ආනන්දෙත් ගෝටට විරුද්ධව පාරට බසී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Dj7_KHrUZdlQhWHBfXX6fsSVjiTANOWe7kTgaevOidSl9XUvs6Y6vLrxUGf8I7ftYDjAaFbj0GBiBg=s640-nd-v1
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් කොයි වෙලාවෙ හරි ගෑනිත් එපා කියනවා මූව.

    ඇයි යකො, බලු වෙන එකෙ සීමාවක් තියෙන්නෙ එපැයි.
    මීට වඩා ටික කාලෙකින් බලු උන ජනාධිපතිකෙනෙක් හිටියද මන්දා?
     
    • Haha
    Reactions: Solo Rider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ආනන්දෙට තිබුණ තැනත් නැති කලේ OBA එකට රිංගගත්තු රාජපක්ෂ නම ඇහුවත් සුරාන්තයට එන බයිසන් ලා 🤮

    ඉස්කෝලයක් විදියට තමන්ගේ ආදිශිෂ්‍යයෙක්ට සුබපතන එක ආශීර්වාද කරන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඡන්දෙදි ගෝඨාබයට කඩේ ගියේ මීට කලින් ඔය ඉස්කෝලෙන් රටේ ඉහල තැනකට කවුරුත් ගිහින් නෑ වගේ. ගෝඨා පොරක් වූණේ මහින්ද අයියා හින්දා විතරයි. ඊට වඩා ඒ ඡන්දෙටම ඉල්ලුව මහේෂ් සේනානායක පොරක්. එහෙම එකම ඉස්කෝලෙන් ආදිශිෂ්‍යයෝ අපේක්ෂකයෝ වෙනකොට මධ්‍යස්තව ඉන්න ඕනි කියලා වහල් බයියොන්ට අමතක වුණා. දැන් ඉතින් Anandians For Gotabaya කියලා උඩ පැනපු එවුන්ට රෙදිත් නෑ. හොරු රැලකට කඩේ ගිහින් ඉස්කෝලේ නම කැත වුණ එක විතරයි වුණේ.