අන්න ඒක මං කිව්වා කියලා මතක තියාගනින්.ඒ කෙල්ල මචන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා තාම දන්නෙත් නෑ.කවදාහරි තේරුම් ගනී.ඒත් ඒ උඔ වෙනුවෙන් නෙමෙයි.එයාට ඇත්තටම ආදරයක් හිතුන දාට.හැබැයි ඒක කවදාවත් ඒකිට ලැබෙන්නෑ ඒකි මේ කරල තියෙන පව් වලට.මචන් කෙල්ලක් ඇත්තටම ආදරෙයිනම් අපේ හිත ඩිංගකවත් රිදවන්න උත්සහ කරන්නේ නෑ මචන්.ඒක මං අත්දැකීමෙන් දන්න එකක්.ඇත්තටමනම් කරන්නෙ නිතරම අපි ගැන හිතනවා.අපිට දුකක් වේදනාවක් ඇතිවෙන කිසිම දෙයකට එයාලා අත දාන්නෙම නෑ.... මචන් මං කියන එක හොදටම හිතට ගනින්.... උඔට උඹේ ඇත්තම ආදරේ තව හම්බෙලා නෑ.මේක නිකන් ආසාවක් විතරයි.කොහොමහරි කරලා මේක අමතක කරන්න බලපන්.නැතිනම් උඔටමයි වේදනාව දුක සේරම.ඒකිටනම් කිසිම ගානක් නැතිවෙයි උඔ මැරෙන්න ගියත්.මොකද ඒකි පොඩ්ඩක්වත් උඔට ආදරේ නෑ.ලෝකේ දහයකට දොලහකට ඇත්තටම ආදරේ කරන්න බෑ බං.ඕකි කෙලවගත්තදාක ඒකිටම තේරෙයි.මං උඔට ආයෙමත් කියන්නෙ ඕකිට ඔය කරන් යන මගුල දිගටම කරන් යන්න දීපන්.උඔ වචනෙකින් වත් ආය ඒකට මොකුත්ම කියන්න යන්න එපා.උඔ මං කියන දේ අහලා ඒකිගෙන් හොදටම අයින් වෙයන්.... ආය යාළුවෙක් විදිහටවත් ආශ්රය කරන්න යන්න එපා.ඒකි කියයි උඔව යාළුවෙක් විදිහට ඕනි කියලා.ඒත් උඔ පිළිගන්න එපා.මොකද එතකොට උඔට විතරමයි දුක.මේක මතක තියාගනින්..... ඒකිට උඔ මොනවා කලත් දුකක්නම් ඇති වෙන්නෑ.... උඔ බල කරලා කරලා ඕක නවත්තගත්තත් අනිවා මචන් ආයෙමත් දාලා යන එක යනවාමයි.... මචන් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් හින්දා අපිව දාලා යන්නෙ නෑ... ඒක හොදටම මතක තියාගනින්... දැන් හොද එකා වගේ වෙන හොද කෙල්ලෙක්ව හොයපන්.මං අර කිව්ව විදිහට පස්සෙන් ගිහින් ගිහින් බලෙන් දාගන්නත් එපා... එකපාරට කැමති වෙන එකක් එක්ක යාළු වෙන්නත් එපා... ටික දවසක් ආශ්රය කරලා බලපන් කොයි වගේද කියලා... මං අත්දැකීමෙන් කියන්නෙ ගොඩා.......ක් ජොලියට සොමියට බර කෙල්ලෝ ආදරේ කරන්නෑ කවදාවත් හරියට.අනිත් එක හොර පූසියෝ වගේ පෙන්නගෙන ආදරේ විකුණන් කන උනුත් ඉන්නවා.... උඔට හරියනවා කවදාහරි.ඉවසපන් ටිකක් උඹේ ඇත්තම ආදරේ උඔට හම්බෙනකල්.... අර කෙල්ල සදහටම අමතක කරපන්... ආය යාළුවෙක් විදිහටවත් ඉන්න එපා.... සේරම දුන්න ඒවා එහෙම ලියුම් පුච්චපන් විසි කරලා දාපන් සේරම.... කිසිම මතකයක් ඉතුරු කරන්න එපා.... අද ඉදන් අළුත් කොල්ලෙක් විදිහට ජීවිතේ රීස්ට්ර්ට් කරපන්.... බලන් ඉදපන් ඇත්ත ජය ගන්න හැටි.... උඔ ඒ කෙල්ලට අනුකම්පා කරපන් ආදරේ කරන්න එපා.... කවදාවත් උඔට එයා ආදරේ කරන්නේ නෑ.... උඹේ ආදරේ හොයපන් අද ඉදන්ම... ඇත්තම ආදරේ.... සමහරවිට ලගපාතම ඉන්නත් පුළුවන් පොඩ්ඩක් හොයලා බලපන්.... එයා හම්බුනාම එයාත් එක්ක සතුටින් ඉදපන් මුළු ජීවිත කාලෙම..... ආදරේ විදපන්..... උඔට ජය...........!!!!!:):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom