එක්තරා ගමක හිටියලු දුප්පත් පවුලක්. ඔය දුප්පත් පවුලෙ හිටියෙ අම්මයි තත්තයි පුතෙකුයි දුවල දෙන්නෙකුයි. වැඩිමහල් ලමය උනේ පුතා.
මං මේ කියන්න යන කතව ගෙතෙන්නෙ මේ පවුලෙ 2වෙනි ලමය නොහොත් වැඩිමහල් ගැහැනු ලමය ගැනයි. මෙයාට අපි නමක් දාමු නාමලී කියල.
මෙයා හරිම අහිංසක කෙල්ලෙක්. මෙයාලගෙ අම්ම ගොඩක් ලස්සයි. අම්ම ගොඩක් ල්ස්සන නිසා ගෙඩ්‍ර පොඩි පොඩි ආරවුල් ඇතිවෙන්න වුනා. නාමලීලගෙ තාත්ත බීගෙන ඇවිත් එයාලගෙ අම්මත් එක්ක නිතරම රන්ඩුවෙනව. ඔන්න ඔය කරදරේ ඉවසන් ඉන්න බැරුව නාමලීලගෙ අම්ම එයාලවත් එක්කන් එයාලගෙ ආච්චිලාගෙ දිහාට ගියා. එයාලගෙ අම්ම වී මෝලක වඩකරල තමයි එයාලට සැලකුවෙ බලාගත්තෙ. එයාලගෙ තාත්ත එයාල ගන පොඩ්ඩක්වත් බැලුවෙ නෑ. තාත්ත කරේ බීගෙන ඇවිත් රන්ඩුකරපු එක විතරයි.
ඔන්න ඔහොම යනකොට දවසක් නාමලීලගෙ අම වැඩ ඇරිල එන්න පරක්කු උනා. එදා එයාලගෙ තාත්ත බීගෙන ඇවිත් හොදටම රන්ඩුවෙල ගෙදර. පස්සෙ තමයි නාමලීල දැනගත්තෙ. එයාලගෙ තාත්ත රන්ඩුවෙලා ගිහින් වහ බීල කියල.
නාමලීලගෙ අම්මට දැන් ලොකු බරක් පැටවුනා. එයා මෙයාල වෙනුවෙන්ම රට ගියා. එයාරට යනකොට නාමලී පොඩී. 7 - 8 වසරෙ වගේ. නාමලීලත් එක්ක ගෙදර ඉතුරු උනේ එයාලගෙ අත්තම්ම විතරයි.
ඔය සිද්දිමාලව වුනේ මීට අවුරුදු 10කට විතර කලින්. දැන් නාමලීල ලොකුයි. දැන් මෙයාට අවුරුදු 22ක් විතර වෙනව.
to be continued ........