Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරෙයි 18+ short Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ ගොඩක් 18+ වචන තියෙනව. ඒත් පට්ටෙටම හිතට වැදුන මචන්... ඔයත් පොඩ්ඩක් කියවන්න...

ස්ථානය -ගම්පහ දුම්රිය පොල..ඉරිදා 10.37

බලපන්කෝ ඉස්සරහ ...

කොහෙද ..

ඉස්සර පැල්ට් පෝර්ම් එක..

කොහෙද..

ඉස්සරහ පැල්ට් පෝර්ම් එකේ..අපිට කෙලින් බන්කුවේ මැද කෙල්ල.

පව් බන්..ඒකී

පව් කියන්නෙ කෙල්ලක් උනාම ඉදගන්න දැනගන්න ඔනානේ..

රෝස පාට ජංගියක් නේද බන් ඇදන් ඉන්නේ..

පව් හුත්තෝ ..

කොට සායවල් ඇන්දාම ප්ලැට් පෝර්ම් බන්කු වල ඉදගන්න බෑ..ඉස්සර උන්ට පේනවා.කකුල් දෙක පල්ලෙන් බෑග් එක තියාගන්න ඕනා ..මේකී අදද කොහෙද ..රේල්වේ ප්ලැට් පෝම් එකක ඉදන් ඉන්නෙ..

කකුල් දෙක පට්ට නේද බන්..

එපා බන් පවු..

මම බැලුවාම මොකද අර නාකි කට ඇරන් බලන් ඉන්නේ..

මම කියනවා බන් ඒකිට..නැත්තන් කී දෙනෙක් අද රෑට මතක් කරලා මොනා කරයිද..

එපා හසරැල් උබ කියන්න ගිහින් ඒකී උබට බනී..

කමක් නෑ බන් මමත් නංගි කෙනෙක් ඉන්න අයියෙක් .

Excuses me...නංගි ..සාය පොඩ්ඩක් හදාගන්න.ඉස්සරහා අයට පේනවා..වැරදියට හිතන්න එපා...

කෙල්ලගෙ මූන ලැජ්ජාවෙන් රතු උනා..අඩන්න තරම් ඇස් රතු උනා.

.බොහොම පිං අයියේ ..

එපා පිං මටත් ඔයාවගේ නංගි කෙනෙක් ඉන්නවා..

තාම මතකයි රත්තරනෙ උබයි මමයි.හම්බඋන ඒ දවස.ආයෙත් ඔයාව මම දැක්කේ "ප්රියන්ත දිසානායක සර්ගෙ"econ ක්ලාස් එකේදී ..

ස්ස්ස්ස් .. ඉදගද්දී සාය හදන් ඉදගන්න..

ඔයායා..

හ්ම්ම් ..ඔයාත් මේ පාරද exam ..

ඔවු..කොහෙද ස්කුල් ..

බන්ඩාරනායක ...ඔයා..

රත්නාවලී.

මම අහලා තිබ්බෙ රත්නාවලියේ කෙල්ලෝ ලස්සනයි කියලා..

හ්ම්ම් ..ගොඩක් අය..අතරින් පතර අපි වගේ කැත කෙල්ලොත් ඉන්නවා..

නෑ ..ඔයා ලස්සනයි .කකුල් ඊටත් වඩා ලස්සනයි ..

අනේ අනේ එපා..ලැජ්ජයි.

අයේ වත් ඉදගද්දී සාය හදලා ඉදගන්න ..

හ්හ්ම්ම් ..මේ ..නම මොකද්ද ?

කැමති එකක් දා ගන්න..

හ්ම්ම් ..ඔයාගෙ නම

ඔයත් කැමති එකක් දා ගන්න..

හ්ම්ම් ...

ඒ මචන් ..ඒ කතා කලේ උබ එක්ක අර එදා ගල එලියේ දාගන ඉදන් හිටිය කෙල්ල නේද ..

එපා යකෝ..පවු ..

අප්පට බොල..

ඇයි..

නෑ බන් ඒකෙත් පොඩි ලකයක් තියනවා...

මොකේද..

වෙනවුන් ලව්කරලා කාලයක් පෙරුම් පුරලා පුරලා කෙල්ලෙගෙ අහවල් ඒවා දකින්නෙ..ඒකට උබ අහවල් එක දැකල ලව් කරන්නෙ ..

දැන් කවුද ඒකිට ලව් ..

