Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ආදරය කරනවනම්, ඒ ආදරය නොසගවා දෙන්න…

තමන්ට ආදරෙ කරන කෙනෙක්ගෙ හැඟීම් එක්ක විනොද වෙන්න එපා…

මොකද ඒක පෙරලා ඔයාටත් විදින්න වෙනව…

ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කැපකිරිමක්…

ආදරයට අවමන් කරන්න එපා කවදාවත්…

තමන්ට ආදරෙ කරන කෙනෙක් ගැන හැගීමක් නැත්නම් ඇයව හෝ ඔහුව අත් අරින්න හැමදාටම…

හැගීම් අවුස්ස අවුස්ස සැරෙන් සැරෙ ඒ ජීවිතෙ තවත් රිදවන්න එපා…

කෙනෙක්ට ආදරෙ කරන ගමන් ඒ කෙනාවවත් තව කෙනෙක්වවත් රවටන්න එපා…

සමහරවිට නොසිතු වෙලාවක මුළු ජීවිත කාලයෙම විදවන්න වෙයි ඔබට…

කෙනෙක්ට ආදරෙ කරනවනම්, හදවතින්ම ආදරෙ කරන්න…

හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා…

විදවන්නම වෙනව ඔබට කවදාම හරි…

කිසි කෙනෙක්ව විකල්පයක් විදියට පාවිච්චි කරන්න එපා…

එයා නැත්නම් මෙයා.. මෙයා නැත්නම් එයා…

එහෙම හිතුවොත් කවදහරි ඔබට ඒ හැමොම නැති වෙන දවසක් ඒවි..

අන්න එදාට, තමන්ට තමන්වත් නැති වෙවි…

[QUOTE="chathupatiya, post: 12163425, member: 48903"] [IMG]http://www.pkwallpapers.com/thumbs/thumbs-t1/5/t_5803.jpg[/IMG] [COLOR="Purple"][SIZE="4"]ඔබ ආදරය කරනවනම්, ඒ ආදරය නොසගවා දෙන්න… තමන්ට ආදරෙ කරන කෙනෙක්ගෙ හැඟීම් එක්ක විනොද වෙන්න එපා… මොකද ඒක පෙරලා ඔයාටත් විදින්න වෙනව… ආදරය කියන්නෙ පරිත්‍යාගයක්, කැපකිරිමක්… ආදරයට අවමන් කරන්න එපා කවදාවත්… තමන්ට ආදරෙ කරන කෙනෙක් ගැන හැගීමක් නැත්නම් ඇයව හෝ ඔහුව අත් අරින්න හැමදාටම… හැගීම් අවුස්ස අවුස්ස සැරෙන් සැරෙ ඒ ජීවිතෙ තවත් රිදවන්න එපා… කෙනෙක්ට ආදරෙ කරන ගමන් ඒ කෙනාවවත් තව කෙනෙක්වවත් රවටන්න එපා… සමහරවිට නොසිතු වෙලාවක මුළු ජීවිත කාලයෙම විදවන්න වෙයි ඔබට… කෙනෙක්ට ආදරෙ කරනවනම්, හදවතින්ම ආදරෙ කරන්න… හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා… විදවන්නම වෙනව ඔබට කවදාම හරි… කිසි කෙනෙක්ව විකල්පයක් විදියට පාවිච්චි කරන්න එපා… එයා නැත්නම් මෙයා.. මෙයා නැත්නම් එයා… එහෙම හිතුවොත් කවදහරි ඔබට ඒ හැමොම නැති වෙන දවසක් ඒවි.. අන්න එදාට, තමන්ට තමන්වත් නැති වෙවි…[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom