ආදරේ හාවෙක්... | LOVE IS A RABBIT!

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    🐇
    ආදරේ හාවෙක්...
    🐇


    ආදරේ හරියට හාවෙක් වගේ...
    හරි ම අහිංසකයි...
    හුරුබුහුටිව පැන පැන යන්නෙ
    එක හිතකින් තව හිතකට...
    එක පිම්මකින් පස්සෙ තව පිම්මකට...
    ගතවන කාලේ පුද්ගලානුබද්ධ දෙයක්...

    2206251543

    නමක් නොදන්නා කවුරුන් හෝ කෙල්ලක කියූවකි... ඇසුනකි...

    2307222350

    #upahasa
    #spn

    🐇
    LOVE IS A RABBIT!
    🐇
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    ජීවිතේ කවියක්..
    ආදරේ සොඳුරුතම වදනක්..
    හසරැලි බිඳක්..කඳුලැලි පොදක්..
    එයට එක්වූ විට දැනේ..
    පෙර නොවූ රසයක්.. :)

    කොහොමද ඒක ?8-)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ජීවිතේ කවියක්..
    ආදරේ සොඳුරුතම වදනක්..
    හසරැලි බිඳක්..කඳුලැලි පොදක්..
    එයට එක්වූ විට දැනේ..
    පෙර නොවූ රසයක්.. :)

    කොහොමද ඒක ?8-)

    ඇස් වලින් කදුළු පැන්න මචන්.... සත්තයි
    uGPfjR4.jpg
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,513
    1,028
    113
    🐇
    ආදරේ හාවෙක්...
    🐇


    ආදරේ හරියට හාවෙක් වගේ...
    හරි ම අහිංසකයි...
    හුරුබුහුටිව පැන පැන යන්නෙ
    එක හිතකින් තව හිතකට...
    එක පිම්මකින් පස්සෙ තව පිම්මකට...
    ගතවන කාලේ පුද්ගලානුබද්ධ දෙයක්...

    2206251543

    නමක් නොදන්නා කවුරුන් හෝ කෙල්ලක කියූවකි... ඇසුනකි...

    2307222350

    #upahasa
    #spn

    🐇
    LOVE IS A RABBIT!
    🐇
    :-(
     
    • Like
    • Sad
    Reactions: s.p.n and NRTG