මචන් ලා,
මම මගේ අලුත් සින්දුව "ආදරේ" තව සති කීපයකින් release කරනවා. මම සාමාන්යෙන් කරන හැම සින්දුවක් ම වාගේ මෙතන Elakiri එකේ post කරනවා. ඉතින් මේකත් ඕගොල්ලොන් එක්ක share කරන්න හිතුවේ.
මේ තියෙන්නේ සින්දුවේ පොඩි teaser එකක්. Full release එකට කලින් මේක දාන්න හිතුනා ටිකක් promotion එකක් build කරන්න.
ඇත්තටම මගේ music career එකේ මෙතෙක් කල් මම වැඩියෙන්ම දුක් විදපු සින්දුව මේක. මොකද මම ජූනි වල මුලු සින්දුවම record කරල ඉවර වුනා විතරයි studio එකේ computer එකයි backups ටිකයි crash වෙලා ඔක්කෝම නැති වුනා. ඉතින් වැඩේ ආපහු මුල ඉදන් ම කරා. ඒ ඔක්කොම වෙන අස්සේ මගේ පර්ස් එකයි ෆෝන් එකයි හොරකම් කරල දවස් ගානේ පොලිසියේ පොල් ගාන්න වුනා. කොරෝනා සීන් එක නිසා record කරන්න සල්ලිත් පට්ටටම හිර වුනා. හැබැයි පුලුවන් විදිහට ගේම ගහල වැඩේ ඉවර කරා.
හැබැයි ඒ හින්දද මන්දා, මට මේ සින්දුව මම කරපු අනිත් ඔක්කොටම වඩා මට මිහිරියි.
ඉතින් පුලුවන් නම් teaser එක අහල බලන්න. සෙට් වගේ නම් මගේ YouTube එකටත් subscribe එකක් දාන්න. මම full release එක කරපු ගමන් මෙතන ඕගොල්ලොන් එක්ක share කරන්නම්.
ලසිත්.