ආදරේට වයස ප්‍රශ්ණයක්ද? (Plz VOTE)

කෙල්ල වයසින් අඩු

  • ඔව්

    Votes: 35 24.0%
  • අනිවාර්යෙන්

    Votes: 20 13.7%
  • විශේෂයක් නෑ

    Votes: 91 62.3%

  • Total voters
    146

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2th ithin ohe shape ban.un 2na awlak nathuwa inne :) [apita penda nan awlak na :rofl::rofl:]
    dan ithin podi awanka kello hoya ganda na ban.
    serama seal nathuwa thama inne podi kello hikkzzz:rofl::rofl:


    aniwa dennata denna sure nam ara bendata passe enawa kiyana prasna enne neha :D
    bt ehema gelapena aya adui adui :)

    apoooo oww ban walattakameee yanawa gihin seal kadagena thawa kollek dagena rateee nethi hethu kiyanawa ehema wenna hethu ;)
    apine danne unge heti :P
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මම දකින්නෙ මේක ඒ blog එක ලියපු කෙනාගෙ පෞද්ගලික අදහසක් හැටියට
    ලොකු වයස පරතරයක් නැත්තම් මම හිතන්නෙ නෑ එක අවුලක් වෙයි කියලා.. දෙන්නගෙ අවබෝධය තමයි වැදගත් :)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    ක් නම් ටිකක් වැඩියි නේද???? :rofl::P
    ඒත් කෙල්ල ගොඩක් අවංක හොඳ කෙල්ලෙක් නම් අවුලකුත් නැහ..
    බාල කෙල්ලො ඔන තරම් ඉන්නව මේ ලෝකේ, ඒත් අවංක අය හොයන්න ගොඩක් අමාරුයි..
    ;)


    dan lassanata penumata hitiyata ganu pirimint awada ekmanata wayasata yanawa penumen.eta passi etin...... akkai mallie wage edei...ahemath nattam ammai,puthai wage...athakota pirimiya wena aniyam sambandatha atikaraganna pelabenawa..:rolleyes:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kella tikak naki weddi pare bahala yanna bari thathwayak uda unama thama awula :rolleyes:
    ekath prashnayak nemei nam ithin my car..my petrol ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    dan lassanata penumata hitiyata ganu pirimint awada ekmanata wayasata yanawa penumen.eta passi etin...... akkai mallie wage edei...ahemath nattam ammai,puthai wage...athakota pirimiya wena aniyam sambandatha atikaraganna pelabenawa..:rolleyes:


    owa nam etta :D eth mehema dekut tiyanawa :D
    akka malli sepai kiyala hitenawa sure neti kellek bendagena eeki pita yanna gattama :P
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    visheshayak na macho
    mage ammath thaththata wada wadimal
    aulak na
    mage first girluth ehemai

    machan if u dont mind, parents lage age gap eka kiyakda kiyanda puluwanda?

    matanam hithenawa everything depends on understanding kiyala...

    matath oyas getaluwa thiyanawa...she is 7 years older than me... we were good friends earlier, and then started loving each other...

    eyalage parentsla kenathi wunema nehe...but i dont know... we had to stop the affair...but still i love her... :(
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපෝ ඕවා නම් මොනවාද බන්? මම කොම්පියුටර් ක්ලාස් එකේ ටීචර් එක්කත් යාලු උනා.. එයාට 26ක් මට 17ක් !! කොන්ද පණ තියෙන එකෙක්ට වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හෝ මැරි කරන්න බය වෙන්න දෙයක් නැහැ:nerd:

    උඹ අදහන්න වටිනා පොරක්නේ බන්
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    100
    48
    P-a-N-a-D-u-R-a
    මමත් අවු 2ක් වැඩිමල් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා....
    මගෙ පලමු ලවි එක දැන් ඒක ඉවරයි. :(:(:(
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නාඩි වැටෙනවා නම් OK!

    වයස වඩි එකක් දා ගත්තොත් "ලැම්බට්" කෙනෙක් වෙනවා, එච්චරයි:angry::oo:
     
    Last edited: