ekata ithin love karala balapan.mata nam ada wenahuru oya awanka eka hoyaanna bari wela thiyenne![]()
![]()








ekata ithin love karala balapan.mata nam ada wenahuru oya awanka eka hoyaanna bari wela thiyenne![]()
![]()








sirawatama ban kwve.apy kochchara awanka wunath kella awanka nathnam e love eka wadak na
sirawatama ban kwve.apy kochchara awanka wunath kella awanka nathnam e love eka wadak na
man kiwve mage athdakimen banbut machan kellage paththen beluwoth??
)
... එත් බැදලා ගෙවන පවුල් ජිවිතයට ප්රශ්නයක් වෙන්න පුලුවන් ... (අර සමහරු මිනිස්සු කියන්නෙ ගැනි මට ගහනවා කියලා
) එහෙම්මම නොවෙන්නත් පුලුවන් ..
එත් වයස අඩුවෙන් බදින එකෙහි කිසිම වැරැක්දක් නැහැ ... ස්මාජ නිගමනයට අනුව . ගොඩක් කට්ටිය බදින්න තමන්ට වඩා අවුරුදු කිපයකින් බාල කෙල්ලෙක් .. 
එකියන්නෙ වයසයි කියලා පෙන්න පටන් ගන්නවලු ..එතකොට .. දෙන්නාගෙ ගැලපිමක් ඇති කරන්නලු .. වයස අඩුවෙන් කෙල්ලෙක් බදින්න කියන්නෙ .. (අර සාත්තු සප්පායම් කරගන්න අඩුවෙන් බදිනවා කියන කතාවනම් මම පිලිගන්නෙ නැහැ
)
මම දන්න තරමින් හෙතු 2 ක් තියෙනවා ... (වටින් පිටින් අහුල ගත්ත එවා)
1 . කෙල්ල සෙම් එජ් වුනොත් .. යම්කිසි දෙයකට බහින්බස් වුවොත් .. පසුබසියන්නෙ නැහැලු ..කෙටියෙන් කිව්වොත් පවුල් ජිවිතෙ යම් යම් ගැටලු ඇති වෙන්න පුලුවන් ලු ...
2. ආදරයට වයස ප්රශ්නයක් නොවෙන්න පුලුවන්... එත් බැදලා ගෙවන පවුල් ජිවිතයට ප්රශ්නයක් වෙන්න පුලුවන් ... (අර සමහරු මිනිස්සු කියන්නෙ ගැනි මට ගහනවා කියලා
) එහෙම්මම නොවෙන්නත් පුලුවන් ..
එත් වයස අඩුවෙන් බදින එකෙහි කිසිම වැරැක්දක් නැහැ ... ස්මාජ නිගමනයට අනුව . ගොඩක් කට්ටිය බදින්න තමන්ට වඩා අවුරුදු කිපයකින් බාල කෙල්ලෙක් ..
![]()






විවාහ වෙන ගෑනුළමය වයසින් බාලවෙන්න ඕනෙ කියන එක මමත් විශ්වාස කරනව...........
ඒත් මම ආදරය කල දෙන්නම මට වඩා ගොඩක් වෑඩිමල්.
ඒත් ඒ දෙන්නම මට පාලනය කරගන්න අපහසු උනේ නෑ,
අවශ්ය් වෙන්නෙ ගෑනියෙකුගෙ හිත හදුනාගෙන තිබීමයි





visheshayak na macho
mage ammath thaththata wada wadimal
aulak na
mage first girluth ehemai

ආදරේට වයස ප්රශ්නයක්ද කියල ගොඩ දෙනෙහ් දැන් කතාවෙන හින්දා ඒ අයට දැනගන්න මේ අදහස දාන්න හිතුනා...
කියවලා බලලා ඔබේ අදහසුත් කියන්න....
විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...
මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.
''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''
උත්තර කිහිපයයි,
1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්
මොන ක්රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්
පළමු ක්රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.
සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.
එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.
අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.
සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.
[මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]
--------------sridas---------------------





මගෙ යාලුවෙක් marry කරල ඉන්නව උට වඩ අවුරුදු2ක් elder කෙනෙක්ව. හුගක් ලොකු gap 1ක් නන් අවුල් වගේ නෙහ්...හ්ම්....අවුරුදු 2ක් විතර වගේ නන් ශේප්..ඒත් අවුරුදු 5ක් වගේ නන්........

ලොවෙත් අව්ලක් නෑ බන්.මගෙ GF මට වඩා මාස 3ක් වෑඩිමල්..මගෙ යාලුවෙක් marry කරල ඉන්නව උට වඩ අවුරුදු2ක් elder කෙනෙක්ව. හුගක් ලොකු gap 1ක් නන් අවුල් වගේ නෙහ්...හ්ම්....අවුරුදු 2ක් විතර වගේ නන් ශේප්..ඒත් අවුරුදු 5ක් වගේ නන්........
![]()



2th ithin ohe shape ban.un 2na awlak nathuwa inne
ක් නම් ටිකක් වැඩියි නේද????
ඒත් කෙල්ල ගොඩක් අවංක හොඳ කෙල්ලෙක් නම් අවුලකුත් නැහ..
බාල කෙල්ලො ඔන තරම් ඉන්නව මේ ලෝකේ, ඒත් අවංක අය හොයන්න ගොඩක් අමාරුයි..![]()
[apita penda nan awlak na 
]

මං හිතන්නේ පොඩි වෙනසක්(මාස කිහිපයක,අවුරුද්දකආවුලක් නෑ කියල..
මේ මට හිතෙන විදිය...


