ආදායමේ හැටියට ජීවත්වෙයල්ල පොන්නයිනෙ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මාස තුනකට කලින් වතුර කපල ගියා රු12,000 බිල ගෙවන්නෙ නැතිව.
    එහෙව් උන් ඕං අද ජපන් ඇල්ටො එකක් අරගෙන ලීෂිං දාල.
    උන්ගෙ තාත්ත ආන්ඩුවට බනිනව බඩූමිල වැඩියි ජීවත්වෙන්න අමාරුයි කියල.
    ලංකාවෙ උන්ට පුලුවන් ඔච්චර තමයි.රස්සාවට අමතරව එක රුපියලක් අමතරව හම්බ කරගන්න බුද්ධිමට්ටමක් නෑ ඒ උනාට රටේ ආර්ථිකය ගොඩදාන්න කයිය ගහන්නෙ
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    මාස තුනකට කලින් වතුර කපල ගියා රු12,000 බිල ගෙවන්නෙ නැතිව.
    එහෙව් උන් ඕං අද ජපන් ඇල්ටො එකක් අරගෙන ලීෂිං දාල.

    අනිත් රෙද්දවල් ගැන නම් දන්නෙ නෑ. අපේ ගෙදරත් හිටියමන් කරන්ට් කපන්න එනවා මාසෙක ගෙවන්න අමතක වුනාම (25,000+).

    ඒ සල්ලි නැති නිසා නෙමෙයි, මට ගෙවන්න අමතක වෙන නිසා. :lol: :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,634
    113
    ප*යාගල
    sorry.com
    මාස තුනකට කලින් වතුර කපල ගියා රු12,000 බිල ගෙවන්නෙ නැතිව.
    ගෙවල් ගාව එකෙක් ඉන්න්ව ලයිට් බිල ගෙවන්නෙ නෑ හැමදාම එනව කපන්න. උන් ආවට පස්සෙ මූ ලමයා පෙන්නල බේරෙනව. ලයිට් බිල 20000 පැනලා. හැබැයි බැලුවොත් පාටි