ආදරවන්තයන්ගේ දිනය

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මාරයි ඈ . අපේ උන් දැන් මේක සින්හල ලිපියක් හාමුදුරු කෙනෙක් ලියපු එකක් . සිරා හොද වෙලා කියලා හෝ ගාල රෙප් දෙයි. මචන් ඌරා උබ පව් බන් . උබත් උබේ මහ එකා වගේ පොන්න මෝඩයෙක්. අමූ ගොබ්බයෙක්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ela ela rep denna barilu?

    big-surprise-smiley-emoticon.gif




    nice post

    rep+5

    thxx:D:D
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    සිරා කතාව මගෙත් වැලන්ටයින් දවස ගැන ප්‍රයත්වයක් නැත
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හාමුදුරුවනේ කොහෙවත් ඉන්න හම්බ වේ*ගෙ පුතාලා ෆෝම් කරන්නෙ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවද?? පින් සිද්ද වෙයි.:angry:

    කුහකකමෙත් සීමාවක් තියෙනව, ඒක නැතිවුනාම මිනිස්සුන්ගෙ කුනු හොයන එක ව්‍යාපාරයක් කරගන්නව, අපේ රටේ ඔය කියන ප* සභ්‍යත්වයක් තිබුනෙ නෑ, අවුරුදු 12න් කසාද බැන්ඳෙ, එක ගෙයි කෑවෙ. තව කොච්චර දේවල් තියෙනවද? පු* සන්ස්කෘතිය මතක්වෙන්නෙ අපි මොනාහරි වැදගත් දෙයක් පිටරටකින් හරි ඉගෙනගන්නකොට තමයි. ලෝකෙන්ම හොඳම රට කිය කිය ලන්කාව වල පල්ලට අරගෙන යන තක්කඩි ගනයන් ඇතුලු අනිත් පූජක බයියන් වගකියන්න ඕන.මුන් සේරම එකතුවෙලා කරන මගෝඩි වැඩ මාට්ටු වෙයි කියලා පින් බතාල පුදුම බයකින් ඉන්නෙ.ඔච්චර වටින ප** සන්ස්කෘතියක් තිබුනනම් අද අපිට සුද්ද දෙන දෙයක් ගන්න බලාගෙන ඉන්න තැනට වැඩ සිද්දවෙන්නෙ නෑ:angry:

    අපි වැලන්ටයින් එකට මලක් දුන්නට තෑග්ගක් දුන්නම මුන්ට තියෙන පු* අමාරුව මොකක්ද. උන්ගෙ සල්ලිවලින් දෙනව වගේ අඬන්නෙ.

     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇත්ත කතාව , මට නම් මේ පාර සමරන්න වෙනවා මොකද දෙවෙනි කුලුදුල් ආදරේ පටන් ගත්ත විතරඊ
    rep3+
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ඔයා දාන ගොඩක් ලිපි එක්ක එකඟ වෙන්නේ නෑ. නමුත් මේකත් එක්ක නම් 100% එකඟයි. ඔයා දාපු වැදගත් ලිපි තියෙන්නේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන්. නමුත් මේක අපිත් එක්ක බෙදාගත්තාට ගොඩක් තෑන්ක්ස්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම ඔයා දාන ගොඩක් ලිපි එක්ක එකඟ වෙන්නේ නෑ. නමුත් මේකත් එක්ක නම් 100% එකඟයි. ඔයා දාපු වැදගත් ලිපි තියෙන්නේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන්. නමුත් මේක අපිත් එක්ක බෙදාගත්තාට ගොඩක් තෑන්ක්ස්

    :D:D