Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 9941317" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මචන් කවදාවත් කෙල්ලෙක් ට වරදක් කරන එකෙක් ට ඒකෙ return එක ලැබෙන්නෙ නෑ කියල එකක් නම් වෙන්නෙ නෑ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අනිවාර්යෙන් ම උට කවදාහරි ඒකෙ ප්රතිපල ලැබෙනව. මම කවදාවත් කෙල්ලෙක්ගෙන් අහල නෑ, <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> එක කෙල්ලෙක් මගෙන් ඇහුව <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> මම එක පාරම බෑ කීව, <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> එච්චරයි. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> කරන්න තියෙන්නෙ ඇත්ත ට මූණ දෙන එකයි. හැමෝම වෙනස් වෙනව එක එක දේවල් ලැබුනාම, නොලැබුනාම. සමහරු, අපි හිතන්නෙවත් නැති තරම්. ඔතනදි මම නම් හිතන්නෙ බලෙන් ආදරයක් ලබාගන්නවට වඩා හොඳම දේ ඒ ගෑණු ළමය කැමති දේකට ඉඩ දෙන එක. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> මොකද දෙන්නෙක් ට කැමති වෙන එක ම වරදක් නෙ. සමහරවිට ඔක්කොම දේවල් වෙලා, ඒ ගෑණු ළමයට ම තේරුණ දවසට ආපහු ඔයා ළගට ඇවිත් "<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> අයියෙ මට සමාවෙන්න, මට වැරදුනා, ඔයයි මට ආදරේ කලේ".. අරකයි මේකයි කියාවි. අඬාවි... ඕවට රැවටෙන්න එපා මචන්. අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ, ඔයාගෙ ගෑණු ළමයට තියෙන්නෙ ඔය දෙන්න ගැනම හෝ දෙන්නගෙන් කෙනෙක් ගැන ආදරයක් නෙවෙයි. නිකන් ම ආසාවක්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ආදරයක් නම්, කවදාවත් ඒක ඉවරයක් ම කරල දාල යන තත්ත්වෙට හිත පත් වෙන එකක් නෑ. මැරුනොත් හැරෙන්න. ඔය වගේ දේවල් කොල්ලන්ටත් වෙනව, කෙල්ලන්ටත් වෙනව. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> රැවටෙන්න එපා, කොල්ලොත් එක්ක සාපේක්ෂව බලද්දි කෙල්ලන්ට කොල්ලන්ගෙ හොඳ ගතිගුණ බොහොම අඩුවෙන් තමයි පිහිටල තියෙන්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 9941317, member: 345682"] :sorry: මචන් කවදාවත් කෙල්ලෙක් ට වරදක් කරන එකෙක් ට ඒකෙ return එක ලැබෙන්නෙ නෑ කියල එකක් නම් වෙන්නෙ නෑ. :yes: අනිවාර්යෙන් ම උට කවදාහරි ඒකෙ ප්රතිපල ලැබෙනව. මම කවදාවත් කෙල්ලෙක්ගෙන් අහල නෑ, :love: එක කෙල්ලෙක් මගෙන් ඇහුව :no: මම එක පාරම බෑ කීව, :) එච්චරයි. :( කරන්න තියෙන්නෙ ඇත්ත ට මූණ දෙන එකයි. හැමෝම වෙනස් වෙනව එක එක දේවල් ලැබුනාම, නොලැබුනාම. සමහරු, අපි හිතන්නෙවත් නැති තරම්. ඔතනදි මම නම් හිතන්නෙ බලෙන් ආදරයක් ලබාගන්නවට වඩා හොඳම දේ ඒ ගෑණු ළමය කැමති දේකට ඉඩ දෙන එක. :no: මොකද දෙන්නෙක් ට කැමති වෙන එක ම වරදක් නෙ. සමහරවිට ඔක්කොම දේවල් වෙලා, ඒ ගෑණු ළමයට ම තේරුණ දවසට ආපහු ඔයා ළගට ඇවිත් ":( අයියෙ මට සමාවෙන්න, මට වැරදුනා, ඔයයි මට ආදරේ කලේ".. අරකයි මේකයි කියාවි. අඬාවි... ඕවට රැවටෙන්න එපා මචන්. අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ, ඔයාගෙ ගෑණු ළමයට තියෙන්නෙ ඔය දෙන්න ගැනම හෝ දෙන්නගෙන් කෙනෙක් ගැන ආදරයක් නෙවෙයි. නිකන් ම ආසාවක්. :no: ආදරයක් නම්, කවදාවත් ඒක ඉවරයක් ම කරල දාල යන තත්ත්වෙට හිත පත් වෙන එකක් නෑ. මැරුනොත් හැරෙන්න. ඔය වගේ දේවල් කොල්ලන්ටත් වෙනව, කෙල්ලන්ටත් වෙනව. :( රැවටෙන්න එපා, කොල්ලොත් එක්ක සාපේක්ෂව බලද්දි කෙල්ලන්ට කොල්ලන්ගෙ හොඳ ගතිගුණ බොහොම අඩුවෙන් තමයි පිහිටල තියෙන්නෙ. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom