ආදරෙයි AKD ♥️

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉලුක් මලුත් මැලවෙන සැර ඉඩෝරෙට...
    බිම්මල් හිනහෙනවා සිල්පර කොටන් යට...
    ගිනිමද්දහනෙ වැස්සම නල්ලච්චියට...
    දුවිලි සුවද මල් පිපෙනව රටාවට....
    අත වැනුවත් එදා රජරට රැජිනියට..
    හිනහුනු බව දනිමි සාක්කු කමිසයට..
    ගිලිහුනු සුසුම් ඇති තව අහුලා ගන්න..
    කොලඹ දෙසට තනි සිග්නල් කනුව යට..🥰❤️✅💯 AKD 💕💕💕💕



     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,100
    24,672
    113
    tracing Geo-location.. ... ...
    පහුගිය ටිකේ සැරටම නාන්න වෙනකොට missing වෙලා, “busy වෙලා..”, එහෙමත් නැත්නම් “සැරටම film බලනවා..” වගේ හිටපු ජෙබයියො ටික සුදාගේ වීඩියෝ එක දැකලා ආයෙත් එලියට ඇවිල්ල හරි භීෂනේ මෙහෙ.. 🤭

    නානකොට හැංගුනේ නැති, ගේම අතාරින්නේ නැතුව අල්ලන් හිටපු ජෙප්පෝ දෙතුන් දෙනාට මගේ ප්‍රණාමය.. 🔥

    අනිත් උන්ට: යැයි යැයි තමයි 🤭
     
    • Like
    Reactions: kandahar

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,567
    16,134
    113
    මම gay නෙමෙයි. හැබැයි මේ අනුර කරපු වැඩේට කටට උනත් ගන්න ලෑස්ති
    ha gay GIF
     
    • Haha
    Reactions: kandahar