ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්ය වන වෘත්තිකයන්ගේ ලැයිස්තුව

Kolama

Well-known member
  • Sep 11, 2008
    16,180
    16,220
    113
    ලිම්පෝපෝ කන්දෙ
    A new gazette notification has been issued making it mandatory for professionals from 14 categories to be registered with the Department of Inland Revenue.

    Doctors, Engineers, Chartered Accountants, Architects, and Attorneys-at-Law of the Supreme Court, among others, are on the list of selected professionals.

    The eligible professionals are required to register with the Department of Inland Revenue from today, June 1st, 2023.

    1. Practitioners registered with the Sri Lanka Medical Council

    2. Members of the Institute of Chartered Accountants of Sri Lanka

    3. Members of the Institute of Certified Management Accountants of Sri Lanka

    4. Members of the Institution of Engineers Sri Lanka

    5. Members of the Association of Professional Bankers

    6. Members of the Sri Lanka Institute of Architects

    7. Members of the Institute of Quantity Surveyors Sri Lanka

    8. Attorneys-at-Law of the Supreme Court of Sri Lanka

    9. Individuals who have registered their businesses in Divisional Secretariats

    10. Individuals who are in possession of vehicles registered (other than three-wheelers, motorcycles and hand tractors) in Motor Traffic Department

    11. Individuals who have purchased or acquired, by virtue of Deeds Transfer, of any immovable property in Sri Lanka on or after April 01, 2018

    12. Employees whose monthly contribution from both employee and employer to any Provident Fund is more than Rs. 20,000

    13. Any individual who obtains approval for a building plan from a Local Authority

    14. Any other individual who receives payment of Rs. 100,000 per month or Rs. 1,200,000 for a 12-month period for providing any services in Sri Lanka

    In addition, any individual who does not belong to any of the aforementioned categories, but is aged 18 years or more as at December 31, 2023, or attains the age of 19 years on or after January 01, 2024, is also required to register themselves with the IRD.

    Source: https://www.newswire.lk/2023/06/01/epf-notice-for-12-sectors-including-doctors-accountants/
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    5,017
    5,975
    113
    kandy
    good move....
    IMG_2280.jpeg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    22,486
    18,893
    113
    Aparade uda tika kiyewwe..yata tika kiyewwanan iwerai


    In addition, any individual who does not belong to any of the aforementioned categories, but is aged 18 years or more as at December 31, 2023, or attains the age of 19 years on or after January 01, 2024, is also required to register themselves with the IRD.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    1,291
    1,823
    113
    ජොබ් එකක් කරන කෙනෙක් ට වගේ නැත නම් ව්‍යාපාර විදිහට register නොකර online freelance වගේ කරන අයට වැඩ කරන්න ගන්න දේවල් Laptop ,internet bill etc business expenses විදිහට අඩු කරන්න options ඕන .

    තව business එකකින් charity එකකට දුන්නොත් ඒක වියදමක් විදිහට දාන්න පුළුවන් ලංකාවේ එත් වෙන රට වල මිනිස්සුන්ටත් ඒක කරන්න පුළුවන් ,



    මොකද ලංකවේ අයට (සමහර අයට අක්කර බගෙටත් අඩු වගේ ඉඩම් තීනවා ) ජොබ් කරත් පොඩි side income තීනවා ඒවගෙන්.
    එත් hire කරල tax files හදන්න සල්ලි නැති වෙන්න පුළුවන් ඒ නිසා පැහැදිලිව රටේ හැම 18 වැඩි කෙනෙක්ටම තමන්ටම tax
    file එක හදාගන්න තේරෙන විදිහට හදන විදිහ දැනුවත් කරන එක රජයේ වගකීමක්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,926
    4,710
    113
    good move....
    හුක් හුක් හුක්! උබලා වගෙ ගොන් පක්කු, මෙ යුරොප් නෙවි,
    මෙ කල්ලො ඉන්න ආසියාව, මෙ සුද්දො නෙවි,
    කල්ලො ටැක්ස් ගෙවන් පිලිවෙලකට දුවන රටක් කියපම්, මෙ ලොකෙ එහෙම එකක් මම දන්න තරමින් නැහැ,,
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,868
    5,592
    113
    Ohio, USA
    හුක් හුක් හුක්! උබලා වගෙ ගොන් පක්කු, මෙ යුරොප් නෙවි,
    මෙ කල්ලො ඉන්න ආසියාව, මෙ සුද්දො නෙවි,
    කල්ලො ටැක්ස් ගෙවන් පිලිවෙලකට දුවන රටක් කියපම්, මෙ ලොකෙ එහෙම එකක් මම දන්න තරමින් නැහැ,,
    Saudi UAE wage ratawala Tax Gewala Hariyatama Piliwelatama Duwana Ratawal.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,926
    4,710
    113
    Saudi UAE wage ratawala Tax Gewala Hariyatama Piliwelatama Duwana Ratawal.
    සවුදි වල කල්ලොද ඉන්නෙ? තම්බි ඔක්කොම සුද්දන්ටත් වඩා සුදුයි!
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,278
    1,795
    113
    මේ වගේ කොන්දක් නැති වහල්ලු ඉන්න රටක ජිවත් වෙනවා නම් එක්කෝ ඇමතියෙක්ගේ. අගමැතිගේ, පිං ජනාගේ ලඟම හිතවතෙක් වෙයන් නැත්නම් මන්ත්‍රී කෙනෙක් හරි වෙයන්... tax ගෙවන්න තියා ගත්ත bank loan එකත් ගෙවන්නැතුව ඉන්න පුලුවන්..