වියළුණු නදි තෙර සේ කදුළැලි අහිමි හදවත
කෙලෙස කදුලු සලමිද
ආදර හැගුමන් සිත සළිත කරනවිට
මාරුත් යාමයේ ගත සැරුවා
වස්සනේ පිනි කැට දෑතේ වැටෙන කොට
හදවතේ හැගුමන් තෙමුනා
වියකෙන මතකය නැවත හද තුළ
සරන විට දුහුවිලි සේ සිත සැලුණා
ජිවිත් මාවතේ හුදකලවෙන් සරන කළ
තනිකම හද තුළ පිපිනා
ඒ හටගත් දෑ දෑස යොමා සැම තැන ස්නේහයේ
පාටම සෙව්වා
අපේක්ෂාවේ වළාකුළ ඒ මත
මායාවේ වස්සනේ තැබුවා.
/Snowl\
කෙලෙස කදුලු සලමිද
ආදර හැගුමන් සිත සළිත කරනවිට
මාරුත් යාමයේ ගත සැරුවා
වස්සනේ පිනි කැට දෑතේ වැටෙන කොට
හදවතේ හැගුමන් තෙමුනා
වියකෙන මතකය නැවත හද තුළ
සරන විට දුහුවිලි සේ සිත සැලුණා
ජිවිත් මාවතේ හුදකලවෙන් සරන කළ
තනිකම හද තුළ පිපිනා
ඒ හටගත් දෑ දෑස යොමා සැම තැන ස්නේහයේ
පාටම සෙව්වා
අපේක්ෂාවේ වළාකුළ ඒ මත
මායාවේ වස්සනේ තැබුවා.
/Snowl\
