සත්තුත් මීට වඩා හොඳට ජීවත් වෙනවා. :yes::yes:
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Aug 18, 2014 #41 Ayeshlive said: සත්තුත් මීට වඩා හොඳට ජීවත් වෙනවා. Click to expand...
KDH Well-known member Jul 4, 2014 18,389 8,554 113 රූකඩ රාජ්ජේ Aug 18, 2014 #42 කාලකන්නි හැතිකරේ.මුළු ලෝකෙටම පිළිලයක්.
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 18, 2014 #43 පුන්චි ලාමා දුවේ කිසිදු භවයක ඔය වගේ කාලකන්නි මේලේඡ්ච දෙමාපින් නොලබාවා. ඉක්මනින්ම මේ නිසරු සසරින් මිදී නිවන් සුවයෙන්ම සැනසේවා.
පුන්චි ලාමා දුවේ කිසිදු භවයක ඔය වගේ කාලකන්නි මේලේඡ්ච දෙමාපින් නොලබාවා. ඉක්මනින්ම මේ නිසරු සසරින් මිදී නිවන් සුවයෙන්ම සැනසේවා.
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Aug 18, 2014 #44 මේකෙන් කොටසක් අරන් දැම්මා මචන් බුකියේ..
P patiencefox Well-known member Dec 23, 2011 2,826 569 113 Hole Aug 18, 2014 #45 කෝ බන් මේකේ ඉන්නේ කැරි හම්බයෝ ටික..මේකට පොඩි කොමෙන්ට් එකක් හරි දාල පලයල්ලකෝ...!!!
Lobo Member Jan 24, 2010 4 1 0 Aug 18, 2014 #47 මෙවන් පාපතරයන් අතර ඉපදීමට කිසිවෙකුට ඉඩ නොලැබේවාාා.....
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Aug 18, 2014 #49 HENA GAHAPAN THAMBINTA
PROF N.U.T LOOS Active member Jan 12, 2009 273 26 28 Aug 18, 2014 #50 https://www.youtube.com/watch?v=l0uLDDZRU6A මුන්නං මිනිස් ජාතියටත් නිගෑවක්