Mekanm es erala hodata kiyawala oluwata daganne one kawiyak........patta
duka aiya liuwanam ithin aya monawada elama thamai mama blog eka mula idalama kiyeuwa niyamai
ආදරේ පැරදුනාම ඇහෙන පේන සේරම වැරදියටමයි ඇහෙන්නේ
ලස්සන පදවැලක්.සුබ පැතුම්!++
ආදරේ සටුට විදිද්දී ඔය කුරුල්ලම මිහිරි ගීත ගයන්නැති......සතුටින්
ඒක ආදරේ ස්භාවය.........ඇතිවීම සහ නැතිවීම
හොද නිර්මාණයක්