Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරෙයි 18+ short Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා ඇත්තද බොරුද කියන්නමන් නම් දන්නේ නැ.එත් සමහරුන්ට හිතට ඕක වදිනවා.සමහරුන්ට එහෙම නෙමේ  මේ තව කතාවක් හැබැයි මේකත් ඇත්තද බොරුද කියලා මන් දන්නේ නැ  මේකත් උපුටා ගැනීමක්

....හදවතක් කතාකරයි....

ඉස්සරහා අය සල්ලි ගන්න...කොහාටද මල්ලි..

මිනුවන්ගොඩ දෙකයි අයියෙ..

පනහක් දෙන්න..

සමීර දීපන්..

මම ගාව රුපියල් විස්සයි බන් සන්තකේටම...උබ දීපන් හසරැල් ..

යකෝ මමගාව නෑ..තිබ්බ ඒකෙන්නෙ බුරිය උල් වෙනකන් තෝසෙ කෑවෙ යකෝ..රුපියල් දහයේ කාසියක් ඇති ඕනෙ නම්..

මල්ලි ඉක්මනට සල්ලි දෙන්න..මට තව ටිකට් කඩන්න තියනවා..

අයියේ..අයියේ පොඩි අවුලක් අපි ගාව තියෙන්නෙ තිහයි...

ඕයි..තමුසෙලා ඉන්නෙනම් ..කුමාරවරු වගේ ..බස් එකට නගින්නෙ සල්ලි නැතිව..බහිනවලා පවු නොදී..

සමීරයා..මුලු බස් එකේම උන් අපි දිහා බලනවා..බැහැපන්..විලිලැජ්ජාවෙ බැ..බස් එකෙන් බාගයක් කෙල්ලො..බලපන් උන් හිනාවෙන හැටි..

කවුදෝ අතට අනිනවා දැනුනි..ඉදගන සිටි ගැනු ලමෙක් රුපියල් විස්සක් දික්කලේය...

තැක්ස් නංගි..

ආ අයියෙ..මිනුවන්ගොඩ දෙකක් දෙන්න.

මල්ලි උබලා..සල්ලි තියන්නෙ දෙන්නෙ නැත්තෙ..හොර වැඩ කරන්න ඉගන ගන්න එපා..

නොදකින් විතරක්..බලපන් විලිලැජ්ජාවෙ බෑ..බස් එකේ උන් හිනාඋනු කැත..මම නම් බහිනකම් හිටියේ පෑඩ් නැතිව මෙන්සස් හැදුනු කෙල්ල වගේ..චා බන්..සමීර තෝත් බලපන්.මගෙ සල්ලි වලින් කෑව..උබ එක්කො කියන්න,ඕනෙ මචන් මම ලග සල්ලි නැ බස් එකේ යන්න කියලා ..

එහෙනම් උබ කන්නෙ නැනෙ බන්..

පකෝ..කෑම වගේද උනු විලිලැජ්ජාව..කො

න්දගෙත් පුදුම ලොකුකමක්..අහුවුනුත් ඕකා තනියම ඇත්තමයි ඇට දෙකේ සමනල ගැටේ ගහනවා අම්මා පා ඕකගෙ

මේ ..හසරැල් ..මම කොන්දට ගේමක් දුන්නා..

මොකක්ද..

මම බහිද්දි බෙල් එකේ ලනුව ලෙහෙලා බැස්සෙ..

යකෝ බත් කන හරකෝ..කොන්දට ඒකෙන් වෙන පාඩුවක් නැ..බස් එකේ බහින උන් පවු.පව් අර අපිට විස්ස දුන්න කෙල්ලත් හෝල්ට් එක පහුකරලා බහී.

අඩේ බන් සල්ලි දුන්න කෙල්ල පට්ට කෑල්ල නේද බන්..

හ්ම්ම් ...

ඕකි මම දැකලා තියේ..බංඩාර දිසානායක සර්ගෙ ක්ලාස්,එකේ..

සිරාවටමද කීවෙ..එහෙනම් මරු..

මොකෝ උබ කීවේ මරු කියලා හසරැල් ..

විස්ස දෙන්න යකෝ..නැතිව ඒකි එක්ක පැටවු හදන්න නෙමේ..

හසරැල් ...

නිදියන්න,එපා සර් දැක්කොත් ඉවරයි..

නිදිමතයි බන්..

උබට මම නිදිමත නැතිවෙන්න බඩ්ඩක් පෙන්නන්නම්..

වැලයක්ද..

