Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ - Releasing Soon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා,

මම මගේ අලුත් සින්දුව "ආදරේ" තව සති කීපයකින් release කරනවා. මම සාමාන්යෙන් කරන හැම සින්දුවක් ම වාගේ මෙතන Elakiri එකේ post කරනවා. ඉතින් මේකත් ඕගොල්ලොන් එක්ක share කරන්න හිතුවේ.

මේ තියෙන්නේ සින්දුවේ පොඩි teaser එකක්. Full release එකට කලින් මේක දාන්න හිතුනා ටිකක් promotion එකක් build කරන්න.

[MEDIA=youtube]bipqp6vYJHY[/MEDIA]

ඇත්තටම මගේ music career එකේ මෙතෙක් කල් මම වැඩියෙන්ම දුක් විදපු සින්දුව මේක. මොකද මම ජූනි වල මුලු සින්දුවම record කරල ඉවර වුනා විතරයි studio එකේ computer එකයි backups ටිකයි crash වෙලා ඔක්කෝම නැති වුනා. ඉතින් වැඩේ ආපහු මුල ඉදන් ම කරා. ඒ ඔක්කොම වෙන අස්සේ මගේ පර්ස් එකයි ෆෝන් එකයි හොරකම් කරල දවස් ගානේ පොලිසියේ පොල් ගාන්න වුනා. කොරෝනා සීන් එක නිසා record කරන්න සල්ලිත් පට්ටටම හිර වුනා. හැබැයි පුලුවන් විදිහට ගේම ගහල වැඩේ ඉවර කරා.

හැබැයි ඒ හින්දද මන්දා, මට මේ සින්දුව මම කරපු අනිත් ඔක්කොටම වඩා මට මිහිරියි.

ඉතින් පුලුවන් නම් teaser එක අහල බලන්න. සෙට් වගේ නම් මගේ YouTube එකටත් subscribe එකක් දාන්න. මම full release එක කරපු ගමන් මෙතන ඕගොල්ලොන් එක්ක share කරන්නම්.

ලසිත්.

[QUOTE="LasithF, post: 25904221, member: 576215"] [B][SIZE=4][COLOR=rgb(184, 49, 47)]මචන් ලා,[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=rgb(184, 49, 47)][B] මම මගේ අලුත් සින්දුව "ආදරේ" තව සති කීපයකින් release කරනවා. මම සාමාන්යෙන් කරන හැම සින්දුවක් ම වාගේ මෙතන Elakiri එකේ post කරනවා. ඉතින් මේකත් ඕගොල්ලොන් එක්ක share කරන්න හිතුවේ. මේ තියෙන්නේ සින්දුවේ පොඩි teaser එකක්. Full release එකට කලින් මේක දාන්න හිතුනා ටිකක් promotion එකක් build කරන්න. [MEDIA=youtube]bipqp6vYJHY[/MEDIA] ඇත්තටම මගේ music career එකේ මෙතෙක් කල් මම වැඩියෙන්ම දුක් විදපු සින්දුව මේක. මොකද මම ජූනි වල මුලු සින්දුවම record කරල ඉවර වුනා විතරයි studio එකේ computer එකයි backups ටිකයි crash වෙලා ඔක්කෝම නැති වුනා. ඉතින් වැඩේ ආපහු මුල ඉදන් ම කරා. ඒ ඔක්කොම වෙන අස්සේ මගේ පර්ස් එකයි ෆෝන් එකයි හොරකම් කරල දවස් ගානේ පොලිසියේ පොල් ගාන්න වුනා. කොරෝනා සීන් එක නිසා record කරන්න සල්ලිත් පට්ටටම හිර වුනා. හැබැයි පුලුවන් විදිහට ගේම ගහල වැඩේ ඉවර කරා. හැබැයි ඒ හින්දද මන්දා, මට මේ සින්දුව මම කරපු අනිත් ඔක්කොටම වඩා මට මිහිරියි. ඉතින් පුලුවන් නම් teaser එක අහල බලන්න. සෙට් වගේ නම් මගේ YouTube එකටත් subscribe එකක් දාන්න. මම full release එක කරපු ගමන් මෙතන ඕගොල්ලොන් එක්ක share කරන්නම්. [/B][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=rgb(184, 49, 47)]ලසිත්. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom