ආදී ශිෂ්‍ය/ශිෂ්‍යා සංගම්
ඉස්කෝලේ යන කාලේදී OBA/OGA එකේ අයියලා අක්කලා වීරයෝ වගේ දැක්කා.පස්සේ කාලෙක ඉස්කෝලේ OBA/OGA එකට බැඳිලා ඉස්කෝලෙට වැඩ කරන්න ඕනේ කියලා ආස හිතුනත් දැන් නම් මට තේරෙන්නේ ආදී ශිෂ්‍ය සංගමේ කරන්නේ ඉස්කෝලෙට වැඩ කරනවා වෙනුවට ගරා ගන්න බව.
Annual Meeting එක වෙනකල් ඉන්නේ OBA/OGA එකේ President වෙන්න දඟලන්න. ඉස්කෝලෙට පුතාලව දාගන්න එන ආදී ශිෂ්‍යයන්ගෙන් Donation කියලා ගන්න සල්ලි ඉස්කොලෙටම යන පාටක් පේන්න නෑ.Principal/teachers la ඒ donations දැක්කේ නෑ වගේ ඉන්නවා.
බිග් මැච් ,නයිට් පාර්ටි ,ඩිනර් ඩාන්ස්,සංදර්ශන ,පෙළපාලි ,උත්සව වලට කෝටි ගණන් වියදම් කරනවට වඩා ඉස්කෝලෙට තව එක ගොඩනැගිල්ලක් හැදුවනම් වටිනවා කියලා මට හිතෙනවා.දුෂ්කර පාසල්වල ඉඳන් ටවුමට ඇවිත් සල්ලි නැතුව අමාරුවෙන් ඉගෙනගන්න ශිෂ්‍යයෝ/ශිෂ්‍යාවෝ ඔය හැම පාසලකම ඉන්නවා.
පෞද්ගලිකත්වය සපුරා ආරක්ෂා වෙන විදිහට මම poll එකක් දාල තියෙනවා කට්ටියගෙම අදහස් දැනගන්න.පාසල්වල නම් දාන්න එපා මොකද මේක අතිශය සංවේදී කාරණාවක් නිසා.
හැම ඉස්කොලේකම OBA මෙහෙමද ? පොඩ්ඩක් කියමු බලන්න ඉස්කෝලේ නම expose කරන්නේ නැතුව ...මම ගියේ කොළඹ තියෙන පිරිමි ඉස්කෝලෙකට.

Last edited:

එත් ටිචර්සලා කාර් ගන්නවා.
ඕවගෙන් ඉස්කෝල දියුණු කලොත් අපහු සල්ලි ගන්න බැරි වෙනවනේ බන්.ඉතින් ලංකාව වගේ පාසල හැමදාම දියුණු වෙමින් පවතී. 