අපිට පුලුවන් කොල්ලො ..හැරෙනෙකොට කියන්න ..

අනේ පල

ස්ස්ස්ස්ස්ස්...

අද ක්ලාස් ඇරිලා ..යද්දී ..එදා මම ඔයාව ඉස්සරලාම දැක්ක තැන පොඩ්ඩක් ඉන්නවද.

හ්ම්ම් .ඇයි ..ඒ

ආවාම කියන්නම් ..හැබැයි එදා වගේ කකුල් එලියෙදාන් ඉන්න බෑ..

අනේ එපා..

මතකද එදා .ඔයා මම එනකම් බලන් හිටියා..ඇත්තමයි එදා තමා මම ඔයා ලස්සනට දැක්කේ..

චුට්ටක් පරක්කු උනා සොරි..

ඇයි පරක්කු ..මම ඇවිත් ගොඩක් වෙලා..කලාස් එකෙන් එලිය එනවා මම බලන් හිටියෙ ..කොහෙද ගියේ..

කෙල්ලට පොඩි තෑග්ගක් ගන්න .

කොයි කෙල්ලටද..හසරැල් ..

මගෙ girl friend ට..

බලා ඉද්දි කෙල්ලගෙ ඇස් වලට කදුලු ආවා..

ඇයි මේ කදුලු ..දේදුනු...

රොඩ්ඩක් ගියා..

පිබින්නද..මම ..

එපා..

මම බලෙන්ම කම්බුල් දෙක අල්ලන් ඇගේ ඇසට පිම්බෙමි..ඇගේ ඇසුත් මගේ ඇසුත් එක එල්ලේ තිබිනි.ඇගේ ඇස් වලින් කදුලු දොරෙ ගලන්න විය..

ඇයි මේ දේදුනු අඩන්නෙ ...

කියන්න ..හසරැල් ..කෙල්ලෙක් ඉන්නවනම් ඇයි ක්ලාස් එකේදී ඒ තරම් මට බලාපොරොත්තු දුන්නේ..

ඇය මගෙන් මිදී පැල්ට් පෝම් එකේ ඉදිරියට දුවන්න විය..

දේදුනු ..ටිකක් ඉන්න....ප්ල්ස් ටිකක් ඉන්න..

මොකුත් දැනගන්න ඕනා නෑ..

මම කීවේ දේදුනු ...කෙල්ලට තෑග්ගක් ගන්න ගියා කියලනේ..ඒ ඔයට රත්තරනෙ ඒ ඔයාට..

ඈ එක් වරම ආපසු හැරුනි..බදුල්ල දක්වා ගමන්ගන්නා සීඝ්රගාමි දුම්රිය පසෙකින් ධාවනය විය..ඇය මා දෙසට හැරෙද්දී ඇගේ පොත්බෑගය දුම්රියේ පැටලුනී.

දේදුනු ..අනේ රත්තරනෙ ..

ඇය වේගයෙන් දුම්රිය හා ඇදීයන්නට විය..මම දුම්රිය පිටුපසින් දුවන්නට විය..

කිලෝමීටරයකට අඩුදුරකින් දුම්රිය නතර විය..

ඉනට පල්ලෙන් වෙන්වුනු ඇගේ කකුල් දෙක පසකින් ඇගේ උඩුකය තිබිනි..

මගෙ රත්තරනෙ..

හසරැල් ..ඇත්තමයි නේද මට නේද තෑග්ග ගන්න ගියෙ..

ඔවු මගෙ අම්මේ ඔයාට..

ඇත්තමයි නේද ..

ඇත්තමයි මගෙ රත්තරනෙ ..

මම ගොඩක් ආදරෙයි හසරැල් ඔයාට..ඔයත් මට ආදරෙයි නේද මහත්තයෝ ..

ඔවු මගෙ අම්මේ ඔවු .

මෝඩයෝ..ඒ මදි මට ගොඩක් ඕනා.

ගොඩක් ආදරේයි දේදුනු ගොඩක් ආදරේයි ..එපා මාව දාලා යන්න අම්මේ ..

නැ රත්තරනෙ කවදවත් නෑ..ඒත් මහත්තයෝ මට ඉනෙන් පල්ලෙහා දැනෙන්නෙ නෑ..ඇයි ඒ හසරැල් ..

