ආධාර ප්‍රංශ්න

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ඇයි බන් UAE වලින් මේදා පාර ගොඩක් ආධාර උපකාර කලේ..අනිත් රටවල් වලටත් එහෙමද? නැතිනම් Geopolitics සින් ද?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    ඇයි බන් UAE වලින් මේදා පාර ගොඩක් ආධාර උපකාර කලේ..අනිත් රටවල් වලටත් එහෙමද? නැතිනම් Geopolitics සින් ද?
    Gampola / Gelioya Area Godak Maruna. E Patta Okkoma Muslim, That's It
     
    • Like
    Reactions: asknrk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය සමාජ මදය නිසා දැන් වැඩි වගේ පෙන්නේ. සුනාමි කාලේදී මිට වඩා උදවු ආව. කොච්චර උන්ගේ අය ඇවිල්ල නැවතිලා උදවු කරාද ඒ දවස් වල.
     
    • Like
    Reactions: asbestos and asknrk