ගොං ආතල් බං.
හැබැයි පට්ට මාකටිං එක. බස් කාරයන්ගෙ කල්ල මරේ
හානේ විසේ කුරුට්ටා යන්නේ අපේ ගෙවල් පැත්තෙන්අපේ ගමටත් ලොකු ආඩම්බරයක්
![]()
විසේ කුරුට්ටා එකේ තමා මමත් එන්නේ....අපේ ගෙවල් ගාවින්මයි යන්නේ....![]()
කාර් එකේ යද්දි ඩ්‍රිෆ්ටින්ග් පාරක් දාන් යන්ඩ තනියම යන හින්ද නුවරඑලි

කාර් එකේ යද්දි ඩ්‍රිෆ්ටින්ග් පාරක් දාන් යන්ඩ තනියම යන හින්ද නුවරඑලි

උඹ, කටුස්සා, මම, උපුල් මාමා අපි ඔක්කොම එකම බස් එකේ ...එහෙනම් එදාට සෙට් වෙමු ඈ....
![]()

උඹ, කටුස්සා, මම, උපුල් මාමා අපි ඔක්කොම එකම බස් එකේ ...එහෙනම් එදාට සෙට් වෙමු ඈ....
![]()

kavuru aavath katussawanam gennaganda be 