රිදුනු හින්දා වෙන්න ඇති අම්මේ ..හරියයි.රත්තරනෙ

හසරැල් මට බයයි මහත්තයෝ ..චුට්ටක් තුරුළු කරගන්න

මම ඇය බදාගන ඉකිගගහ හඩන්නට විය.

එපා මහත්තයෝ අඩන්න..මට මොකුත් වෙන්නෙ නෑ..මගෙ කකුල් එලියෙද මහත්තයෝ ..සාය හදන්න ..ඒ සුදු කකුල් ඔයාගෙ මහත්තයෝ ..කාටවත් පෙන්නනෙ නෑ..ගොඩක් තුරුළු කරගන්න..ආදරෙයි කියන්න

ආදරෙයි මගෙ අම්මේ ..ගොඩක් ..

ඇය විනාඩි කීපයකින් මගේ තුරුලේම මගෙන් යන්නටම ගියාය..

අනේ අනේ එපා දේදුනු ..එපා අම්මේ මාව දාලා යන්න ..මට ඔයා ඕනා මැනික .

එදා ඇගේ සිරුර බදා මම කොතෙක් හැඩුවාදැයි නොදනිමි ..අදත් මම නොහඩන දවසක් නැත.අදටත් මම ඔයාව දැකපු පැල්ට් පෝම් එකේ ලී බංකුව දෙස බලමින් ගම්පහ දුම්රියපොළේ සිටිමි.ඒ තව කෙල්ලෙකුගෙ කකුල් බැලීමට නොව..රත්තරන් අම්මේ උබ වැරදිලාවත් එයි කියලා මැනික ..ආදරෙයි මගෙ රත්තරනෙ .ඔයාට පාලුයි නේද..දේදුනු .ගොඩක් පාලුයි නේද ..ඔය ලෝකේ මම නැතුව..මට අද ගොඩක් පාලුයි කියලා දැනෙනවා ඔයාට.ඉන්න රත්තරනෙ මම එන්නම්..12.20ට express train එක.. චූටි වෙලාවක් ඉවසන්න.ඔයා ආපු විදියටම මම එන්නම්.තව චූටි වෙලාවයි.ට්රේන් එක ලග එනවාඇති...

උපුටා ගැනිමකි ..

[QUOTE="Grand Warden, post: 20528066, member: 559104"] [SIZE=3]මේකෙ ගොඩක් 18+ වචන තියෙනව. ඒත් පට්ටෙටම හිතට වැදුන මචන්... ඔයත් පොඩ්ඩක් කියවන්න... [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13912571_478987568941709_3005584723511384858_n.jpg?oh=835c208698eb3d438bda241ae3437da0&oe=584E64FB[/IMG] ස්ථානය -ගම්පහ දුම්රිය පොල..ඉරිදා 10.37 බලපන්කෝ ඉස්සරහ ... කොහෙද .. ඉස්සර පැල්ට් පෝර්ම් එක.. කොහෙද.. ඉස්සරහ පැල්ට් පෝර්ම් එකේ..අපිට කෙලින් බන්කුවේ මැද කෙල්ල. පව් බන්..ඒකී පව් කියන්නෙ කෙල්ලක් උනාම ඉදගන්න දැනගන්න ඔනානේ.. රෝස පාට ජංගියක් නේද බන් ඇදන් ඉන්නේ.. පව් හුත්තෝ .. කොට සායවල් ඇන්දාම ප්ලැට් පෝර්ම් බන්කු වල ඉදගන්න බෑ..ඉස්සර උන්ට පේනවා.කකුල් දෙක පල්ලෙන් බෑග් එක තියාගන්න ඕනා ..මේකී අදද කොහෙද ..රේල්වේ ප්ලැට් පෝම් එකක ඉදන් ඉන්නෙ.. කකුල් දෙක පට්ට නේද බන්.. එපා බන් පවු.. මම බැලුවාම මොකද අර නාකි කට ඇරන් බලන් ඉන්නේ.. මම කියනවා බන් ඒකිට..නැත්තන් කී දෙනෙක් අද රෑට මතක් කරලා මොනා කරයිද.. එපා හසරැල් උබ කියන්න ගිහින් ඒකී උබට බනී.. කමක් නෑ බන් මමත් නංගි කෙනෙක් ඉන්න අයියෙක් . Excuses me...නංගි ..සාය පොඩ්ඩක් හදාගන්න.ඉස්සරහා අයට පේනවා..වැරදියට හිතන්න එපා... කෙල්ලගෙ මූන ලැජ්ජාවෙන් රතු උනා..අඩන්න තරම් ඇස් රතු උනා. .බොහොම පිං අයියේ .. එපා පිං මටත් ඔයාවගේ නංගි කෙනෙක් ඉන්නවා.. .......................................................................... තාම මතකයි රත්තරනෙ උබයි මමයි.හම්බඋන ඒ දවස.ආයෙත් ඔයාව මම දැක්කේ "ප්රියන්ත දිසානායක සර්ගෙ"econ ක්ලාස් එකේදී .. ස්ස්ස්ස් .. ඉදගද්දී සාය හදන් ඉදගන්න.. ඔයායා.. හ්ම්ම් ..ඔයාත් මේ පාරද exam .. ඔවු..කොහෙද ස්කුල් .. බන්ඩාරනායක ...ඔයා.. රත්නාවලී. මම අහලා තිබ්බෙ රත්නාවලියේ කෙල්ලෝ ලස්සනයි කියලා.. හ්ම්ම් ..ගොඩක් අය..අතරින් පතර අපි වගේ කැත කෙල්ලොත් ඉන්නවා.. නෑ ..ඔයා ලස්සනයි .කකුල් ඊටත් වඩා ලස්සනයි .. අනේ අනේ එපා..ලැජ්ජයි. අයේ වත් ඉදගද්දී සාය හදලා ඉදගන්න .. හ්හ්ම්ම් ..මේ ..නම මොකද්ද ? කැමති එකක් දා ගන්න.. හ්ම්ම් ..ඔයාගෙ නම ඔයත් කැමති එකක් දා ගන්න.. හ්ම්ම් ... .......................................................................... ඒ මචන් ..ඒ කතා කලේ උබ එක්ක අර එදා ගල එලියේ දාගන ඉදන් හිටිය කෙල්ල නේද .. එපා යකෝ..පවු .. අප්පට බොල.. ඇයි.. නෑ බන් ඒකෙත් පොඩි ලකයක් තියනවා... මොකේද.. වෙනවුන් ලව්කරලා කාලයක් පෙරුම් පුරලා පුරලා කෙල්ලෙගෙ අහවල් ඒවා දකින්නෙ..ඒකට උබ අහවල් එක දැකල ලව් කරන්නෙ .. දැන් කවුද ඒකිට ලව් .. අපිට පුලුවන් කොල්ලො ..හැරෙනෙකොට කියන්න .. අනේ පල .......................................................................... ස්ස්ස්ස්ස්ස්... අද ක්ලාස් ඇරිලා ..යද්දී ..එදා මම ඔයාව ඉස්සරලාම දැක්ක තැන පොඩ්ඩක් ඉන්නවද. හ්ම්ම් .ඇයි ..ඒ ආවාම කියන්නම් ..හැබැයි එදා වගේ කකුල් එලියෙදාන් ඉන්න බෑ.. අනේ එපා.. .......................................................................... මතකද එදා .ඔයා මම එනකම් බලන් හිටියා..ඇත්තමයි එදා තමා මම ඔයා ලස්සනට දැක්කේ.. චුට්ටක් පරක්කු උනා සොරි.. ඇයි පරක්කු ..මම ඇවිත් ගොඩක් වෙලා..කලාස් එකෙන් එලිය එනවා මම බලන් හිටියෙ ..කොහෙද ගියේ.. කෙල්ලට පොඩි තෑග්ගක් ගන්න . කොයි කෙල්ලටද..හසරැල් .. මගෙ girl friend ට.. බලා ඉද්දි කෙල්ලගෙ ඇස් වලට කදුලු ආවා.. ඇයි මේ කදුලු ..දේදුනු... රොඩ්ඩක් ගියා.. පිබින්නද..මම .. එපා.. මම බලෙන්ම කම්බුල් දෙක අල්ලන් ඇගේ ඇසට පිම්බෙමි..ඇගේ ඇසුත් මගේ ඇසුත් එක එල්ලේ තිබිනි.ඇගේ ඇස් වලින් කදුලු දොරෙ ගලන්න විය.. ඇයි මේ දේදුනු අඩන්නෙ ... කියන්න ..හසරැල් ..කෙල්ලෙක් ඉන්නවනම් ඇයි ක්ලාස් එකේදී ඒ තරම් මට බලාපොරොත්තු දුන්නේ.. ඇය මගෙන් මිදී පැල්ට් පෝම් එකේ ඉදිරියට දුවන්න විය.. දේදුනු ..ටිකක් ඉන්න....ප්ල්ස් ටිකක් ඉන්න.. මොකුත් දැනගන්න ඕනා නෑ.. මම කීවේ දේදුනු ...කෙල්ලට තෑග්ගක් ගන්න ගියා කියලනේ..ඒ ඔයට රත්තරනෙ ඒ ඔයාට.. ඈ එක් වරම ආපසු හැරුනි..බදුල්ල දක්වා ගමන්ගන්නා සීඝ්රගාමි දුම්රිය පසෙකින් ධාවනය විය..ඇය මා දෙසට හැරෙද්දී ඇගේ පොත්බෑගය දුම්රියේ පැටලුනී. දේදුනු ..අනේ රත්තරනෙ .. ඇය වේගයෙන් දුම්රිය හා ඇදීයන්නට විය..මම දුම්රිය පිටුපසින් දුවන්නට විය.. කිලෝමීටරයකට අඩුදුරකින් දුම්රිය නතර විය.. ඉනට පල්ලෙන් වෙන්වුනු ඇගේ කකුල් දෙක පසකින් ඇගේ උඩුකය තිබිනි.. මගෙ රත්තරනෙ.. හසරැල් ..ඇත්තමයි නේද මට නේද තෑග්ග ගන්න ගියෙ.. ඔවු මගෙ අම්මේ ඔයාට.. ඇත්තමයි නේද .. ඇත්තමයි මගෙ රත්තරනෙ .. මම ගොඩක් ආදරෙයි හසරැල් ඔයාට..ඔයත් මට ආදරෙයි නේද මහත්තයෝ .. ඔවු මගෙ අම්මේ ඔවු . මෝඩයෝ..ඒ මදි මට ගොඩක් ඕනා. ගොඩක් ආදරේයි දේදුනු ගොඩක් ආදරේයි ..එපා මාව දාලා යන්න අම්මේ .. නැ රත්තරනෙ කවදවත් නෑ..ඒත් මහත්තයෝ මට ඉනෙන් පල්ලෙහා දැනෙන්නෙ නෑ..ඇයි ඒ හසරැල් .. රිදුනු හින්දා වෙන්න ඇති අම්මේ ..හරියයි.රත්තරනෙ හසරැල් මට බයයි මහත්තයෝ ..චුට්ටක් තුරුළු කරගන්න මම ඇය බදාගන ඉකිගගහ හඩන්නට විය. එපා මහත්තයෝ අඩන්න..මට මොකුත් වෙන්නෙ නෑ..මගෙ කකුල් එලියෙද මහත්තයෝ ..සාය හදන්න ..ඒ සුදු කකුල් ඔයාගෙ මහත්තයෝ ..කාටවත් පෙන්නනෙ නෑ..ගොඩක් තුරුළු කරගන්න..ආදරෙයි කියන්න ආදරෙයි මගෙ අම්මේ ..ගොඩක් .. ඇය විනාඩි කීපයකින් මගේ තුරුලේම මගෙන් යන්නටම ගියාය.. අනේ අනේ එපා දේදුනු ..එපා අම්මේ මාව දාලා යන්න ..මට ඔයා ඕනා මැනික . .......................................................................... එදා ඇගේ සිරුර බදා මම කොතෙක් හැඩුවාදැයි නොදනිමි ..අදත් මම නොහඩන දවසක් නැත.අදටත් මම ඔයාව දැකපු පැල්ට් පෝම් එකේ ලී බංකුව දෙස බලමින් ගම්පහ දුම්රියපොළේ සිටිමි.ඒ තව කෙල්ලෙකුගෙ කකුල් බැලීමට නොව..රත්තරන් අම්මේ උබ වැරදිලාවත් එයි කියලා මැනික ..ආදරෙයි මගෙ රත්තරනෙ .ඔයාට පාලුයි නේද..දේදුනු .ගොඩක් පාලුයි නේද ..ඔය ලෝකේ මම නැතුව..මට අද ගොඩක් පාලුයි කියලා දැනෙනවා ඔයාට.ඉන්න රත්තරනෙ මම එන්නම්..12.20ට express train එක.. චූටි වෙලාවක් ඉවසන්න.ඔයා ආපු විදියටම මම එන්නම්.තව චූටි වෙලාවයි.ට්රේන් එක ලග එනවාඇති... උපුටා ගැනිමකි .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom