ආදරෙයි 18+ short Story

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
මේකෙ ගොඩක් 18+ වචන තියෙනව. ඒත් පට්ටෙටම හිතට වැදුන මචන්... ඔයත් පොඩ්ඩක් කියවන්න...

13912571_478987568941709_3005584723511384858_n.jpg


ස්ථානය -ගම්පහ දුම්රිය පොල..ඉරිදා 10.37
බලපන්කෝ ඉස්සරහ ...
කොහෙද ..
ඉස්සර පැල්ට් පෝර්ම් එක..
කොහෙද..
ඉස්සරහ පැල්ට් පෝර්ම් එකේ..අපිට කෙලින් බන්කුවේ මැද කෙල්ල.
පව් බන්..ඒකී
පව් කියන්නෙ කෙල්ලක් උනාම ඉදගන්න දැනගන්න ඔනානේ..
රෝස පාට ජංගියක් නේද බන් ඇදන් ඉන්නේ..
පව් හුත්තෝ ..
කොට සායවල් ඇන්දාම ප්ලැට් පෝර්ම් බන්කු වල ඉදගන්න බෑ..ඉස්සර උන්ට පේනවා.කකුල් දෙක පල්ලෙන් බෑග් එක තියාගන්න ඕනා ..මේකී අදද කොහෙද ..රේල්වේ ප්ලැට් පෝම් එකක ඉදන් ඉන්නෙ..
කකුල් දෙක පට්ට නේද බන්..
එපා බන් පවු..
මම බැලුවාම මොකද අර නාකි කට ඇරන් බලන් ඉන්නේ..
මම කියනවා බන් ඒකිට..නැත්තන් කී දෙනෙක් අද රෑට මතක් කරලා මොනා කරයිද..
එපා හසරැල් උබ කියන්න ගිහින් ඒකී උබට බනී..
කමක් නෑ බන් මමත් නංගි කෙනෙක් ඉන්න අයියෙක් .
Excuses me...නංගි ..සාය පොඩ්ඩක් හදාගන්න.ඉස්සරහා අයට පේනවා..වැරදියට හිතන්න එපා...
කෙල්ලගෙ මූන ලැජ්ජාවෙන් රතු උනා..අඩන්න තරම් ඇස් රතු උනා.
.බොහොම පිං අයියේ ..
එපා පිං මටත් ඔයාවගේ නංගි කෙනෙක් ඉන්නවා..
..........................................................................
තාම මතකයි රත්තරනෙ උබයි මමයි.හම්බඋන ඒ දවස.ආයෙත් ඔයාව මම දැක්කේ "ප්‍රියන්ත දිසානායක සර්ගෙ"econ ක්ලාස් එකේදී ..
ස්ස්ස්ස් .. ඉදගද්දී සාය හදන් ඉදගන්න..
ඔයායා..
හ්ම්ම් ..ඔයාත් මේ පාරද exam ..
ඔවු..කොහෙද ස්කුල් ..
බන්ඩාරනායක ...ඔයා..
රත්නාවලී.
මම අහලා තිබ්බෙ රත්නාවලියේ කෙල්ලෝ ලස්සනයි කියලා..
හ්ම්ම් ..ගොඩක් අය..අතරින් පතර අපි වගේ කැත කෙල්ලොත් ඉන්නවා..
නෑ ..ඔයා ලස්සනයි .කකුල් ඊටත් වඩා ලස්සනයි ..
අනේ අනේ එපා..ලැජ්ජයි.
අයේ වත් ඉදගද්දී සාය හදලා ඉදගන්න ..
හ්හ්ම්ම් ..මේ ..නම මොකද්ද ?
කැමති එකක් දා ගන්න..
හ්ම්ම් ..ඔයාගෙ නම
ඔයත් කැමති එකක් දා ගන්න..
හ්ම්ම් ...
..........................................................................
ඒ මචන් ..ඒ කතා කලේ උබ එක්ක අර එදා ගල එලියේ දාගන ඉදන් හිටිය කෙල්ල නේද ..
එපා යකෝ..පවු ..
අප්පට බොල..
ඇයි..
නෑ බන් ඒකෙත් පොඩි ලකයක් තියනවා...
මොකේද..
වෙනවුන් ලව්කරලා කාලයක් පෙරුම් පුරලා පුරලා කෙල්ලෙගෙ අහවල් ඒවා දකින්නෙ..ඒකට උබ අහවල් එක දැකල ලව් කරන්නෙ ..
දැන් කවුද ඒකිට ලව් ..
අපිට පුලුවන් කොල්ලො ..හැරෙනෙකොට කියන්න ..
අනේ පල
..........................................................................
ස්ස්ස්ස්ස්ස්...
අද ක්ලාස් ඇරිලා ..යද්දී ..එදා මම ඔයාව ඉස්සරලාම දැක්ක තැන පොඩ්ඩක් ඉන්නවද.
හ්ම්ම් .ඇයි ..ඒ
ආවාම කියන්නම් ..හැබැයි එදා වගේ කකුල් එලියෙදාන් ඉන්න බෑ..
අනේ එපා..
..........................................................................
මතකද එදා .ඔයා මම එනකම් බලන් හිටියා..ඇත්තමයි එදා තමා මම ඔයා ලස්සනට දැක්කේ..
චුට්ටක් පරක්කු උනා සොරි..
ඇයි පරක්කු ..මම ඇවිත් ගොඩක් වෙලා..කලාස් එකෙන් එලිය එනවා මම බලන් හිටියෙ ..කොහෙද ගියේ..
කෙල්ලට පොඩි තෑග්ගක් ගන්න .
කොයි කෙල්ලටද..හසරැල් ..
මගෙ girl friend ට..
බලා ඉද්දි කෙල්ලගෙ ඇස් වලට කදුලු ආවා..
ඇයි මේ කදුලු ..දේදුනු...
රොඩ්ඩක් ගියා..
පිබින්නද..මම ..
එපා..
මම බලෙන්ම කම්බුල් දෙක අල්ලන් ඇගේ ඇසට පිම්බෙමි..ඇගේ ඇසුත් මගේ ඇසුත් එක එල්ලේ තිබිනි.ඇගේ ඇස් වලින් කදුලු දොරෙ ගලන්න විය..
ඇයි මේ දේදුනු අඩන්නෙ ...
කියන්න ..හසරැල් ..කෙල්ලෙක් ඉන්නවනම් ඇයි ක්ලාස් එකේදී ඒ තරම් මට බලාපොරොත්තු දුන්නේ..
ඇය මගෙන් මිදී පැල්ට් පෝම් එකේ ඉදිරියට දුවන්න විය..
දේදුනු ..ටිකක් ඉන්න....ප්ල්ස් ටිකක් ඉන්න..
මොකුත් දැනගන්න ඕනා නෑ..
මම කීවේ දේදුනු ...කෙල්ලට තෑග්ගක් ගන්න ගියා කියලනේ..ඒ ඔයට රත්තරනෙ ඒ ඔයාට..
ඈ එක් වරම ආපසු හැරුනි..බදුල්ල දක්වා ගමන්ගන්නා සීඝ්‍රගාමි දුම්රිය පසෙකින් ධාවනය විය..ඇය මා දෙසට හැරෙද්දී ඇගේ පොත්බෑගය දුම්රියේ පැටලුනී.
දේදුනු ..අනේ රත්තරනෙ ..
ඇය වේගයෙන් දුම්රිය හා ඇදීයන්නට විය..මම දුම්රිය පිටුපසින් දුවන්නට විය..
කිලෝමීටරයකට අඩුදුරකින් දුම්රිය නතර විය..
ඉනට පල්ලෙන් වෙන්වුනු ඇගේ කකුල් දෙක පසකින් ඇගේ උඩුකය තිබිනි..
මගෙ රත්තරනෙ..
හසරැල් ..ඇත්තමයි නේද මට නේද තෑග්ග ගන්න ගියෙ..
ඔවු මගෙ අම්මේ ඔයාට..
ඇත්තමයි නේද ..
ඇත්තමයි මගෙ රත්තරනෙ ..
මම ගොඩක් ආදරෙයි හසරැල් ඔයාට..ඔයත් මට ආදරෙයි නේද මහත්තයෝ ..
ඔවු මගෙ අම්මේ ඔවු .
මෝඩයෝ..ඒ මදි මට ගොඩක් ඕනා.
ගොඩක් ආදරේයි දේදුනු ගොඩක් ආදරේයි ..එපා මාව දාලා යන්න අම්මේ ..
නැ රත්තරනෙ කවදවත් නෑ..ඒත් මහත්තයෝ මට ඉනෙන් පල්ලෙහා දැනෙන්නෙ නෑ..ඇයි ඒ හසරැල් ..
රිදුනු හින්දා වෙන්න ඇති අම්මේ ..හරියයි.රත්තරනෙ
හසරැල් මට බයයි මහත්තයෝ ..චුට්ටක් තුරුළු කරගන්න
මම ඇය බදාගන ඉකිගගහ හඩන්නට විය.
එපා මහත්තයෝ අඩන්න..මට මොකුත් වෙන්නෙ නෑ..මගෙ කකුල් එලියෙද මහත්තයෝ ..සාය හදන්න ..ඒ සුදු කකුල් ඔයාගෙ මහත්තයෝ ..කාටවත් පෙන්නනෙ නෑ..ගොඩක් තුරුළු කරගන්න..ආදරෙයි කියන්න
ආදරෙයි මගෙ අම්මේ ..ගොඩක් ..
ඇය විනාඩි කීපයකින් මගේ තුරුලේම මගෙන් යන්නටම ගියාය..
අනේ අනේ එපා දේදුනු ..එපා අම්මේ මාව දාලා යන්න ..මට ඔයා ඕනා මැනික .
..........................................................................
එදා ඇගේ සිරුර බදා මම කොතෙක් හැඩුවාදැයි නොදනිමි ..අදත් මම නොහඩන දවසක් නැත.අදටත් මම ඔයාව දැකපු පැල්ට් පෝම් එකේ ලී බංකුව දෙස බලමින් ගම්පහ දුම්රියපොළේ සිටිමි.ඒ තව කෙල්ලෙකුගෙ කකුල් බැලීමට නොව..රත්තරන් අම්මේ උබ වැරදිලාවත් එයි කියලා මැනික ..ආදරෙයි මගෙ රත්තරනෙ .ඔයාට පාලුයි නේද..දේදුනු .ගොඩක් පාලුයි නේද ..ඔය ලෝකේ මම නැතුව..මට අද ගොඩක් පාලුයි කියලා දැනෙනවා ඔයාට.ඉන්න රත්තරනෙ මම එන්නම්..12.20ට express train එක.. චූටි වෙලාවක් ඉවසන්න.ඔයා ආපු විදියටම මම එන්නම්.තව චූටි වෙලාවයි.ට්‍රේන් එක ලග එනවාඇති...

උපුටා ගැනිමකි ..
 

ezio1234

Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    :confused: ඕවා ඇත්තද බොරුද කියන්නමන් නම් දන්නේ නැ.එත් සමහරුන්ට හිතට ඕක වදිනවා.සමහරුන්ට එහෙම නෙමේ :P මේ තව කතාවක් හැබැයි මේකත් ඇත්තද බොරුද කියලා මන් දන්නේ නැ :eek: මේකත් උපුටා ගැනීමක් :confused:
    ....හදවතක් කතාකරයි....
    ඉස්සරහා අය සල්ලි ගන්න...කොහාටද මල්ලි..
    මිනුවන්ගොඩ දෙකයි අයියෙ..
    පනහක් දෙන්න..
    සමීර දීපන්..
    මම ගාව රුපියල් විස්සයි බන් සන්තකේටම...උබ දීපන් හසරැල් ..
    යකෝ මමගාව නෑ..තිබ්බ ඒකෙන්නෙ බුරිය උල් වෙනකන් තෝසෙ කෑවෙ යකෝ..රුපියල් දහයේ කාසියක් ඇති ඕනෙ නම්..
    මල්ලි ඉක්මනට සල්ලි දෙන්න..මට තව ටිකට් කඩන්න තියනවා..
    අයියේ..අයියේ පොඩි අවුලක් අපි ගාව තියෙන්නෙ තිහයි...
    ඕයි..තමුසෙලා ඉන්නෙනම් ..කුමාරවරු වගේ ..බස් එකට නගින්නෙ සල්ලි නැතිව..බහිනවලා පවු නොදී..
    සමීරයා..මුලු බස් එකේම උන් අපි දිහා බලනවා..බැහැපන්..විලිලැජ්ජාවෙ බැ..බස් එකෙන් බාගයක් කෙල්ලො..බලපන් උන් හිනාවෙන හැටි..
    කවුදෝ අතට අනිනවා දැනුනි..ඉදගන සිටි ගැනු ලමෙක් රුපියල් විස්සක් දික්කලේය...
    තැක්ස් නංගි..
    ආ අයියෙ..මිනුවන්ගොඩ දෙකක් දෙන්න.
    මල්ලි උබලා..සල්ලි තියන්නෙ දෙන්නෙ නැත්තෙ..හොර වැඩ කරන්න ඉගන ගන්න එපා..
    ............................................................
    .............
    නොදකින් විතරක්..බලපන් විලිලැජ්ජාවෙ බෑ..බස් එකේ උන් හිනාඋනු කැත..මම නම් බහිනකම් හිටියේ පෑඩ් නැතිව මෙන්සස් හැදුනු කෙල්ල වගේ..චා බන්..සමීර තෝත් බලපන්.මගෙ සල්ලි වලින් කෑව..උබ එක්කො කියන්න,ඕනෙ මචන් මම ලග සල්ලි නැ බස් එකේ යන්න කියලා ..
    එහෙනම් උබ කන්නෙ නැනෙ බන්..
    පකෝ..කෑම වගේද උනු විලිලැජ්ජාව..කො
    න්දගෙත් පුදුම ලොකුකමක්..අහුවුනුත් ඕකා තනියම ඇත්තමයි ඇට දෙකේ සමනල ගැටේ ගහනවා අම්මා පා ඕකගෙ
    මේ ..හසරැල් ..මම කොන්දට ගේමක් දුන්නා..
    මොකක්ද..
    මම බහිද්දි බෙල් එකේ ලනුව ලෙහෙලා බැස්සෙ..
    යකෝ බත් කන හරකෝ..කොන්දට ඒකෙන් වෙන පාඩුවක් නැ..බස් එකේ බහින උන් පවු.පව් අර අපිට විස්ස දුන්න කෙල්ලත් හෝල්ට් එක පහුකරලා බහී.
    අඩේ බන් සල්ලි දුන්න කෙල්ල පට්ට කෑල්ල නේද බන්..
    හ්ම්ම් ...
    ඕකි මම දැකලා තියේ..බංඩාර දිසානායක සර්ගෙ ක්ලාස්,එකේ..
    සිරාවටමද කීවෙ..එහෙනම් මරු..
    මොකෝ උබ කීවේ මරු කියලා හසරැල් ..
    විස්ස දෙන්න යකෝ..නැතිව ඒකි එක්ක පැටවු හදන්න නෙමේ..
    ............................................................
    .............
    හසරැල් ...
    නිදියන්න,එපා සර් දැක්කොත් ඉවරයි..
    නිදිමතයි බන්..
    උබට මම නිදිමත නැතිවෙන්න බඩ්ඩක් පෙන්නන්නම්..
    වැලයක්ද..
    නැ බන් ඔය ජරාව ක්ල්ස් එකේ බලන්න පුලුවන් ද..
    එහෙනම් ..
    කෙල්ලන්ගෙ පැත්ත අපිට කෙලින් පෝලිම බලපන්..
    අප්පට බොල.අපිට 20දීලා අපේ නම්බුව බේරපු කෙල්ල.
    මම බලද්දිම ඔයත් බැලුවා..යාන්තමට හිනාවුනා ,සත්තයි ඒ හිනාවක් නෙමේ ඉනාවක්.කවදාවත් චීත්තයක් ඉස්සරහා දෙක නොවුනු මම එදා ඉදන් දෙක උනා..
    හසරැල් වරෙන් යන්න
    පොඩ්ඩක් හිටපන් 20 දීලා යන්..අර කෙල්ලට..
    ඈතින් මාව දැකපු ඔයා ලස්සනට හිනාවුනා ....ඇත්තමයි මම දැකපු ලස්සනම හිනාව..
    ගොඩක් ස්තූති ..එදා ගොඩක් ලොකු උදවුවක් කලේ..ගොඩක් පිං මේන් රුපියල් 20 ..
    ඔයා විස්ස අරන්..හිනාවෙලා යන්න ගියා..
    හසරැල් ඒකි පට්ට කුනු වගේ ..දැක්කද දීපු ගමන් විස්ස ගත්තා..
    හුත්තො ..ඒකි කුනුනම් එදා රුපියල් විස්ස දෙනවද..ගහනවා දත් ගැලවෙන්නෙ..
    අප්පට බොල .අතිජාත මිත්රයට ගහනවද යකෝ ජීත්තයක් හින්දා..
    නොගහ බෑනෙ කියන ගොන් කතා වලට තෝ..
    ......................................................................
    එදායි පස්සෙ සතියකට පාරක් වත් ක්ල්ස් කට් කරපු මම එක දවසක් වත් ක්ල්ස් කට් කලේ නැ..ඒ ඉගන ගන්න තිබ්බ ආසවට නෙමේ ඔයා බලන්න තිබ්බ ආසාවට
    මම හැමදාම ඔයාගෙ බංකුව කෙලින් බංකුවෙ වාඩි උනා..කවදාවත් මුවින් කතා නොකරපු අපි දහසක් දේ ඇස් වලින් කතා කලා..
    ඇත්තමයි ඔයාගෙයි මගෙයි ඇස් එකට හමුවන වෙලාව ඒ තරම් චමත්කාර දෙයක් නැතිව ඇති ලෝකෙ.
    මතකද මැයි 28....එදා ඔයා ක්ල්ස් ඇරිලා යද්දි ආපහු හැරිලා මට අත වනලා ගියා..
    එදා ගෙදර ගිහින් ,කවදවත් නැතිව මම
    බුදුසාදු ලග පහන තියලා ගොඩක් වෙලා වැන්දා .අවසානෙට මම ඔයාව ඉල්ලුවා..බුදුසාදු ඉන්නෙ කෙල්ලන්ව ඉල්ලන්න නෙමේ ,ඒත් යසෝදරා දේවි එක්ක කල්ප ගානක් ආදරේ කරපු බෝසතානො තරම් ආදරේ ගැන කවුරුත් දන්නෙ නැතිව ඇති..
    ...................................................................
    සමීරයා මම අද අරකිගෙන් අහනවා..වරෙන් මම එක්ක..
    හ්ම්ම් ..මම ඉතින් අපායට හරි එනවනෙ.හැබැයි තෝසෙ ඕනෙ..
    අරන් දෙන්නම් බන්..තෝසෙ නෙමේ පීසා හරි..
    හසරැල් උබට කොන්දා හම්බුනොත් ආයේ ඌගෙ ඇට දෙකට සමනල ගැටේ ගහනවා කීව නේද..
    හ්ම්ම් ..
    සමනල ගැටේ නෙමේ ,දන ගහලා වැදපිය..ඌ හින්දනෙ ඔය කෙල්ල මාට්ටු උනේ..උබට
    .....................................................................
    එදා නුබ එනකන් මම බලන් හිටියා ක්ල්ස් එකේ ගේට් එක ලග.ඈතින් ඔයාව දැක්කා..කොල්ලො එක්ක දත් කඩාගන ගහගන තිබ්බ මම ඔයා ලගට එද්දි වෙවුලුවා.
    පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..
    මම ලගට හිනාවෙලා ආපු ඔයා මම එහෙම ඇහුවාම බිම් බලාගන ටිකක් වෙලා ඉදලා යන්න ගියා.මම දැක්ක විදියට ඇස්වල කදුලු පිරිලා තිබ්බා ..
    ............................................................
    ..............සමීරයා උබ දන්නවනෙ ..ඒකී මම දිහා බැලුව හැටි..මට මාර විස්වාසයක් තිබ්බෙ බන් ,ඒත් ඇයි බන් අඩන් ගියෙ කතා කරන්න පුලුවන්ද අහද්දි.
    අනේ මන්දා බන්..කෙල්ලො විස්වාස කරන්න බැ බන්..උන් පිටින් පෙන්නන්නෙ එකක් ඇතුලෙ තියෙන්නෙ එකක්..
    .........................................................
    හැමදාම සෙනසුරාදා වෙනකන් ඇගිලි ගැන්න ඔයා බලන්න මම.එකම පේලියෙ ඉදන් ඇස් වලින් කතා කලත් ඔයා ,මම වචන වලින් කතාකරන්න එද්දි මාව මග ඇරියා...
    අන්තිමට මම දවසක් ඔයා පස්සෙන් දුවන් ආවා..
    පොඩ්ඩක් කතාකරමු..
    ඇය ගමන ඉක්මන් කරා..
    මම ඔයාට ගොඩක් ආදරෙයි ..ඇත්තමයි..කියන්න මට කැමතිද ..
    මම කීව දේ ඔයාට ඇහුනද නැද්ද දන්නෙ නෑ.ඔයා වේගෙන් ගියා..සෙනග අස්සෙ ඔයාව මග ඇරුනා..
    සමීර ඉක්මන් කරපන්කො..ඒකි මග ඇරුනා හයියෙන් වරෙන්කො..වදන්නෙ නැතිව..
    හම්මෝ බන් ඒකී අනුමානයක් නෑ හුසෙන් බෝල්ට් ගෙ නංගි..යන යෑම බන්..ඒකි අල්ලන්න වීල් එකක් ගනින්..
    යකෝ වීල් එකේ යන්නෙ ඇට දෙක දීලාද සල්ලි නැ ඉක්මනට වර..
    ...................................................................
    මේ දේවල් මෙහෙම වෙද්දි අම්මට හොරෙන් කෙල්ලක් පාඩම් කරන අතරතුර ලියුමක් ලියනවා ..
    හසරැල් ...මුලින්ම කියන්නම් නම දැනගත්තෙ කොහොමද හිතයි..එත් ඔයා ගැන මම ගොඩක් හෙවුවා..ටිකක් දග කොල්ලෙක් ..මම ඔයාට ලියුම දෙන කොට ඔයා,හිතයි මේකින්ම් හොද කෙල්ලක් නෙමේ කියලා..ඒත් මම වෙන මොනවා කරන්නද..එදා ඔයා මගෙන් ඇහුවා නේද පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද කියලා..අනේ මට කතා කරන්න බැ..ගොලුයි මම ..ඒකයි මම ඔයාව මග ඇරියෙ .ඒ මග ඇරියෙ.මම ගොලු කියන එක දැන ගත්තොත් ඔයා මම දිහා බලන එක නවත්වයි..ඒත් මේ ලියුම බැලුවට පස්සෙ ඔයා මම පස්සෙන් එන එක තියා,මම දිහා බලන එකත් නවත්වයි..කමක් නැ මහත්තයෝ ..මාව ඔයාට ගැලපෙන්නෙ නැ..මේ කාලකන්නි ගොලු කෙල්ල හිතින් අත අරින්න..තව දෙයක් කියන්නම් එදා රුපියල් 20 ආපහු ගත්තෙ ලෝබ කමට නෙමේ.ඔයාගෙ අතේ ගෑවුන් රුපියල් 20 කෝටියක් තරම් මට වටිනවා..මම මැරෙනකන් ඒක මගෙ පර්ස් එකේ තියෙයි..අනේ මම ගොලු කියලා දැන ගත්තාම මම කෙලින් පෝලිමේ ඉදගන්න එක නවත්තන්න එපා .එදලා හිටලා මම දිහා බලන්න..හසරැල් ..ලබන ආත්මෙ ගොලු නොවී උපදින්නම්,අනේ එදාට මගෙ මහත්තයා වෙනවා නේද ...ගොඩක් දේ කියන්න තියේ ඒත් මම ගොලුනෙ..ගොඩක් ආදරෙයි මහත්තයෝ
    මීට කාලකණ්ණි ගොලුකෙල්ල..
    ..
    ..
    ..
    ..
    උපුටා ගැනීමකි