ආදරේ මතක පොත

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආදරේ මතක පොත-

බලා සිටියෙමි
පළමු පෙම දෙස
ඈගේ අත ගෙන
යන අයුරු පුතු තුටින

දිටියෙමි දෙවැනි පෙම
පෝරුවට තබන පය
හරස් පද පුරවා
හඳහනක පැතිකඩ

දිටියෙමි තෙවැනි පෙම
නිදහසේ ඉගිලෙන
පරෙවි රැජිනියක
වෙන්නටම හිතාගෙන

දිටියෙමි සිව්වැන්නිය
මිරිඟුවට ලොබ බඳින
හරස් පද පුරවා
ආදරේ මග හැර

දිටියෙමි පස්වැන්නිය
නිළි රැජින පරයමින්
රැඟුම් පෑ අපූරුව
බලාපොරොත්තුව අසලම

එහෙත් මා නොනැවතෙමි
ගලන ගං දිය සේ
යළි යළිත් සොයනෙමි
පැණි පොකුරු ආදරේ

-මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආදරේ මතක පොත-

බලා සිටියෙමි
පළමු පෙම දෙස
ඇගේ අත ගෙන
යන අයුරු පුතු තුටින

දිටියෙමි දෙවැනි පෙම
පෝරුවට තබන පය
හරස් පද පුරවා
හඳහනක පැතිකඩ

දිටියෙමි තෙවැනි පෙම
නිදහසේ ඉගිලෙන
පරෙවි රැජිනියක
වෙන්නටම හිතාගෙන

දිටියෙමි සිව්වැන්නිය
මිරිඟුවට ලොබ බඳින
හරස් පද පුරවා
ආදරේ මග හැර

දිටියෙමි පස්වැන්නිය
නිළි රැජින පරයමින්
රැඟුම් පෑ අපූරුව
බලාපොරොත්තුව අසලම

එහෙත් මා නොනැවතෙමි
ගලන ගං දිය සේ
යළි යළිත් සොයනෙමි
පැණි පොකුරු ආදරේ

-මාලන් විදානපතිරණ

සත්‍යම කතාවකි:love::love:
 

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Jeewithe ayale yana kaaleka
    Ek warama hithata pemini
    Aganthuka adarayak
    Nodeneema mege jeewithaya wiya

    Dinak damaa giyada
    E adarayama maawa soya with
    Ayeth maa damaa yanna theth karai
    Mama edaa menma adada
    Ekthen wee balaa imi
    E adaraya mata
    Lebee yai sithaa

    Maa jeewithayata mudu sulagak
    Men pemina senekin
    Kunaatuwak men mulu lokayama
    Sunu wisunu kara
    Ee adaraya palaa yai
    Yalith warak palaa yai

    Daiwaye saradamakata
    Lakwa mama thawama balaa imi
    Hitha kudu karamin
    Aathmayama duushanaya wee
    Mata maawada amathaka wee
    Soyami adaraya
    Nolebena kuriru hithakin
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    Jeewithe ayale yana kaaleka
    Ek warama hithata pemini
    Aganthuka adarayak
    Nodeneema mege jeewithaya wiya

    Dinak damaa giyada
    E adarayama maawa soya with
    Ayeth maa damaa yanna theth karai
    Mama edaa menma adada
    Ekthen wee balaa imi
    E adaraya mata
    Lebee yai sithaa

    Maa jeewithayata mudu sulagak
    Men pemina senekin
    Kunaatuwak men mulu lokayama
    Sunu wisunu kara
    Ee adaraya palaa yai
    Yalith warak palaa yai

    Daiwaye saradamakata
    Lakwa mama thawama balaa imi
    Hitha kudu karamin
    Aathmayama duushanaya wee
    Mata maawada amathaka wee
    Soyami adaraya
    Nolebena kuriru hithakin

    ලස්සන කවියක්.අ‍ගෙයි ස‍හෝදරයා