Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆිය&#3535

ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆියාව

— December 5, 2015

සේනක බිබිලේ උපත ලැබුවේ මොණරාගල බිබිලේ, බිබිලේ-වලව්වේදීය. ඔහුගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ වු අතර මව සිල්වියා ජයවර්ධන විය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ.මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව පළමු පන්ති සාමාර්ථයක් සහිතව තම උපාධිය අවසන් කළේය. ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.

1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ඔහු කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම පිඨාධිපතිවරයා ලෙස පත් වුයේය.සේනක බිබිලේ ශ්‍රි ලංකාවේ වැඩි දෙනකු අතර කතාබහට ලක්වුයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම් ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබාදීමත් වෛද්‍යවරු අතින් අවම ප්‍රමාණයෙන් අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය නිර්දේශ කරවීමත් ඔහුගේ අරමුණ විය.

තවද ඖෂධ වල ඖෂධීය නාම වෙනුවට වෙළෙඳ නාම භාවිත කිරීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් ඔහු වෙතින් එල්ල විය. ඔහු විසින් හඳුන්වා දෙන ලද ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට යොමු වු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමටද ඔහු පාත්‍ර වුයේය.

නමුත් 1977 දී බිබිලේ අභිරහස් ලෙස අතුරුදහන්වු අතර ඔහු විසින් ගෙන ගිය ඖෂධමය ප්‍රතිපත්ති හරහා පහර වැදුණු වෙළඳපල ක්‍රියාකාරින් ඒ හා සම්බන්ධ යැයි අදටත් පවතින මතයකි.

සේනක බිබිලේ ශ්‍රි ලංකීය දේශපාලනයේද වැදගත් චරිතයකි. ඔහු ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුයේය. මාක්ස්වාදය පිළිබඳ දේශනද පැවත්වු ඔහු පසු කලෙක කොළඹ නගර සභා මැතිවරණයටද ඉදිරිපත්වීමට එකඟ වුයේය.සේනක බිබිලේ යනු වර්තමානයේ ඔසු සල නිර්මාතෘවරයාය. ඔහුගේ සංකල්පය වුයේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුලම නිෂ්පාදනය කරවීමය.එමගින් ලංකාවට විශාල මුදලක් ඉතිරි කරවීම මෙන්ම ඉතා අඩු මුදලකට මහා ජනතාවට බෙහෙත් ලබාදීම ඔහුගේ අරමුණ විය. ඔහුගේ මෙමෙ අදහස ක්‍රියාත්මක වුයේ නම් ඉතාමත් අවම මුදලකට අද අපට ඖෂද ලබා ගැනීමට හැකි වනු ඇත.

අප රටේ සෞඛ්‍ය සේවාව දිගින් දිගටම අර්බුදකාරී තත්වයකට ඇද වැටෙමින් පවතී. ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම, අත්‍යාවශ්‍ය රසායනික පරීක්ෂණ හා විකිරණ පරීක්ෂණ රජයේ රෝහල් වල සිදුකිරීම අඩුකර තිබීම, රෝහල් වල ඇඳන් හිඟය, කාර්ය මණ්ඩලවල හිඟය මේ අර්බුදකාරී තත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉහත ගැටළු අතරින් ඖෂධ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ඖෂධ ගිඟය, බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ නිසි ප්‍රමිතියට නොමැතිවීම, ඖෂධ මිල අධික වීම ආදිය නිසා රෝගීන්ට ගුණාත්මක ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇත.

රජයේ රෝහල් වල අත්‍යාවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සිදු නොවීමෙන් ඖෂධ හිඟය බරපතල තත්වයට පත්ව තිබේ. පසුගිය වසරේ පමණක් ලංකාවට ආනයනය කළ ඖෂධ වර්ග 60ක් පමණ තත්වයෙන් බාල වීමෙන් පෙනී යන්නේ රෝගියාට ලැබෙනුයේ තත්වයෙන් බාල ඖෂධ බවය. මේ අතර වෙළඳ පොළේ ඖෂධ මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ආදී ජීවිත කාලයම ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මෙම ඖෂධ මිල ගණන් කිසිසේත්ම දරාගත නොහැකි වී තිබේ. එමනිසා ඔවුන් බහුතරය ඖෂධ මිල දී ගත නොහැකි තත්වයට පත්ව ඇත. තවද අත්‍යාවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල ද වේගයෙන් ඉහළ ගොස් ඇත.

ඇති වී තිබෙන මේ තත්වය ආණ්ඩුව හා ඖෂධ සමාගම් එක්ව සිදුකරන ඖෂධ ජාවාරමේ ප්රතිඵලයකි.මෙම ඖෂධ ජාවාරමට වැට බැඳීම සඳහා ලොවපුරා ගෙනගිය අරගලයට නායකත්වය දුන්නේ මහාචාර්ය සේනක බිබිලේ ය. ඔහු ඉදිරිපත් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කොට නැත. නමුත් රටවල් ගණනාවක් ඔහුගේ එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඖෂධ ජාවාරම්කරුවන්ට වැට බැඳ තිබේ.

අපේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ ජාවාරම් කරුවන්ට වැට බඳිමින් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි. නමුත්, ආණ්ඩුව දිගින් දිගටම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගහරිමි සිටී. එනිසා එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සංවිධානාත්මකව ආණ්ඩුවට බලපෑම කළ යුතුය. පසුගිය දා පැවති සේනක බිබිලේඅනුස්මරණ රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සියල්ල සූදානම් බව පවසන ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීහු, රටේ ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම මේ ප්‍රතිපත්තියේ අරමුණ බවද සඳහන් කරයි.කෙසේ නමුත් ආණ්ඩුවේ සැබෑ අරමුණ සැක සහිත බවයි, සෞඛ්‍ය ක්‍රියාධරයන් පවසන්නේ.ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සූදානම් බව කලක් මුළුල්ලේම රජය ප්‍රකාශ කරන බව පෙන්වා දෙන මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය, මෙවර හෝ එය සාර්ථක වේවිද යන්න සැක සහිත බවද පවසයි.

රජයේ අලුත් ප්‍රතිපත්තිය සැබෑ සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත පදනම් වූවක්ද නොඑසේනම් බහු ජාතික ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටු කරන අන්දමට එය සකස් වී තිබේ ද යන්න ප්‍රශ්ණයක් බවයි, එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ.රාජ්‍ය ඖෂධ ආයතන සංකල්පය ලෝකයට හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ආරම්භක සභාපතිවරයායි.

‘ඖෂධ සම්බන්ධයෙන් රජය සම්පූර්ණ අධිකාරී බලයක් පවත්වා ගෙන යා යුතුයි’වසර හතළිහකට පෙර ඔහු හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්ති ලොව බොහෝ රටවල් දැන් අනුගමනය කළත්, ශ්‍රී ලංකාවේ තවමත් එය සාර්ථක වී නැහැ.

ඖෂධ නිෂ්පාදනය, ආනයනය, වෙළඳාම හා බෙදාහැරීම් වැනි කටයුතු සම්බන්ධයෙන් රජය සම්පූර්ණ අධිකාරී බලයක් පවත්වා ගෙන යා යුතු බව සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සාරාංශයයි.

ලංකාවේ ඖෂධ සමාගම් ඖෂධ වෙළඳාමෙන් සියයට 200 සිට 800 දක්වා ලාභ ලබන බවද මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ප්‍රකාශ කරයි.

‘ඖෂධ මාෆියාව’

නව ඖෂධ ප්‍රතිපත්තිය රහසේ නීතිගත කිරීමට පෙර රටට එය හෙළි කළ යුතු බවත් එම සංවිධානය ඉල්ලා සිටියි.කෙසේ නමුත්, ජාතික ඖෂධ ප්‍රතිපත්ති නීති කෙටුම්පත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා කියා සිටියි. සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මෙවර කෙසේ හෝ ක්‍රියාත්මක නිරීම තම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද පවසයි.

ජනතාවට අඩු මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම හැර වෙනත් අරමුණක් රජයට නැති බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එහි අන්තර්ගතය දන ගත හැකි බවත් පවසයි.

පසුගිය දින 100 ආණ්ඩුව මගින් ඉදිරිපත් කරපු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මගින් සෞඛ්‍ය සේවාවේ කිසිදු වෙනසක් සිදු වී නැති බවත් දිනෙන් දින රාජ්‍ය ඖෂධ සංස්ථාව කඩා වැටෙමින් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන බවත් එබැවින් තවදුරටත් ජනතාව නොරවටා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ලෙසත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

සේනක බිබිලේ අනුස්මරණ දිනය නිමිත්තෙන් පැවැත්වීමට ගුණසමරු වැඩසටහන පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර ‘‘පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කල් දමමින් සිටිය. ඒ පිළිබඳව අප දිගින් දිගටම සටන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට පසුගිය දින 100 ආණ්ඩුව විසින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නමින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. ලෝකයේ රටවල් 100 ක් පමණ ඖෂධ ප්‍රතිපත්ති සකස් කරේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මූලික කරගෙන. නමුත් සේනක බිබිලේ බිහිවෙච්ච රටේ තිබෙන්නෙත් ඖෂධ ප්‍රතිපත්තිය ඉතා ලිහිල් විදිහට. අද වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරන ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව මිලදී නොගන්න තැනට අද පත්වෙලා තියෙනවා. මේ හරහා රාජ්‍ය ඖෂධ සංස්ථාව විනාශකාරී මාවතකට ගෙනිහිල්ල තිබෙනවා.

ලෝකයේ පාවිච්චි කරන ඖෂධ වලින් 10% ක් පමණ තත්වයෙන් බාල වෙද්දි ලංකාවේ එය 30% දක්වා ඉහළ ගිහිල්ල. ඒ වගේම අපේ රටේ ඖෂධ සමාගම්වල ලාභය 200% සිට 800% දක්වා ඉහළ ගිහිල්ල තියෙනවා. මේක බරපතල තත්වයක්. ඒක රාජ්‍ය අංශය ඖෂධ පාලනය නොකිරීම නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ. ලෝකයේ බොහෝ දියුණු රටවල එකම ඖෂධය වෙළඳනම් 4 ක් හෝ 5 ක් පමණයි භාවිතා කළ හැක්කේ. නමුත් ලංකාවේ වෙළඳ නාමයන් ඕනෑම ප්‍රමාණයකින් වෙළඳාම කළ හැකියි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය තිබෙනව කිව්වට භාහිර රෝගීන්ගෙන් 55% ක් පෞද්ගලික අංශයට යනවා. ඉතිරි 45% තමයි රාජ්‍ය අංශයට යන්නෙ. මේක බරපතල තත්වයක්. රජයේ රෝහල්වලට අකණ්ඩව අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ සැපයීමක් කරන්නෙ නැහැ.

මේ තත්වයක් තිබෙද්දි තමයි පසුගිය පෙබ. 15 ඖෂධ පනතක් ගේන්නෙ. මේ පනතෙ රාජ්‍ය ඖෂධ සංස්ථාව හෝ ඖෂධ නීතිගත සංස්ථාව ගැන කිසිදු වචනයක් නැහැ. මේක හරි විහිළුවක්. රජයේ රෝහල්වලට ඖෂධ සපයන විදිය ගැන කියන්නෙ නැතුව කොහොමද ප්‍රතිපත්තියක් ගේන්න පුළුවන්ද. දැන් මාස 8 ක් විතර වෙනවා. කිසිදු වෙනසක් වෙලා නැහැ. මේ පනත ගෙනාවයින් පස්සෙ රටේ ජනතාව හිතුව දුප්පත් රෝගීන්ට යම් පිටුවහලක් හිිමිවේයැයි කියල. රටේ වකුගඩු රෝගීන් විශාල පිරිසක්, හෘද රෝගීන්, උණ රෝගීන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතය තීරණය කරන්නෙ අද ඖෂධ සමාගම් පමණයි. අපි ආණ්ඩුවට කියන්නෙ තවදුරටත් ජනතාව රවටන්න එපා. ඖෂධ සම්බන්ධයෙන් කිසිදු පියවරක් රජය ගන්න බවක් පේන්නෙ නැහැ. අවම වශයෙන් ඉදිරිපත් කරපු පනතේ තිබෙන දේවල් හෝ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරන්නෙ නැහැ. අපේ රටේ රජයේ රෝහල්වල එක් රෝගියකු වෙනුවෙන් වෙන්කරන්නෙ විනාඩි 2 ක් 3 ක් විතරයි. නමුත් සාමාන්‍යයෙන් අවශ්‍යයි විනාඩි 20 ක් හෝ 30 ක්. මේ වගේ බරපතල තත්වයක අද රටේ සෞඛ්‍ය සේවාව තියෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්රයට නිදහස් සෞඛ්‍ය සේවයය සඳහා අයවැයෙන් වැඩිපුර මුදල් වෙන් කළ යුතුයි. ’’ මෙම අදහස දක්වන්නේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ කමිටුවයි.

