ආදරේ නම් මහා මායාවකි . . !

Oct 25, 2009
228
19
0
ආදරේ පැරදුනාම ඇහෙන පේන සේරම වැරදියටමයි ඇහෙන්නේ:lol:
ලස්සන පදවැලක්.සුබ පැතුම්!++

ආදරේ පැරදුනාම ඇහෙන පේන සේරම වැරදියටමයි ඇහෙන්නේ hik hik . . eka nam atta . ..
 
Oct 25, 2009
228
19
0
ආදරේ සටුට විදිද්දී ඔය කුරුල්ලම මිහිරි ගීත ගයන්නැති......සතුටින්
ඒක ආදරේ ස්භාවය.........ඇතිවීම සහ නැතිවීම

හොද නිර්මාණයක්

ඒක ආදරේ ස්භාවය.........ඇතිවීම සහ නැතිවීම . . ow appa . . eaka daraa ganna tikak amaarui tamai . . eth . . kala yuthumai . . .

tnx dear . .