වීදුරු බෝතල් දෙකක් ඇතුලේ⁉️️😱🍾🍾

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,895
    10,201
    113
    අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගතවී ඇත්තේ පසුගිය 09 වනදා ය.

    පසුගිය ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ පැවති සාදයක් අතරතුර මෙම සිදුවීමට මුහුණ දුන් බව අදාළ කාන්තාව වෛද්‍යවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ තමන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන්ව දූෂණය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    රෝගියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිදුකරන ලද ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කර තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මාරවිල රෝහලේ වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මයක් සිදු කර එම බෝතල් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,073
    12,275
    113
    🌎
    මේ රටේ දැන් ඉන්නේ පුදුම විකෘති මානසිකත්වයක් තියෙන කාලකන්ණි නෙ.
    වෙන්නත් පුළුවන්

    එයාම බෝතල් දෙක බස්සගත්තා වෙන්න බැරිත් නැ.

    Hospital එකට ගිහින් බෝතල් දෙකක් බස්සත්ත්ත කියන්න බැරි නිසා දූෂණය කරා කිව්වා වෙන්නත් පුළුවන්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වෙන්නත් පුළුවන්

    එයාම බෝතල් දෙක බස්සගත්තා වෙන්න බැරිත් නැ.

    Hospital එකට ගිහින් බෝතල් දෙකක් බස්සත්ත්ත කියන්න බැරි නිසා දූෂණය කරා කිව්වා වෙන්නත් පුළුවන්
    මෙන්න ඉන්නව බස්සපු එකා :lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,930
    16,927
    113
    Colombo
    බෝතල් දෙකක් දාන්න පුලුවන් size කියන්නෙ යකෝ
    season 4 GIF by SpongeBob SquarePants
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,648
    11,401
    113
    හඳට කිට්ටුව
    අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගතවී ඇත්තේ පසුගිය 09 වනදා ය.

    පසුගිය ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ පැවති සාදයක් අතරතුර මෙම සිදුවීමට මුහුණ දුන් බව අදාළ කාන්තාව වෛද්‍යවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ තමන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත්, එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන්ව දූෂණය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    රෝගියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිදුකරන ලද ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බවට වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කර තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මාරවිල රෝහලේ වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මයක් සිදු කර එම බෝතල් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
    වේසි බීලා වෙරි වෙලා කැරිම ෆන් එකක් අරගෙන පස්සේ වැඩේ නෝන්ඩි හින්දා දැන් දූශනේ කරා කියලා කියනවා ඇති..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    එක බෝතලයක් නම් කමක් නෑ. බෝතල් දෙකක්? 🤔 හුත්ත ඇතුලේ කොකේන්, හෑෂ් එහෙමත් දාන් යන්න පුළුවන් නේද බන්. 🤷🏻‍♂️