ලොව ලාභදායිම ව්‍යාපාරය… ආයුධ වෙළඳාමය. ඊට සමකළ හැකි තවත් ව්‍යාපාරයක් තිබේ නම් ඒ ඖෂධ වෙළඳාමය. රෝගාබාධයන්ට ලක් වන්නන් සිටිනතාක් කල් ඖෂධ වෙළඳාමට වාසිය. ඖෂධ වෙළ¹ම ජාවාරමක් බවට පත්වන්නේ මේ වාසිය නිසාය. ඖෂධ ජාවාරම මාෆියාවක් වන්නේ ලාභ ලැබිය හැකි පහසුම මාර්ගය එය වන නිසාය.

සිය ව්‍යාපාරය රැක ගැනීම සඳහා මේ ඖෂධ මාෆියාකරුවන්ට කළ නොහැක්කක් නොමැත. අවශ්‍ය නම් ඒ උදෙසා ජීවිතයක් නැති කිරීමට වුවද ඔවුන් පසුබට වන්නේ නැත, ඒ නිසාම ඖෂධ මාෆියාවට එරෙහි වන්නෝ ඒ සඳහා වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතති.

ඖෂධ මාෆියාවට වැට බැඳීම සඳහා බොහෝ රටවල් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත. ඒ වෙනුවෙන් ජාතික ප්රතිපත්තිද ක්‍රියාත්මක කරති. එහෙත් තුන්වැනි ලෝකයේ රටවල්. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක් ඖෂධ මාෆියාව නමැති බහුජාතික බූවල්ලාගේ ග්‍රහණයට හසුව සිටිති. ජාතික ප්රතිපත්තීන් එද්දී ඒවාට වැට බඳිති.

ජාතික ඖෂධ ප්රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවටද දැනුණේ අද ඊයේ සිට නොවේ. ශ්‍රී ලංකාවේ අපද වසර ගණනාවක පටන් ඖෂධ මාෆියාවට ගොදුරුව සිටිති. මේ ඖෂධ ජාවාරම්කරුවන්ගේ සූරාකෑමට ලක් නොවූ කෙනෙක් සිටිත්ද…. මවුකුස සිටින නූපන් දරුවා පවා මේ නරුම ඖෂධ මාෆියාකරුවන්ට ගොදුරු වී සිටී. කුස තුළ සිටින දරුවා වෙනුවෙන් මව භාවිත කරන බෙහෙත් පෙත්තේ සිට මිය යන මොහොතේ දී… තවත් එක් විනාඩියක් හෝ ජීවත් වීම සඳහා කෙනකු බොන බෙහෙත් උගුරෙන් පවා මේ ජාවාරම්කරුවෝ මුදල් ගසා කති.

එදා හැත්තෑව දශකයේ දී කීර්තිමත් වෛද්‍යවරයකු වූ මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දුන්නේ ඒ නිසාය. බහුජාතික සමාගම් විසින් රෝගීන් සූරාකමින් ලොව පුරා ගෙන යන ඖෂධ මාෆියාවේ ස්වභාවය මහාචාර්ය සේනක බිබිලේ විසින් මුළු ලෝකයටම හෙළි කළේය. දුප්පත් රටවල් මේ මාෆියාකරුවන්ගෙන් ගළවාගැනීමට ඔහුට බලවත් වුවමනාවක් තිබිණි. ඒ නිසාම ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඔහු තරයේ කියා සිටියේය.

අපට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට සහ මෙරටට ගෙන්වන ඖෂධ නියාමනය කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව මහාචාර්ය බිබිලේ එදා අවධාරණය කළේය. ඖෂධ ජාවාරම්කරුවන්ට විරුද්ධව ඔහු කළ සටනට යම් වටිනාකමක් ලබා දෙමින් හැත්තෑ එකේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවත්, රාජ්‍ය ඖෂධ සංස්ථාවත් පිහිටුවනු ලැබුවාය. එවක සිටි කර්මාන්ත ඇමැති ටී. බී. සුබසිංහ මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රථම සභාපතිවරයා ලෙසද පත් කළේය.

මහාචාර්යවරයා ඖෂධ ජාවාරම්කරුවන්ට එරෙහි සටන අඛණ්ඩව ගෙන ගියේය. එහෙත් හැත්තෑ හතේ සැප්තැම්බර් 29 වැනිදා සේනක බිබිලේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වූයේය. ඔහුගේ ඝාතනය පිටුපස ඖෂධ මාෆියාව සිටි බවද නොරහසකි.

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික අඩිතාලම තැබුවත් හැත්තෑ හතේදී එජාප රජය යටතේ එය යටපත් විය. එදා මෙදා තුර ගතවූ කාලය වසර හතළිහකට අධිකය. මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය විවාදයට තුඩුදෙන කරුණක් විය. එය ක්‍රියාත්මක කරන බවට වරින් වර පත් වූ ආණ්ඩු, සෞඛ්‍ය ඇමැතිවරු පොරොන්දු දුන්නද… ඒවා කඩවුණු පොරොන්දු බවට පත්විය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට හිමිවූයේ හමස් පෙට්ටිය පමණි. එය හමස් පෙට්ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීමට කිසිදු වැඩ පිළිවෙළක් තිබුණේ නැත.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටවලට ඖෂධ මාෆියාවේ බලපෑම ඉතා බරපතල ලෙස සිදුකෙරේ. අපේ රටේ සෞඛ්‍ය සේවාව සඳහා රජය විසින් වසරකට ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ ඇතුළු අයිතමයන් 24000 ක් පමණ මිලට ගනී. ඒ යටතේ ඖෂධ වර්ග පමණක් 1450 ත් 1500 ත් අතර ප්‍රමාණයක් තිබේ.

2005 වසරේදී ඖෂධ මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන්කර තිබුණේ රුපියල් කෝටි දහසක් වැනි සුළු මුදලකි. එහෙත් මේ වෙද්දි රජය එම මුදල රුපියල් කෝටි තුන්දහස් පන්සියය දක්වා ඉහළ නංවා ඇත. කෝටි දෙකක ජනගහනයක් වෙනුවෙන් රුපියල් කෝටි තුන්දහස් පන්සියයක් රජය විසින් ඖෂධ සඳහා වියදම් කරද්දී මේ සුවිශාල මුදල ලබා ගැනීම සඳහා බහුජාතික ඖෂධ වෙළෙන්දන් අතර විශාල තරගයක් දක්නට ලැබේ.

අප නිදහස ලබාගත්තේ මීට අවුරුදු හැට දෙකකට පෙරය. නිදහස් වූ ජාතියක් ලෙස මෙතෙක් කලක් අපේ රටට අවශ්‍ය ඖෂධ සියල්ල අපටම නිපදවා ගැනීමට නොහැකි වීම කනගාටුවකි. අපේ රටේ රාජ්‍ය අංශයෙන් මේ වන විට ඖෂධ වර්ග 47 ක් නිපදවයි. පෞද්ගලික අංශය ඖෂධ වර්ග 50 ක් නිපදවයි. රටක් වශයෙන් අප නිපදවන ඖෂධ ප්‍රමාණය සියයකට අඩුය. එහෙත් අපට ඖෂධ වර්ග එක්දහස් පන්සියයක් පමණ අවශ්‍ය වේ. අපේ රටේ නිපදවන ඖෂධ හැරෙන්නට ඉතිරි ඖෂධ සියල්ල මිලට ගැනීමට සිදුව තිබෙන්නේ බහුජාතික සමාගම් හරහාය.

කෝටි දෙකක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව ඇතැම් බහුජාතික සමාගම්වලට ඖෂධ වෙළ¹ම සඳහා විශාල වෙළඳපොළක් නොවේ. රටේ පවත්නා ටෙන්ඩර් පටිපාටිය ඇතුළු නීතිරීති යටතේ ඖෂධ සැපයීමට බහුජාතික සමාගම් තුළ කැමැත්තක්ද නැත. එනිසා ජනගහනය අධික රටවල් කරා මේ බහුජාතික සමාගම් ඇදී යති. එහෙත් සමහර සමාගම් ටෙන්ඩර් පටිපාටිය අනුව ශ්‍රී ලංකාවට ඖෂධ සපයනු ලබයි. එසේ ඉදිරිපත් වීම හරහා ඔවුහු සිය මාෆියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කරති.

මෙම ඖෂධ මාෆියාව අප රට තුළ ක්‍රියාත්මක වන ආකාර කීපයක්ම ඇත. ඔවුන් ඉතා සූක්ෂම ලෙස ජනතාව සූරාකමින් රුපියල් කෝටි ගණනින් මුදල් ගසා කෑම සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේද ආශිර්වාදය ලබමිනි.

මෙම බහුජාතික සමාගම් ඖෂධ සැපයීම සඳහා නිසි පරිදි ටෙන්ඩරය ලබාගනී. එහෙත් ඔවුහු අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් ගුණාත්මක ඖෂධ ලබාදීම හිතාමතා පැහැර හරිති. ප්‍රමාද කරති. ටෙන්ඩරයට අනුව පොරොන්දු වූ ඖෂධ ප්‍රමාණය වෙනුවට ඊට වඩා අඩු ප්‍රමාණයක් වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම අඛණ්ඩව සිදුකරති. මෙසේ අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ නොලැබීම නිසා එම ඖෂධ දිවයින පුරා රෝහල්වලට බෙදා හැරීමේදී වෛද්‍ය සැපයීම් අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අපහසුතාවකට පත් වේ. මේ නිසා ඉතා කෙටි කලක් තුළදී රෝහල් තුළ ඖෂධ හිඟයක් ඇතිවේ. මෙය ඖෂධ සමාගම් විසින් හිතාමතාම නිර්මාණය කරන ඖෂධ හිඟයකි. එමෙන්ම ඖෂධ විශාල වශයෙන් සපයද්දී ඇතැම් ඖෂධ කාණ්ඩ තත්ත්වයෙන් අසමත් වේ. මේ තත්ත්වයෙන් අසමත් හෝ බාල ඖෂධ කාණ්ඩ රජය විසින් ප්‍රතික්ෂේප කළත් ඒ සඳහා යළි මුදල් හෝ ඒ වෙනුවට ඖෂධ ලබාදීමටද මෙම සමාගම් විශාල ලෙස කාලය ලබාගනී. අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදීම නිසා වෙනත් සමාගමකට එම ප්‍රමාද වූ ඖෂධයේ ඇණවුම භාරදීමද කළ නොහැක. එම නිසාද ඖෂධ හිඟයක් ඇති වේ. එයද මෙම බහුජාතික සමාගම් විසින් හිතාමතා නිර්මාණය කරන ඖෂධ හිඟයකි.

මෙසේ ඖෂධ හිඟයක් ඇති වූ විට රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගය වන්නේ දේශීය වෙළෙඳපොළෙන් අදාළ ඖෂධය මිලදී ගැනීමය. එවිට සිදුවන්නේ මෙතෙක් කලක් ටෙන්ඩරය යටතේ ලබාගත් ඖෂධය ඊට වඩා විසි තිස් ගුණයක වැඩි මිලකට මිලදී ගැනීමටය. මෙහිදී මේ වැඩි මිලට අදාළ ඖෂධය දේශීය වෙළඳපොළේ අලෙවි කරනුයේද පෙර කී ටෙන්ඩරය ලබාගෙන, ඖෂධ හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කළ බහුජාතික සමාගමේ උප ඒජන්තවරයාය. ඖෂධ සැපයීම සඳහා ටෙන්ඩරය ලබාගෙන පසුව එම ඖෂධය සැපයීම හිතා මතා ප්‍රමාද කිරීම හරහා අපේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් නිර්මාණය කරන බහු ජාතික සමාගම… ඉන් පසුව එම ඖෂධයම හොර පාරෙන් ඉතා විශාල මුදලකට රජයටම අලෙවි කිරීම මගඩියක් නොවේද?

[QUOTE="kolla elakiri, post: 19449567, member: 363248"] [b]ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆියා[/b] [CENTER][SIZE=4] ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆියාව [/SIZE] [SIZE=4][IMG]http://gaze.lk/wp-content/uploads/2015/12/glaxosmithkline-plc-adr-fires-over-100-employees-in-china-over-bribery-case-300x176.jpg[/IMG][/SIZE] [SIZE=4]— December 5, 2015 [/SIZE] [SIZE=4]සේනක බිබිලේ උපත ලැබුවේ මොණරාගල බිබිලේ, බිබිලේ-වලව්වේදීය. ඔහුගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ වු අතර මව සිල්වියා ජයවර්ධන විය. බිබිලේ පවුල 16 වන සියවසේ සිට ආදි වාසි පරපුරකින් පැවතගෙන එන බව කියැවේ.මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව පළමු පන්ති සාමාර්ථයක් සහිතව තම උපාධිය අවසන් කළේය. ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1958 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ඔහු කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම පිඨාධිපතිවරයා ලෙස පත් වුයේය.සේනක බිබිලේ ශ්‍රි ලංකාවේ වැඩි දෙනකු අතර කතාබහට ලක්වුයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇති කිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම් ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබාදීමත් වෛද්‍යවරු අතින් අවම ප්‍රමාණයෙන් අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය නිර්දේශ කරවීමත් ඔහුගේ අරමුණ විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තවද ඖෂධ වල ඖෂධීය නාම වෙනුවට වෙළෙඳ නාම භාවිත කිරීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධයක් ඔහු වෙතින් එල්ල විය. ඔහු විසින් හඳුන්වා දෙන ලද ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට යොමු වු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමටද ඔහු පාත්‍ර වුයේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් 1977 දී බිබිලේ අභිරහස් ලෙස අතුරුදහන්වු අතර ඔහු විසින් ගෙන ගිය ඖෂධමය ප්‍රතිපත්ති හරහා පහර වැදුණු වෙළඳපල ක්‍රියාකාරින් ඒ හා සම්බන්ධ යැයි අදටත් පවතින මතයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සේනක බිබිලේ ශ්‍රි ලංකීය දේශපාලනයේද වැදගත් චරිතයකි. ඔහු ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වුයේය. මාක්ස්වාදය පිළිබඳ දේශනද පැවත්වු ඔහු පසු කලෙක කොළඹ නගර සභා මැතිවරණයටද ඉදිරිපත්වීමට එකඟ වුයේය.සේනක බිබිලේ යනු වර්තමානයේ ඔසු සල නිර්මාතෘවරයාය. ඔහුගේ සංකල්පය වුයේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුලම නිෂ්පාදනය කරවීමය.එමගින් ලංකාවට විශාල මුදලක් ඉතිරි කරවීම මෙන්ම ඉතා අඩු මුදලකට මහා ජනතාවට බෙහෙත් ලබාදීම ඔහුගේ අරමුණ විය. ඔහුගේ මෙමෙ අදහස ක්‍රියාත්මක වුයේ නම් ඉතාමත් අවම මුදලකට අද අපට ඖෂද ලබා ගැනීමට හැකි වනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අප රටේ සෞඛ්‍ය සේවාව දිගින් දිගටම අර්බුදකාරී තත්වයකට ඇද වැටෙමින් පවතී. ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම, අත්‍යාවශ්‍ය රසායනික පරීක්ෂණ හා විකිරණ පරීක්ෂණ රජයේ රෝහල් වල සිදුකිරීම අඩුකර තිබීම, රෝහල් වල ඇඳන් හිඟය, කාර්ය මණ්ඩලවල හිඟය මේ අර්බුදකාරී තත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉහත ගැටළු අතරින් ඖෂධ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ඖෂධ ගිඟය, බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ නිසි ප්‍රමිතියට නොමැතිවීම, ඖෂධ මිල අධික වීම ආදිය නිසා රෝගීන්ට ගුණාත්මක ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇත.[/SIZE] [SIZE=4]රජයේ රෝහල් වල අත්‍යාවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සිදු නොවීමෙන් ඖෂධ හිඟය බරපතල තත්වයට පත්ව තිබේ. පසුගිය වසරේ පමණක් ලංකාවට ආනයනය කළ ඖෂධ වර්ග 60ක් පමණ තත්වයෙන් බාල වීමෙන් පෙනී යන්නේ රෝගියාට ලැබෙනුයේ තත්වයෙන් බාල ඖෂධ බවය. මේ අතර වෙළඳ පොළේ ඖෂධ මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.[/SIZE] [SIZE=4]දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ආදී ජීවිත කාලයම ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මෙම ඖෂධ මිල ගණන් කිසිසේත්ම දරාගත නොහැකි වී තිබේ. එමනිසා ඔවුන් බහුතරය ඖෂධ මිල දී ගත නොහැකි තත්වයට පත්ව ඇත. තවද අත්‍යාවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල ද වේගයෙන් ඉහළ ගොස් ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇති වී තිබෙන මේ තත්වය ආණ්ඩුව හා ඖෂධ සමාගම් එක්ව සිදුකරන ඖෂධ ජාවාරමේ ප්රතිඵලයකි.මෙම ඖෂධ ජාවාරමට වැට බැඳීම සඳහා ලොවපුරා ගෙනගිය අරගලයට නායකත්වය දුන්නේ මහාචාර්ය සේනක බිබිලේ ය. ඔහු ඉදිරිපත් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කොට නැත. නමුත් රටවල් ගණනාවක් ඔහුගේ එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඖෂධ ජාවාරම්කරුවන්ට වැට බැඳ තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ ජාවාරම් කරුවන්ට වැට බඳිමින් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි. නමුත්, ආණ්ඩුව දිගින් දිගටම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගහරිමි සිටී. එනිසා එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සංවිධානාත්මකව ආණ්ඩුවට බලපෑම කළ යුතුය. පසුගිය දා පැවති සේනක බිබිලේඅනුස්මරණ රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සියල්ල සූදානම් බව පවසන ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීහු, රටේ ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම මේ ප්‍රතිපත්තියේ අරමුණ බවද සඳහන් කරයි.කෙසේ නමුත් ආණ්ඩුවේ සැබෑ අරමුණ සැක සහිත බවයි, සෞඛ්‍ය ක්‍රියාධරයන් පවසන්නේ.ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සූදානම් බව කලක් මුළුල්ලේම රජය ප්‍රකාශ කරන බව පෙන්වා දෙන මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය, මෙවර හෝ එය සාර්ථක වේවිද යන්න සැක සහිත බවද පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රජයේ අලුත් ප්‍රතිපත්තිය සැබෑ සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත පදනම් වූවක්ද නොඑසේනම් බහු ජාතික ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටු කරන අන්දමට එය සකස් වී තිබේ ද යන්න ප්‍රශ්ණයක් බවයි, එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ.රාජ්‍ය ඖෂධ ආයතන සංකල්පය ලෝකයට හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ආරම්භක සභාපතිවරයායි.[/SIZE] [SIZE=4]‘ඖෂධ සම්බන්ධයෙන් රජය සම්පූර්ණ අධිකාරී බලයක් පවත්වා ගෙන යා යුතුයි’වසර හතළිහකට පෙර ඔහු හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්ති ලොව බොහෝ රටවල් දැන් අනුගමනය කළත්, ශ්‍රී ලංකාවේ තවමත් එය සාර්ථක වී නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඖෂධ නිෂ්පාදනය, ආනයනය, වෙළඳාම හා බෙදාහැරීම් වැනි කටයුතු සම්බන්ධයෙන් රජය සම්පූර්ණ අධිකාරී බලයක් පවත්වා ගෙන යා යුතු බව සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සාරාංශයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලංකාවේ ඖෂධ සමාගම් ඖෂධ වෙළඳාමෙන් සියයට 200 සිට 800 දක්වා ලාභ ලබන බවද මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ප්‍රකාශ කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘ඖෂධ මාෆියාව’[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නව ඖෂධ ප්‍රතිපත්තිය රහසේ නීතිගත කිරීමට පෙර රටට එය හෙළි කළ යුතු බවත් එම සංවිධානය ඉල්ලා සිටියි.කෙසේ නමුත්, ජාතික ඖෂධ ප්‍රතිපත්ති නීති කෙටුම්පත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා කියා සිටියි. සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මෙවර කෙසේ හෝ ක්‍රියාත්මක නිරීම තම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනතාවට අඩු මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම හැර වෙනත් අරමුණක් රජයට නැති බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එහි අන්තර්ගතය දන ගත හැකි බවත් පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගිය දින 100 ආණ්ඩුව මගින් ඉදිරිපත් කරපු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මගින් සෞඛ්‍ය සේවාවේ කිසිදු වෙනසක් සිදු වී නැති බවත් දිනෙන් දින රාජ්‍ය ඖෂධ සංස්ථාව කඩා වැටෙමින් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන බවත් එබැවින් තවදුරටත් ජනතාව නොරවටා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ලෙසත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සේනක බිබිලේ අනුස්මරණ දිනය නිමිත්තෙන් පැවැත්වීමට ගුණසමරු වැඩසටහන පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර ‘‘පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කල් දමමින් සිටිය. ඒ පිළිබඳව අප දිගින් දිගටම සටන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට පසුගිය දින 100 ආණ්ඩුව විසින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නමින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. ලෝකයේ රටවල් 100 ක් පමණ ඖෂධ ප්‍රතිපත්ති සකස් කරේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මූලික කරගෙන. නමුත් සේනක බිබිලේ බිහිවෙච්ච රටේ තිබෙන්නෙත් ඖෂධ ප්‍රතිපත්තිය ඉතා ලිහිල් විදිහට. අද වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරන ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව මිලදී නොගන්න තැනට අද පත්වෙලා තියෙනවා. මේ හරහා රාජ්‍ය ඖෂධ සංස්ථාව විනාශකාරී මාවතකට ගෙනිහිල්ල තිබෙනවා.[/SIZE] [SIZE=4]ලෝකයේ පාවිච්චි කරන ඖෂධ වලින් 10% ක් පමණ තත්වයෙන් බාල වෙද්දි ලංකාවේ එය 30% දක්වා ඉහළ ගිහිල්ල. ඒ වගේම අපේ රටේ ඖෂධ සමාගම්වල ලාභය 200% සිට 800% දක්වා ඉහළ ගිහිල්ල තියෙනවා. මේක බරපතල තත්වයක්. ඒක රාජ්‍ය අංශය ඖෂධ පාලනය නොකිරීම නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ. ලෝකයේ බොහෝ දියුණු රටවල එකම ඖෂධය වෙළඳනම් 4 ක් හෝ 5 ක් පමණයි භාවිතා කළ හැක්කේ. නමුත් ලංකාවේ වෙළඳ නාමයන් ඕනෑම ප්‍රමාණයකින් වෙළඳාම කළ හැකියි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය තිබෙනව කිව්වට භාහිර රෝගීන්ගෙන් 55% ක් පෞද්ගලික අංශයට යනවා. ඉතිරි 45% තමයි රාජ්‍ය අංශයට යන්නෙ. මේක බරපතල තත්වයක්. රජයේ රෝහල්වලට අකණ්ඩව අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ සැපයීමක් කරන්නෙ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ තත්වයක් තිබෙද්දි තමයි පසුගිය පෙබ. 15 ඖෂධ පනතක් ගේන්නෙ. මේ පනතෙ රාජ්‍ය ඖෂධ සංස්ථාව හෝ ඖෂධ නීතිගත සංස්ථාව ගැන කිසිදු වචනයක් නැහැ. මේක හරි විහිළුවක්. රජයේ රෝහල්වලට ඖෂධ සපයන විදිය ගැන කියන්නෙ නැතුව කොහොමද ප්‍රතිපත්තියක් ගේන්න පුළුවන්ද. දැන් මාස 8 ක් විතර වෙනවා. කිසිදු වෙනසක් වෙලා නැහැ. මේ පනත ගෙනාවයින් පස්සෙ රටේ ජනතාව හිතුව දුප්පත් රෝගීන්ට යම් පිටුවහලක් හිිමිවේයැයි කියල. රටේ වකුගඩු රෝගීන් විශාල පිරිසක්, හෘද රෝගීන්, උණ රෝගීන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතය තීරණය කරන්නෙ අද ඖෂධ සමාගම් පමණයි. අපි ආණ්ඩුවට කියන්නෙ තවදුරටත් ජනතාව රවටන්න එපා. ඖෂධ සම්බන්ධයෙන් කිසිදු පියවරක් රජය ගන්න බවක් පේන්නෙ නැහැ. අවම වශයෙන් ඉදිරිපත් කරපු පනතේ තිබෙන දේවල් හෝ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරන්නෙ නැහැ. අපේ රටේ රජයේ රෝහල්වල එක් රෝගියකු වෙනුවෙන් වෙන්කරන්නෙ විනාඩි 2 ක් 3 ක් විතරයි. නමුත් සාමාන්‍යයෙන් අවශ්‍යයි විනාඩි 20 ක් හෝ 30 ක්. මේ වගේ බරපතල තත්වයක අද රටේ සෞඛ්‍ය සේවාව තියෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්රයට නිදහස් සෞඛ්‍ය සේවයය සඳහා අයවැයෙන් වැඩිපුර මුදල් වෙන් කළ යුතුයි. ’’ මෙම අදහස දක්වන්නේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ කමිටුවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලොව ලාභදායිම ව්‍යාපාරය… ආයුධ වෙළඳාමය. ඊට සමකළ හැකි තවත් ව්‍යාපාරයක් තිබේ නම් ඒ ඖෂධ වෙළඳාමය. රෝගාබාධයන්ට ලක් වන්නන් සිටිනතාක් කල් ඖෂධ වෙළඳාමට වාසිය. ඖෂධ වෙළ¹ම ජාවාරමක් බවට පත්වන්නේ මේ වාසිය නිසාය. ඖෂධ ජාවාරම මාෆියාවක් වන්නේ ලාභ ලැබිය හැකි පහසුම මාර්ගය එය වන නිසාය.[/SIZE] [SIZE=4]සිය ව්‍යාපාරය රැක ගැනීම සඳහා මේ ඖෂධ මාෆියාකරුවන්ට කළ නොහැක්කක් නොමැත. අවශ්‍ය නම් ඒ උදෙසා ජීවිතයක් නැති කිරීමට වුවද ඔවුන් පසුබට වන්නේ නැත, ඒ නිසාම ඖෂධ මාෆියාවට එරෙහි වන්නෝ ඒ සඳහා වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතති.[/SIZE] [SIZE=4]ඖෂධ මාෆියාවට වැට බැඳීම සඳහා බොහෝ රටවල් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත. ඒ වෙනුවෙන් ජාතික ප්රතිපත්තිද ක්‍රියාත්මක කරති. එහෙත් තුන්වැනි ලෝකයේ රටවල්. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක් ඖෂධ මාෆියාව නමැති බහුජාතික බූවල්ලාගේ ග්‍රහණයට හසුව සිටිති. ජාතික ප්රතිපත්තීන් එද්දී ඒවාට වැට බඳිති.[/SIZE] [SIZE=4]ජාතික ඖෂධ ප්රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවටද දැනුණේ අද ඊයේ සිට නොවේ. ශ්‍රී ලංකාවේ අපද වසර ගණනාවක පටන් ඖෂධ මාෆියාවට ගොදුරුව සිටිති. මේ ඖෂධ ජාවාරම්කරුවන්ගේ සූරාකෑමට ලක් නොවූ කෙනෙක් සිටිත්ද…. මවුකුස සිටින නූපන් දරුවා පවා මේ නරුම ඖෂධ මාෆියාකරුවන්ට ගොදුරු වී සිටී. කුස තුළ සිටින දරුවා වෙනුවෙන් මව භාවිත කරන බෙහෙත් පෙත්තේ සිට මිය යන මොහොතේ දී… තවත් එක් විනාඩියක් හෝ ජීවත් වීම සඳහා කෙනකු බොන බෙහෙත් උගුරෙන් පවා මේ ජාවාරම්කරුවෝ මුදල් ගසා කති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එදා හැත්තෑව දශකයේ දී කීර්තිමත් වෛද්‍යවරයකු වූ මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දුන්නේ ඒ නිසාය. බහුජාතික සමාගම් විසින් රෝගීන් සූරාකමින් ලොව පුරා ගෙන යන ඖෂධ මාෆියාවේ ස්වභාවය මහාචාර්ය සේනක බිබිලේ විසින් මුළු ලෝකයටම හෙළි කළේය. දුප්පත් රටවල් මේ මාෆියාකරුවන්ගෙන් ගළවාගැනීමට ඔහුට බලවත් වුවමනාවක් තිබිණි. ඒ නිසාම ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඔහු තරයේ කියා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට සහ මෙරටට ගෙන්වන ඖෂධ නියාමනය කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව මහාචාර්ය බිබිලේ එදා අවධාරණය කළේය. ඖෂධ ජාවාරම්කරුවන්ට විරුද්ධව ඔහු කළ සටනට යම් වටිනාකමක් ලබා දෙමින් හැත්තෑ එකේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවත්, රාජ්‍ය ඖෂධ සංස්ථාවත් පිහිටුවනු ලැබුවාය. එවක සිටි කර්මාන්ත ඇමැති ටී. බී. සුබසිංහ මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ මහතාව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රථම සභාපතිවරයා ලෙසද පත් කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහාචාර්යවරයා ඖෂධ ජාවාරම්කරුවන්ට එරෙහි සටන අඛණ්ඩව ගෙන ගියේය. එහෙත් හැත්තෑ හතේ සැප්තැම්බර් 29 වැනිදා සේනක බිබිලේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වූයේය. ඔහුගේ ඝාතනය පිටුපස ඖෂධ මාෆියාව සිටි බවද නොරහසකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික අඩිතාලම තැබුවත් හැත්තෑ හතේදී එජාප රජය යටතේ එය යටපත් විය. එදා මෙදා තුර ගතවූ කාලය වසර හතළිහකට අධිකය. මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය විවාදයට තුඩුදෙන කරුණක් විය. එය ක්‍රියාත්මක කරන බවට වරින් වර පත් වූ ආණ්ඩු, සෞඛ්‍ය ඇමැතිවරු පොරොන්දු දුන්නද… ඒවා කඩවුණු පොරොන්දු බවට පත්විය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට හිමිවූයේ හමස් පෙට්ටිය පමණි. එය හමස් පෙට්ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීමට කිසිදු වැඩ පිළිවෙළක් තිබුණේ නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටවලට ඖෂධ මාෆියාවේ බලපෑම ඉතා බරපතල ලෙස සිදුකෙරේ. අපේ රටේ සෞඛ්‍ය සේවාව සඳහා රජය විසින් වසරකට ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ ඇතුළු අයිතමයන් 24000 ක් පමණ මිලට ගනී. ඒ යටතේ ඖෂධ වර්ග පමණක් 1450 ත් 1500 ත් අතර ප්‍රමාණයක් තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2005 වසරේදී ඖෂධ මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන්කර තිබුණේ රුපියල් කෝටි දහසක් වැනි සුළු මුදලකි. එහෙත් මේ වෙද්දි රජය එම මුදල රුපියල් කෝටි තුන්දහස් පන්සියය දක්වා ඉහළ නංවා ඇත. කෝටි දෙකක ජනගහනයක් වෙනුවෙන් රුපියල් කෝටි තුන්දහස් පන්සියයක් රජය විසින් ඖෂධ සඳහා වියදම් කරද්දී මේ සුවිශාල මුදල ලබා ගැනීම සඳහා බහුජාතික ඖෂධ වෙළෙන්දන් අතර විශාල තරගයක් දක්නට ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අප නිදහස ලබාගත්තේ මීට අවුරුදු හැට දෙකකට පෙරය. නිදහස් වූ ජාතියක් ලෙස මෙතෙක් කලක් අපේ රටට අවශ්‍ය ඖෂධ සියල්ල අපටම නිපදවා ගැනීමට නොහැකි වීම කනගාටුවකි. අපේ රටේ රාජ්‍ය අංශයෙන් මේ වන විට ඖෂධ වර්ග 47 ක් නිපදවයි. පෞද්ගලික අංශය ඖෂධ වර්ග 50 ක් නිපදවයි. රටක් වශයෙන් අප නිපදවන ඖෂධ ප්‍රමාණය සියයකට අඩුය. එහෙත් අපට ඖෂධ වර්ග එක්දහස් පන්සියයක් පමණ අවශ්‍ය වේ. අපේ රටේ නිපදවන ඖෂධ හැරෙන්නට ඉතිරි ඖෂධ සියල්ල මිලට ගැනීමට සිදුව තිබෙන්නේ බහුජාතික සමාගම් හරහාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෝටි දෙකක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව ඇතැම් බහුජාතික සමාගම්වලට ඖෂධ වෙළ¹ම සඳහා විශාල වෙළඳපොළක් නොවේ. රටේ පවත්නා ටෙන්ඩර් පටිපාටිය ඇතුළු නීතිරීති යටතේ ඖෂධ සැපයීමට බහුජාතික සමාගම් තුළ කැමැත්තක්ද නැත. එනිසා ජනගහනය අධික රටවල් කරා මේ බහුජාතික සමාගම් ඇදී යති. එහෙත් සමහර සමාගම් ටෙන්ඩර් පටිපාටිය අනුව ශ්‍රී ලංකාවට ඖෂධ සපයනු ලබයි. එසේ ඉදිරිපත් වීම හරහා ඔවුහු සිය මාෆියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කරති.[/SIZE] [SIZE=4]මෙම ඖෂධ මාෆියාව අප රට තුළ ක්‍රියාත්මක වන ආකාර කීපයක්ම ඇත. ඔවුන් ඉතා සූක්ෂම ලෙස ජනතාව සූරාකමින් රුපියල් කෝටි ගණනින් මුදල් ගසා කෑම සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේද ආශිර්වාදය ලබමිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම බහුජාතික සමාගම් ඖෂධ සැපයීම සඳහා නිසි පරිදි ටෙන්ඩරය ලබාගනී. එහෙත් ඔවුහු අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් ගුණාත්මක ඖෂධ ලබාදීම හිතාමතා පැහැර හරිති. ප්‍රමාද කරති. ටෙන්ඩරයට අනුව පොරොන්දු වූ ඖෂධ ප්‍රමාණය වෙනුවට ඊට වඩා අඩු ප්‍රමාණයක් වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම අඛණ්ඩව සිදුකරති. මෙසේ අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ නොලැබීම නිසා එම ඖෂධ දිවයින පුරා රෝහල්වලට බෙදා හැරීමේදී වෛද්‍ය සැපයීම් අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අපහසුතාවකට පත් වේ. මේ නිසා ඉතා කෙටි කලක් තුළදී රෝහල් තුළ ඖෂධ හිඟයක් ඇතිවේ. මෙය ඖෂධ සමාගම් විසින් හිතාමතාම නිර්මාණය කරන ඖෂධ හිඟයකි. එමෙන්ම ඖෂධ විශාල වශයෙන් සපයද්දී ඇතැම් ඖෂධ කාණ්ඩ තත්ත්වයෙන් අසමත් වේ. මේ තත්ත්වයෙන් අසමත් හෝ බාල ඖෂධ කාණ්ඩ රජය විසින් ප්‍රතික්ෂේප කළත් ඒ සඳහා යළි මුදල් හෝ ඒ වෙනුවට ඖෂධ ලබාදීමටද මෙම සමාගම් විශාල ලෙස කාලය ලබාගනී. අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදීම නිසා වෙනත් සමාගමකට එම ප්‍රමාද වූ ඖෂධයේ ඇණවුම භාරදීමද කළ නොහැක. එම නිසාද ඖෂධ හිඟයක් ඇති වේ. එයද මෙම බහුජාතික සමාගම් විසින් හිතාමතා නිර්මාණය කරන ඖෂධ හිඟයකි.[/SIZE] [SIZE=4]මෙසේ ඖෂධ හිඟයක් ඇති වූ විට රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගය වන්නේ දේශීය වෙළෙඳපොළෙන් අදාළ ඖෂධය මිලදී ගැනීමය. එවිට සිදුවන්නේ මෙතෙක් කලක් ටෙන්ඩරය යටතේ ලබාගත් ඖෂධය ඊට වඩා විසි තිස් ගුණයක වැඩි මිලකට මිලදී ගැනීමටය. මෙහිදී මේ වැඩි මිලට අදාළ ඖෂධය දේශීය වෙළඳපොළේ අලෙවි කරනුයේද පෙර කී ටෙන්ඩරය ලබාගෙන, ඖෂධ හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කළ බහුජාතික සමාගමේ උප ඒජන්තවරයාය. ඖෂධ සැපයීම සඳහා ටෙන්ඩරය ලබාගෙන පසුව එම ඖෂධය සැපයීම හිතා මතා ප්‍රමාද කිරීම හරහා අපේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් නිර්මාණය කරන බහු ජාතික සමාගම… ඉන් පසුව එම ඖෂධයම හොර පාරෙන් ඉතා විශාල මුදලකට රජයටම අලෙවි කිරීම මගඩියක් නොවේද?[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom