ආදරේ කරන ජෝඩු වලට....(හැමෝම කියවන්න)

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    RePost බුවා;14185255 said:
    thnx
    "ආදරේ කරන්නේ දුක් විඳින්න නෙමේ ආදරේ විඳින්න දෙමව්පියන්ට වඩා වැඩි ආදරයක් ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන නිසයි මම ඔයාට ආදරේ කරන්නේ"


    ++++++++6
    tnxx rep+
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Thanks machan
    rep iwarai heta dennam macho
    elakiri...........
    thankx machan
    thnx
    :) adare danna kello ennwada machan ?

    ඔව් මචන් ඉන්නවා..එහෙම නැත්නම් කාටවත්ම කසාද බැඳලා සන්තෝසෙන් ඉන්න වෙන්නේ නැහැ.හැමෝම දික්කසාද වෙන්න ඕන ඔක්කොම කෙල්ලෝ චා නම්.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    matath kellek hitiya godak welawata randu .iwasanna puluwan uparimatama iwasuwa..3years walata kittui ..eyage de hari kiyana de kiyannai hadanne..
    ube oya post eka hodai
    kiyana deyak therum ganna..awankawa adre karana kellanta kollanta..
    anyway thanks
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    matath kellek hitiya godak welawata randu .iwasanna puluwan uparimatama iwasuwa..3years walata kittui ..eyage de hari kiyana de kiyannai hadanne..
    ube oya post eka hodai
    kiyana deyak therum ganna..awankawa adre karana kellanta kollanta..
    anyway thanks
    කියල දීල තේරුම් කරලා දෙන්න බලපන්.එත් හරියන්නේ නැත්නම් ගොඩක් අමාරුයි මචන් එහෙම කෙනෙක් එක්ක ඉන්න.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    නියපොතු දික්වෙන විට අපි කපන්නේ නියපොතු මිස ඇඟිලි නෙමේ
    එම නිසා ,වැරදි වැටහිම් ඇතිවූ විට කපා දැමිය යුත්තේ අහංකාර කම මිස
    සම්බන්ද තාවය නොවේ!!!
    :love::love::love::love::love: