ආධාර දීම සහ ගසා කෑම
හොරුන්ට සහ ගසා කන්නන්ට ඔන්න මෙදා පාරත් හොඳ අවස්ථාවක් උදා වෙලා...හොරා කාලා පුරුදු උන් කොහොමත් මේ වගේ වෙලාට වැඩ බහිනවා.ඔන්න ඔය හින්ද තමයි කැළණි ගග අවට ගංවතුරට මුහුණ දුන්න පිරිස් තමන්ගේ නිවාස අතහැරල්ල එන්න අකමැති.
ඒ අතර අගමැතිවරයා කියා සිටිනවා ජල ගැලීමට ගොදුරු වූ ප්‍රදේශවල ආරක්ෂාවට හමුදාව යොදවන බව.ඇත්තෙන්ම මේක කොයි තරම් ප්‍රයෝගික ක්‍රියාවක්ද ?
යහපාලන රජය නම් කියා සිටින්නේ විපත පත් ජනතාවගේ අවශ්‍යතා සපුරා ලන්නට මිලියන බිලියන ගණනින් යොදවන්න සූදානම් බවයි...
ඒත් අපිට නම් පෙන්නේ ජාතික රූපවාහිනිය,ස්වර්ණවාහිනිය,දෙරණ ආදී නාලිකා කිහිපයක් ඔස්සේ පමණක් ගංවතුරෙන් පීඩාවට පත් පිරිස් වලට ආහාර ආදී පහසුකම් සලසන බවයි...
මේ ජනතාවගෙන් ඡන්දය ලබා ගත් දේශපාලුවන් කිසිවෙක් මේවන තෙක් ඔවුන්ගේ දුක සැප සොයා බලන්නට හෝ පැමිණි නැතිබවයි ජනතාව පවසන්නේ...
ආපදා අවස්ථාවලදී ලැබෙන ආධාර ගසා කෑම සම්බන්ධව ශ්‍රී ලංකාවට හොඳ අත්දැකීම් තිබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
රනිල්ගේ කාලේ ටකරන් බෙදිල්ල
චන්ද්‍රිකා-මහින්ද පාලන කාලයේ සුනාමි ආධාර බෙදිල්ල.
මේවා අතරින් බරපතලම ගසා කෑම් සිදුවූයේ සුනාමි ආධාර බෙදීමේදී බව බහුතරයක් දෙනා හොඳින්ම දන්නා දෙයකි.