ආදර්ශමත් එල පොරක්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ආදර්ශමත් එල පොරක්...

    කොපි රයිට් නැතේ
    මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි !


    සඳරු
    [email protected]



    ඉහත සදහන් වදන් පෙල මම දැක්කේ හිස්අහස කියන බ්ලොග්එකේ. ත්රෙඩ් ඉස්සුවා කියලා මරා ගන්න හදන එලකිරි සාමාජිකයන්ට මේක හොද ආදර්ශයක්