නැ බන් ඔය ජරාව ක්ල්ස් එකේ බලන්න පුලුවන් ද..

එහෙනම් ..

කෙල්ලන්ගෙ පැත්ත අපිට කෙලින් පෝලිම බලපන්..

අප්පට බොල.අපිට 20දීලා අපේ නම්බුව බේරපු කෙල්ල.

මම බලද්දිම ඔයත් බැලුවා..යාන්තමට හිනාවුනා ,සත්තයි ඒ හිනාවක් නෙමේ ඉනාවක්.කවදාවත් චීත්තයක් ඉස්සරහා දෙක නොවුනු මම එදා ඉදන් දෙක උනා..

හසරැල් වරෙන් යන්න

පොඩ්ඩක් හිටපන් 20 දීලා යන්..අර කෙල්ලට..

ඈතින් මාව දැකපු ඔයා ලස්සනට හිනාවුනා ....ඇත්තමයි මම දැකපු ලස්සනම හිනාව..

ගොඩක් ස්තූති ..එදා ගොඩක් ලොකු උදවුවක් කලේ..ගොඩක් පිං මේන් රුපියල් 20 ..

ඔයා විස්ස අරන්..හිනාවෙලා යන්න ගියා..

හසරැල් ඒකි පට්ට කුනු වගේ ..දැක්කද දීපු ගමන් විස්ස ගත්තා..

හුත්තො ..ඒකි කුනුනම් එදා රුපියල් විස්ස දෙනවද..ගහනවා දත් ගැලවෙන්නෙ..

අප්පට බොල .අතිජාත මිත්රයට ගහනවද යකෝ ජීත්තයක් හින්දා..

නොගහ බෑනෙ කියන ගොන් කතා වලට තෝ..

එදායි පස්සෙ සතියකට පාරක් වත් ක්ල්ස් කට් කරපු මම එක දවසක් වත් ක්ල්ස් කට් කලේ නැ..ඒ ඉගන ගන්න තිබ්බ ආසවට නෙමේ ඔයා බලන්න තිබ්බ ආසාවට

මම හැමදාම ඔයාගෙ බංකුව කෙලින් බංකුවෙ වාඩි උනා..කවදාවත් මුවින් කතා නොකරපු අපි දහසක් දේ ඇස් වලින් කතා කලා..

ඇත්තමයි ඔයාගෙයි මගෙයි ඇස් එකට හමුවන වෙලාව ඒ තරම් චමත්කාර දෙයක් නැතිව ඇති ලෝකෙ.

මතකද මැයි 28....එදා ඔයා ක්ල්ස් ඇරිලා යද්දි ආපහු හැරිලා මට අත වනලා ගියා..

එදා ගෙදර ගිහින් ,කවදවත් නැතිව මම

බුදුසාදු ලග පහන තියලා ගොඩක් වෙලා වැන්දා .අවසානෙට මම ඔයාව ඉල්ලුවා..බුදුසාදු ඉන්නෙ කෙල්ලන්ව ඉල්ලන්න නෙමේ ,ඒත් යසෝදරා දේවි එක්ක කල්ප ගානක් ආදරේ කරපු බෝසතානො තරම් ආදරේ ගැන කවුරුත් දන්නෙ නැතිව ඇති..

සමීරයා මම අද අරකිගෙන් අහනවා..වරෙන් මම එක්ක..

හ්ම්ම් ..මම ඉතින් අපායට හරි එනවනෙ.හැබැයි තෝසෙ ඕනෙ..

අරන් දෙන්නම් බන්..තෝසෙ නෙමේ පීසා හරි..

හසරැල් උබට කොන්දා හම්බුනොත් ආයේ ඌගෙ ඇට දෙකට සමනල ගැටේ ගහනවා කීව නේද..

හ්ම්ම් ..

සමනල ගැටේ නෙමේ ,දන ගහලා වැදපිය..ඌ හින්දනෙ ඔය කෙල්ල මාට්ටු උනේ..උබට

එදා නුබ එනකන් මම බලන් හිටියා ක්ල්ස් එකේ ගේට් එක ලග.ඈතින් ඔයාව දැක්කා..කොල්ලො එක්ක දත් කඩාගන ගහගන තිබ්බ මම ඔයා ලගට එද්දි වෙවුලුවා.

පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..

මම ලගට හිනාවෙලා ආපු ඔයා මම එහෙම ඇහුවාම බිම් බලාගන ටිකක් වෙලා ඉදලා යන්න ගියා.මම දැක්ක විදියට ඇස්වල කදුලු පිරිලා තිබ්බා ..

..............සමීරයා උබ දන්නවනෙ ..ඒකී මම දිහා බැලුව හැටි..මට මාර විස්වාසයක් තිබ්බෙ බන් ,ඒත් ඇයි බන් අඩන් ගියෙ කතා කරන්න පුලුවන්ද අහද්දි.

අනේ මන්දා බන්..කෙල්ලො විස්වාස කරන්න බැ බන්..උන් පිටින් පෙන්නන්නෙ එකක් ඇතුලෙ තියෙන්නෙ එකක්..

හැමදාම සෙනසුරාදා වෙනකන් ඇගිලි ගැන්න ඔයා බලන්න මම.එකම පේලියෙ ඉදන් ඇස් වලින් කතා කලත් ඔයා ,මම වචන වලින් කතාකරන්න එද්දි මාව මග ඇරියා...

අන්තිමට මම දවසක් ඔයා පස්සෙන් දුවන් ආවා..

පොඩ්ඩක් කතාකරමු..

ඇය ගමන ඉක්මන් කරා..

මම ඔයාට ගොඩක් ආදරෙයි ..ඇත්තමයි..කියන්න මට කැමතිද ..

මම කීව දේ ඔයාට ඇහුනද නැද්ද දන්නෙ නෑ.ඔයා වේගෙන් ගියා..සෙනග අස්සෙ ඔයාව මග ඇරුනා..

සමීර ඉක්මන් කරපන්කො..ඒකි මග ඇරුනා හයියෙන් වරෙන්කො..වදන්නෙ නැතිව..

හම්මෝ බන් ඒකී අනුමානයක් නෑ හුසෙන් බෝල්ට් ගෙ නංගි..යන යෑම බන්..ඒකි අල්ලන්න වීල් එකක් ගනින්..

යකෝ වීල් එකේ යන්නෙ ඇට දෙක දීලාද සල්ලි නැ ඉක්මනට වර..

මේ දේවල් මෙහෙම වෙද්දි අම්මට හොරෙන් කෙල්ලක් පාඩම් කරන අතරතුර ලියුමක් ලියනවා ..

හසරැල් ...මුලින්ම කියන්නම් නම දැනගත්තෙ කොහොමද හිතයි..එත් ඔයා ගැන මම ගොඩක් හෙවුවා..ටිකක් දග කොල්ලෙක් ..මම ඔයාට ලියුම දෙන කොට ඔයා,හිතයි මේකින්ම් හොද කෙල්ලක් නෙමේ කියලා..ඒත් මම වෙන මොනවා කරන්නද..එදා ඔයා මගෙන් ඇහුවා නේද පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද කියලා..අනේ මට කතා කරන්න බැ..ගොලුයි මම ..ඒකයි මම ඔයාව මග ඇරියෙ .ඒ මග ඇරියෙ.මම ගොලු කියන එක දැන ගත්තොත් ඔයා මම දිහා බලන එක නවත්වයි..ඒත් මේ ලියුම බැලුවට පස්සෙ ඔයා මම පස්සෙන් එන එක තියා,මම දිහා බලන එකත් නවත්වයි..කමක් නැ මහත්තයෝ ..මාව ඔයාට ගැලපෙන්නෙ නැ..මේ කාලකන්නි ගොලු කෙල්ල හිතින් අත අරින්න..තව දෙයක් කියන්නම් එදා රුපියල් 20 ආපහු ගත්තෙ ලෝබ කමට නෙමේ.ඔයාගෙ අතේ ගෑවුන් රුපියල් 20 කෝටියක් තරම් මට වටිනවා..මම මැරෙනකන් ඒක මගෙ පර්ස් එකේ තියෙයි..අනේ මම ගොලු කියලා දැන ගත්තාම මම කෙලින් පෝලිමේ ඉදගන්න එක නවත්තන්න එපා .එදලා හිටලා මම දිහා බලන්න..හසරැල් ..ලබන ආත්මෙ ගොලු නොවී උපදින්නම්,අනේ එදාට මගෙ මහත්තයා වෙනවා නේද ...ගොඩක් දේ කියන්න තියේ ඒත් මම ගොලුනෙ..ගොඩක් ආදරෙයි මහත්තයෝ

මීට කාලකණ්ණි ගොලුකෙල්ල..

උපුටා ගැනීමකි

[QUOTE="ezio1234, post: 20528775, member: 520466"] :confused: ඕවා ඇත්තද බොරුද කියන්නමන් නම් දන්නේ නැ.එත් සමහරුන්ට හිතට ඕක වදිනවා.සමහරුන්ට එහෙම නෙමේ :P මේ තව කතාවක් හැබැයි මේකත් ඇත්තද බොරුද කියලා මන් දන්නේ නැ :eek: මේකත් උපුටා ගැනීමක් :confused: ....හදවතක් කතාකරයි.... ඉස්සරහා අය සල්ලි ගන්න...කොහාටද මල්ලි.. මිනුවන්ගොඩ දෙකයි අයියෙ.. පනහක් දෙන්න.. සමීර දීපන්.. මම ගාව රුපියල් විස්සයි බන් සන්තකේටම...උබ දීපන් හසරැල් .. යකෝ මමගාව නෑ..තිබ්බ ඒකෙන්නෙ බුරිය උල් වෙනකන් තෝසෙ කෑවෙ යකෝ..රුපියල් දහයේ කාසියක් ඇති ඕනෙ නම්.. මල්ලි ඉක්මනට සල්ලි දෙන්න..මට තව ටිකට් කඩන්න තියනවා.. අයියේ..අයියේ පොඩි අවුලක් අපි ගාව තියෙන්නෙ තිහයි... ඕයි..තමුසෙලා ඉන්නෙනම් ..කුමාරවරු වගේ ..බස් එකට නගින්නෙ සල්ලි නැතිව..බහිනවලා පවු නොදී.. සමීරයා..මුලු බස් එකේම උන් අපි දිහා බලනවා..බැහැපන්..විලිලැජ්ජාවෙ බැ..බස් එකෙන් බාගයක් කෙල්ලො..බලපන් උන් හිනාවෙන හැටි.. කවුදෝ අතට අනිනවා දැනුනි..ඉදගන සිටි ගැනු ලමෙක් රුපියල් විස්සක් දික්කලේය... තැක්ස් නංගි.. ආ අයියෙ..මිනුවන්ගොඩ දෙකක් දෙන්න. මල්ලි උබලා..සල්ලි තියන්නෙ දෙන්නෙ නැත්තෙ..හොර වැඩ කරන්න ඉගන ගන්න එපා.. ............................................................ ............. නොදකින් විතරක්..බලපන් විලිලැජ්ජාවෙ බෑ..බස් එකේ උන් හිනාඋනු කැත..මම නම් බහිනකම් හිටියේ පෑඩ් නැතිව මෙන්සස් හැදුනු කෙල්ල වගේ..චා බන්..සමීර තෝත් බලපන්.මගෙ සල්ලි වලින් කෑව..උබ එක්කො කියන්න,ඕනෙ මචන් මම ලග සල්ලි නැ බස් එකේ යන්න කියලා .. එහෙනම් උබ කන්නෙ නැනෙ බන්.. පකෝ..කෑම වගේද උනු විලිලැජ්ජාව..කො න්දගෙත් පුදුම ලොකුකමක්..අහුවුනුත් ඕකා තනියම ඇත්තමයි ඇට දෙකේ සමනල ගැටේ ගහනවා අම්මා පා ඕකගෙ මේ ..හසරැල් ..මම කොන්දට ගේමක් දුන්නා.. මොකක්ද.. මම බහිද්දි බෙල් එකේ ලනුව ලෙහෙලා බැස්සෙ.. යකෝ බත් කන හරකෝ..කොන්දට ඒකෙන් වෙන පාඩුවක් නැ..බස් එකේ බහින උන් පවු.පව් අර අපිට විස්ස දුන්න කෙල්ලත් හෝල්ට් එක පහුකරලා බහී. අඩේ බන් සල්ලි දුන්න කෙල්ල පට්ට කෑල්ල නේද බන්.. හ්ම්ම් ... ඕකි මම දැකලා තියේ..බංඩාර දිසානායක සර්ගෙ ක්ලාස්,එකේ.. සිරාවටමද කීවෙ..එහෙනම් මරු.. මොකෝ උබ කීවේ මරු කියලා හසරැල් .. විස්ස දෙන්න යකෝ..නැතිව ඒකි එක්ක පැටවු හදන්න නෙමේ.. ............................................................ ............. හසරැල් ... නිදියන්න,එපා සර් දැක්කොත් ඉවරයි.. නිදිමතයි බන්.. උබට මම නිදිමත නැතිවෙන්න බඩ්ඩක් පෙන්නන්නම්.. වැලයක්ද.. නැ බන් ඔය ජරාව ක්ල්ස් එකේ බලන්න පුලුවන් ද.. එහෙනම් .. කෙල්ලන්ගෙ පැත්ත අපිට කෙලින් පෝලිම බලපන්.. අප්පට බොල.අපිට 20දීලා අපේ නම්බුව බේරපු කෙල්ල. මම බලද්දිම ඔයත් බැලුවා..යාන්තමට හිනාවුනා ,සත්තයි ඒ හිනාවක් නෙමේ ඉනාවක්.කවදාවත් චීත්තයක් ඉස්සරහා දෙක නොවුනු මම එදා ඉදන් දෙක උනා.. හසරැල් වරෙන් යන්න පොඩ්ඩක් හිටපන් 20 දීලා යන්..අර කෙල්ලට.. ඈතින් මාව දැකපු ඔයා ලස්සනට හිනාවුනා ....ඇත්තමයි මම දැකපු ලස්සනම හිනාව.. ගොඩක් ස්තූති ..එදා ගොඩක් ලොකු උදවුවක් කලේ..ගොඩක් පිං මේන් රුපියල් 20 .. ඔයා විස්ස අරන්..හිනාවෙලා යන්න ගියා.. හසරැල් ඒකි පට්ට කුනු වගේ ..දැක්කද දීපු ගමන් විස්ස ගත්තා.. හුත්තො ..ඒකි කුනුනම් එදා රුපියල් විස්ස දෙනවද..ගහනවා දත් ගැලවෙන්නෙ.. අප්පට බොල .අතිජාත මිත්රයට ගහනවද යකෝ ජීත්තයක් හින්දා.. නොගහ බෑනෙ කියන ගොන් කතා වලට තෝ.. ...................................................................... එදායි පස්සෙ සතියකට පාරක් වත් ක්ල්ස් කට් කරපු මම එක දවසක් වත් ක්ල්ස් කට් කලේ නැ..ඒ ඉගන ගන්න තිබ්බ ආසවට නෙමේ ඔයා බලන්න තිබ්බ ආසාවට මම හැමදාම ඔයාගෙ බංකුව කෙලින් බංකුවෙ වාඩි උනා..කවදාවත් මුවින් කතා නොකරපු අපි දහසක් දේ ඇස් වලින් කතා කලා.. ඇත්තමයි ඔයාගෙයි මගෙයි ඇස් එකට හමුවන වෙලාව ඒ තරම් චමත්කාර දෙයක් නැතිව ඇති ලෝකෙ. මතකද මැයි 28....එදා ඔයා ක්ල්ස් ඇරිලා යද්දි ආපහු හැරිලා මට අත වනලා ගියා.. එදා ගෙදර ගිහින් ,කවදවත් නැතිව මම බුදුසාදු ලග පහන තියලා ගොඩක් වෙලා වැන්දා .අවසානෙට මම ඔයාව ඉල්ලුවා..බුදුසාදු ඉන්නෙ කෙල්ලන්ව ඉල්ලන්න නෙමේ ,ඒත් යසෝදරා දේවි එක්ක කල්ප ගානක් ආදරේ කරපු බෝසතානො තරම් ආදරේ ගැන කවුරුත් දන්නෙ නැතිව ඇති.. ................................................................... සමීරයා මම අද අරකිගෙන් අහනවා..වරෙන් මම එක්ක.. හ්ම්ම් ..මම ඉතින් අපායට හරි එනවනෙ.හැබැයි තෝසෙ ඕනෙ.. අරන් දෙන්නම් බන්..තෝසෙ නෙමේ පීසා හරි.. හසරැල් උබට කොන්දා හම්බුනොත් ආයේ ඌගෙ ඇට දෙකට සමනල ගැටේ ගහනවා කීව නේද.. හ්ම්ම් .. සමනල ගැටේ නෙමේ ,දන ගහලා වැදපිය..ඌ හින්දනෙ ඔය කෙල්ල මාට්ටු උනේ..උබට ..................................................................... එදා නුබ එනකන් මම බලන් හිටියා ක්ල්ස් එකේ ගේට් එක ලග.ඈතින් ඔයාව දැක්කා..කොල්ලො එක්ක දත් කඩාගන ගහගන තිබ්බ මම ඔයා ලගට එද්දි වෙවුලුවා. පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද.. මම ලගට හිනාවෙලා ආපු ඔයා මම එහෙම ඇහුවාම බිම් බලාගන ටිකක් වෙලා ඉදලා යන්න ගියා.මම දැක්ක විදියට ඇස්වල කදුලු පිරිලා තිබ්බා .. ............................................................ ..............සමීරයා උබ දන්නවනෙ ..ඒකී මම දිහා බැලුව හැටි..මට මාර විස්වාසයක් තිබ්බෙ බන් ,ඒත් ඇයි බන් අඩන් ගියෙ කතා කරන්න පුලුවන්ද අහද්දි. අනේ මන්දා බන්..කෙල්ලො විස්වාස කරන්න බැ බන්..උන් පිටින් පෙන්නන්නෙ එකක් ඇතුලෙ තියෙන්නෙ එකක්.. ......................................................... හැමදාම සෙනසුරාදා වෙනකන් ඇගිලි ගැන්න ඔයා බලන්න මම.එකම පේලියෙ ඉදන් ඇස් වලින් කතා කලත් ඔයා ,මම වචන වලින් කතාකරන්න එද්දි මාව මග ඇරියා... අන්තිමට මම දවසක් ඔයා පස්සෙන් දුවන් ආවා.. පොඩ්ඩක් කතාකරමු.. ඇය ගමන ඉක්මන් කරා.. මම ඔයාට ගොඩක් ආදරෙයි ..ඇත්තමයි..කියන්න මට කැමතිද .. මම කීව දේ ඔයාට ඇහුනද නැද්ද දන්නෙ නෑ.ඔයා වේගෙන් ගියා..සෙනග අස්සෙ ඔයාව මග ඇරුනා.. සමීර ඉක්මන් කරපන්කො..ඒකි මග ඇරුනා හයියෙන් වරෙන්කො..වදන්නෙ නැතිව.. හම්මෝ බන් ඒකී අනුමානයක් නෑ හුසෙන් බෝල්ට් ගෙ නංගි..යන යෑම බන්..ඒකි අල්ලන්න වීල් එකක් ගනින්.. යකෝ වීල් එකේ යන්නෙ ඇට දෙක දීලාද සල්ලි නැ ඉක්මනට වර.. ................................................................... මේ දේවල් මෙහෙම වෙද්දි අම්මට හොරෙන් කෙල්ලක් පාඩම් කරන අතරතුර ලියුමක් ලියනවා .. හසරැල් ...මුලින්ම කියන්නම් නම දැනගත්තෙ කොහොමද හිතයි..එත් ඔයා ගැන මම ගොඩක් හෙවුවා..ටිකක් දග කොල්ලෙක් ..මම ඔයාට ලියුම දෙන කොට ඔයා,හිතයි මේකින්ම් හොද කෙල්ලක් නෙමේ කියලා..ඒත් මම වෙන මොනවා කරන්නද..එදා ඔයා මගෙන් ඇහුවා නේද පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද කියලා..අනේ මට කතා කරන්න බැ..ගොලුයි මම ..ඒකයි මම ඔයාව මග ඇරියෙ .ඒ මග ඇරියෙ.මම ගොලු කියන එක දැන ගත්තොත් ඔයා මම දිහා බලන එක නවත්වයි..ඒත් මේ ලියුම බැලුවට පස්සෙ ඔයා මම පස්සෙන් එන එක තියා,මම දිහා බලන එකත් නවත්වයි..කමක් නැ මහත්තයෝ ..මාව ඔයාට ගැලපෙන්නෙ නැ..මේ කාලකන්නි ගොලු කෙල්ල හිතින් අත අරින්න..තව දෙයක් කියන්නම් එදා රුපියල් 20 ආපහු ගත්තෙ ලෝබ කමට නෙමේ.ඔයාගෙ අතේ ගෑවුන් රුපියල් 20 කෝටියක් තරම් මට වටිනවා..මම මැරෙනකන් ඒක මගෙ පර්ස් එකේ තියෙයි..අනේ මම ගොලු කියලා දැන ගත්තාම මම කෙලින් පෝලිමේ ඉදගන්න එක නවත්තන්න එපා .එදලා හිටලා මම දිහා බලන්න..හසරැල් ..ලබන ආත්මෙ ගොලු නොවී උපදින්නම්,අනේ එදාට මගෙ මහත්තයා වෙනවා නේද ...ගොඩක් දේ කියන්න තියේ ඒත් මම ගොලුනෙ..ගොඩක් ආදරෙයි මහත්තයෝ මීට කාලකණ්ණි ගොලුකෙල්ල.. .. .. .. .. උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom