ආධාර වලට මොකද වෙන්නේ?
ගංවතුර ආධාර ලැබුණා නේද රටවල් ගාණකින්.ඕවා ඇත්තටම ඔය අවතැන් වූ මිනිස්සුන්ට ලැබෙනවද?ඉන්දියාවෙන්,පාකිස්තානයෙන්,චීනයෙන් නැව් පිටින් ආධාර ආවා.
මේක දාන හිතුනේ පත්තරේක තිබුණු ප්රවෘත්තියක් දැකලා.2016 ගංවතුරටත් ඇමෙරිකාව,ජපානය,ජර්මනිය,චීනය,ඉන්දියාව වගේ රටවල් ගානකින් ආධාර ලැබුණලු.
ගංවතුර ගෙයි මිදුලටවත් ආපු නැති උන්දැලත් ආධාර ගන්න ගිහින් ඉන්නවා අපි දැක්කා.ලැජ්ජයි ඒ වගේ මිනිස්සු ගැන නම්.ඒ අස්සේ කිසිම සරණක් නැති අසරණ වෙච්ච මිනිස්සුත් ඉන්නවා මේ ගංවතුරට අහුවුණ.
ආධාර බෙදද්දිත් සමහර පැතිවල දේශපාලන වෛරය කොච්චර දරුණුද කියලා තේරුණ.කිරියේ කොච්චර යූ ඇන් පී කාරයන්ට ගැහුවත් උනුත් මිනිස්සුනේ.ඒත් ආධාර බෙදද්දී මහින්දගේ කාලේ ගම් හොල්ලගෙන හිටපු හොර,ස්ත්රී දූෂකයෝ වගේ උන් මුල් තැන් අරන් තමන්ගේ උන්ට විතරක් ආධාර බෙදපු බවට ආරංචි වෙනවා