Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම්ම්ම්... Thread Topic එක දැක්කම නම් Reply කරන්න හිතුනේ නෑ..... ඒත් කියෙව්වාම හිතුනා මගේ අදහසත් කියන්න.

01 ආදරය කියන්නේ මොකක්ද ?

ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සොඳුරු හැඟීමක්....

02 ආදරය පුජනියවන්නේ කොහොමද ?

ආදරය පූජනීය වෙන්නේ දෙදෙනාගේ තීන්දු තීරණ ක්රියා කාරකම් මත.... ප්රධානතම දේ තමා දෙදෙනාට දෙදෙනා අවංක වෙන්න ඕනේ.කිසිම බොරුවක් නොකර අවංකව ආදරය කල යුතුයි. ඒ වගේම දෙදෙනා අතර හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදරය කියන්නේ කැප කලයුතු දෙයක්. නැවත පෙරලා බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.දෙදෙනකු ආදරය කරද්දි ජීවිතෙයේ සෑම මොහොතකම එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් දෙදෙනාට දෙදෙනා සිටිය යුතුයි.එහෙම හොඳ අවබෝධයකින් ආදරය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරයි.

තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබුනොත් (මට උනා වගේ) කරන්න පුළුවන් හොඳම දේ තමා තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙකුගේ උනත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ගත කරනවා බලලා අවංකවම සතුටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පූජනීයයි. ඒ වගේම ඒ කෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අවංකවම ප්රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ආදරේ නොලැබුනත් හැමදාමත් පූජනීයයි. ඒ ආදරේ හදවතේ සදාතනිකයි...........

03 ආදරයයෙන් පැරදුනාම වැඩියෙන්ම දුක කාටද? කෙල්ලටද? කොල්ලටද 2න්නටමද?

අවංකව ආදරය කරපු කෙනාටයි දුක. හැබැයි ඒ දුක කෙටි කාලයයි..... කාලෙත් එක්ක දුක තුනී වෙලා යනවා...... හැබැයි මතකයන් හැමදාමත් එහෙමමයි............. සුන්දරයි..!

[QUOTE="C h o p p e, post: 15428957, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid] ම්ම්ම්ම්... Thread Topic එක දැක්කම නම් Reply කරන්න හිතුනේ නෑ..... ඒත් කියෙව්වාම හිතුනා මගේ අදහසත් කියන්න.[/COLOR][/SIZE] [B][SIZE=4]01 ආදරය කියන්නේ මොකක්ද ? [/SIZE][/B] [SIZE=3][COLOR=DarkOrchid]ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සොඳුරු හැඟීමක්....[/COLOR][/SIZE] [SIZE=6] [B][SIZE=4]02 ආදරය පුජනියවන්නේ කොහොමද [/SIZE][SIZE=4]?[/SIZE][/B][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid] ආදරය පූජනීය වෙන්නේ දෙදෙනාගේ තීන්දු තීරණ ක්රියා කාරකම් මත.... ප්රධානතම දේ තමා දෙදෙනාට දෙදෙනා අවංක වෙන්න ඕනේ.කිසිම බොරුවක් නොකර අවංකව ආදරය කල යුතුයි. ඒ වගේම දෙදෙනා අතර හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදරය කියන්නේ කැප කලයුතු දෙයක්. නැවත පෙරලා බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.දෙදෙනකු ආදරය කරද්දි ජීවිතෙයේ සෑම මොහොතකම එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් දෙදෙනාට දෙදෙනා සිටිය යුතුයි.එහෙම හොඳ අවබෝධයකින් ආදරය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරයි. තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබුනොත් (මට උනා වගේ) කරන්න පුළුවන් හොඳම දේ තමා තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙකුගේ උනත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ගත කරනවා බලලා අවංකවම සතුටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පූජනීයයි. ඒ වගේම ඒ කෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අවංකවම ප්රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ආදරේ නොලැබුනත් හැමදාමත් පූජනීයයි. ඒ ආදරේ හදවතේ සදාතනිකයි...........[/COLOR][/SIZE] [SIZE=6] [B][SIZE=4]03 ආදරයයෙන් පැරදුනාම වැඩියෙන්ම දුක කාටද? කෙල්ලටද? කොල්ලටද 2න්නටමද[/SIZE][SIZE=4]? [/SIZE][/B][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]අවංකව ආදරය කරපු කෙනාටයි දුක. හැබැයි ඒ දුක කෙටි කාලයයි..... කාලෙත් එක්ක දුක තුනී වෙලා යනවා...... හැබැයි මතකයන් හැමදාමත් එහෙමමයි............. සුන්දරයි..![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom