ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ මොකෝ...? කබීර් කිව්වෙ වැස්ස පායපු ගමන්ම දානවා කියලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ නෑ දැං දාල.. අවුරුදු ගණං නඩුව ඇදිල නාමල් ආවම හිරේ දාන්න පුලුවම්..

    එතකොට අපිටත් කිය කිය යන්න පුලුවම් මෙව්ව දේශපාලන පලිගැනීම් කියල 😆
     
    • Haha
    Reactions: snm1990

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මුන්ට නඩු නම් දාලා වැඩක් නෑ.
    නඩු දාලා වැඩක් තියේ ද ඔක්කොම ටික උන්ගෙම පාලනයේ තියෙද්දී...

    😂😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    නෑ නෑ දැං දාල.. අවුරුදු ගණං නඩුව ඇදිල නාමල් ආවම හිරේ දාන්න පුලුවම්..

    එතකොට අපිටත් කිය කිය යන්න පුලුවම් මෙව්ව දේශපාලන පලිගැනීම් කියල 😆
    හරියට දැම්මොත් එච්චර ඇදෙන්නේ නෑ, මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනේ කරා කියලනේ දන්නේ..
    රාජපක්ෂලා ආර්ථික අර්බුදේ හදපු එක, රනිල් චන්දෙ නොතිබ්බ එවේ තීන්දු ආවනේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,746
    14,976
    113
    Okata naduwa daanawa. Depaththema killota wala hunu thiyena nisa minissunta nam sethak wenne naha oken.
    Gallery choon karanna hodai.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හරියට දැම්මොත් එච්චර ඇදෙන්නේ නෑ, මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනේ කරා කියලනේ දන්නේ..
    රාජපක්ෂලා ආර්ථික අර්බුදේ හදපු එක, රනිල් චන්දෙ නොතිබ්බ එවේ තීන්දු ආවනේ
    හ්ම්... ඒකනේ...
    විපක්ශෙ පක්ෂ නායකයෝ 80%ක් පෙරකදෝරුවෝ..
    අඹරලා අරින්න තියෙන්නෙ ජෙප්පොන්ට කෙලවිලාම යන්න. අපිට ඇහෙන්න කිව්වට කිසිම උනන්දුවක් නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නෑ නෑ දැං දාල.. අවුරුදු ගණං නඩුව ඇදිල නාමල් ආවම හිරේ දාන්න පුලුවම්..

    එතකොට අපිටත් කිය කිය යන්න පුලුවම් මෙව්ව දේශපාලන පලිගැනීම් කියල 😆
    පලි ගැනීම් වෙන්නත් දෙමාපියන් ඉන්න එපයි. කඩුවෙල ජෙපි මන්ත්‍රී ගුටි කාලා කියන්නේ මිනිස්සුන්ගෙන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,055
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුන්ට නඩු නම් දාලා වැඩක් නෑ.
    නඩු දාලා වැඩක් තියේ ද ඔක්කොම ටික උන්ගෙම පාලනයේ තියෙද්දී...

    😂😂
    අන්නේකයි මං කිව්වේ

    ඒ මොකෝ...? කබීර් කිව්වෙ වැස්ස පායපු ගමන්ම දානවා කියලා
    වැඩක් නෑ ඉතින්. 2040වත් වෙයි මොනා හරි වෙන්න
    ------ Post added on Dec 2, 2025 at 6:41 PM

    Rajapaksa arthika arbude hadapu ekata varadikaru unata unta daduvamak dunne nahane?? Ai e??
    සිරාවට ඕකුන් වැරැදී කාරයොත් උනානේ
    ------ Post added on Dec 2, 2025 at 6:42 PM