ආදරේට Insurance 1k දාමුද?

ආදරේට Insurance 1k දාමුද?

  • හා දාමු...... :P

    Votes: 38 69.1%
  • අපෝ බෑ මගෙ කෙල්ල එහෙම දාල යන්නේ නෑ...

    Votes: 17 30.9%

  • Total voters
    55

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ආදරේට Insurance 1k දාමුද? :P

    මට ඉන්න ගමන් කල්පනා උනේ මේක..
    ගොඩක් කෙල්ලො කොල්ලන්ගෙ දත ගලවනවා කොල්ලත් එක්ක එහෙ මෙහෙ ගිහින්
    අන්තිමේ පැදුරටත් නොකියා කෙල්ල දාල යනව
    පස්සෙ කොල්ලට කෙල්ලත් නෑ සල්ලිත් නෑ

    දුක විතරයි ඉතුරු වෙන්නේ :(
    ඒ හින්දා....
    දෙන්නෙක් යාලු වෙද්දි ඒ දෙන්නගෙ Love එකට
    Insurance එකක් දැම්මොත් දාල යන කෙනාගෙන් අසරණ උනු කෙනාට වන්දි ඉල්ලන්න පුලුවන්
    නැත්තම් third party කොම්පැනියක් සෙට් කරගෙන මාසෙට ගානක් ගෙවන ගමන් , එක කැඩුනොත් වන්දි ඉල්ලන්න පුලුවන් :P
    කෙල්ල/කොල්ල දාල ගියත් අන්තිමේ කීයක් හරි අතට එනවනේ :rofl:

    මේක මම FUN එකට දැම්මේ
    ඔබේ අදහස් ප්‍රකාශ කරන්න :P

    • Like
    Reactions: dumasrc

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ammatasiri kaale thaleta gelapenama wedak. man kalin ohoma ekak daala thibbanam yako man kello 4 denekta wiyadam karapu salli apahu ganna thibba. ewa apahu gattanam yaako man aduma gane kotipathiyek wenna puluwan mata
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ammatasiri kaale thaleta gelapenama wedak. man kalin ohoma ekak daala thibbanam yako man kello 4 denekta wiyadam karapu salli apahu ganna thibba. ewa apahu gattanam yaako man aduma gane kotipathiyek wenna puluwan mata

    ow sirawata ;)
    aduma gaane honda PC ekak hari ganna tibba
    PC daaala yanne neene :P

    ඒකට අපි දැන ගන්න ඕනි කෙල්ලගේ දත ගලවන්න...:cool:

    ee sandaha puhunu patamalawak umba karapan
    mama meeka karannam :P
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දෙන්න කතා වෙලා බොරුවක් දාල වෙන් වෙලා Insurance එකෙන් සල්ලි ඉල්ලන්න පුලුවන්නෙ.... :baffled:

    එහෙම ක්‍රමයක් තියනවනම් මමත් බොරුවට කෙල්ලෙක් එක්ක යාලු වෙලා බොරුවට දාල ගියා කියල වන්දියක් ඉල්ලලා එයාටත් ගානක් දීල මමත් ගානක් තියා ගන්නවා... :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දෙන්න කතා වෙලා බොරුවක් දාල වෙන් වෙලා Insurance එකෙන් සල්ලි ඉල්ලන්න පුලුවන්නෙ.... :baffled:

    එහෙම ක්‍රමයක් තියනවනම් මමත් බොරුවට කෙල්ලෙක් එක්ක යාලු වෙලා බොරුවට දාල ගියා කියල වන්දියක් ඉල්ලලා එයාටත් ගානක් දීල මමත් ගානක් තියා ගන්නවා... :dull:

    nee ehema bee
    insure wela awama warika 3k wath gewanna oni :rofl:
    anika wiyadam karapu salli
    bilpath magin pennana oni ee kellata wiyadam karapuwa kiyala
    ewalin siyata prathishatayak gewanawa :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithin oita vadaa leesine thavakalika givisumak dalama aadare karanna patan ganna eka lolz. lawyer kenek idiripita sakshi karayoth athuva givisumak gahanava kondeesi daala. me kaala seemava thula me denna aadarayen bande e kaala simavedi e denna galapunoth me vage karanna nogalapunoth me vage karanna kiyala. saparadiva athahara giyoth me vidiyatai kiyala. ethakota gataluvak nahane
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    mulin hithanne ehema thama. eth dannema nha ape datha gelawila kella paninakanuth ath dakeemen kiyanne:(:(:(:(

    උඹ ඔන්ලයින් ලව් කරලත් දත ගලව ගත්තද??? :frown::baffled:

    ee sandaha puhunu patamalawak umba karapan
    mama meeka karannam :P

    එල එල...
    හැබැයි හැම මාසෙම වාරික ගෙවන ගෙවන එක තමයි එපා වෙන්නේ...:baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ithin oita vadaa leesine thavakalika givisumak dalama aadare karanna patan ganna eka lolz. lawyer kenek idiripita sakshi karayoth athuva givisumak gahanava kondeesi daala. me kaala seemava thula me denna aadarayen bande e kaala simavedi e denna galapunoth me vage karanna nogalapunoth me vage karanna kiyala. saparadiva athahara giyoth me vidiyatai kiyala. ethakota gataluvak nahane

    ow ekath wasiy bt ethakota third party company neene
    third party companiyak tiyaganna puluwan
    salli ganna :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එල එල...
    හැබැයි හැම මාසෙම වාරික ගෙවන ගෙවන එක තමයි එපා වෙන්නේ...:baffled:

    :rofl: ow kellath ekka eka dawasak giyat godak ewunta Rs1000k wath yanawa
    maseta ehema yana eka dawasak adu karala arake warikaya gewanawa :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ekath wasiy bt ethakota third party company neene
    third party companiyak tiyaganna puluwan
    salli ganna :P

    dan oyaata oona me vage third party company ekak daganna da? :P naththum ithin ara vage deyak thamaine nivaradi venne lolz. moko ithin denna galapenavanum vivaha venna puluvan. nogalapenvanum ven venna puluvan. onna saparadiva daala giyoth daduvam, dada mudal, vandi etc. vage danna puluvanne :lol::lol:

    (hangeem neethi valin gatagahavvata kavadavath sarthaka venne nae. pitatatha penna vithari eeva ethakota)