ආනන්ද වෙඩිසිංහ නැති වෙලානේ

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    18740212_10213083345255689_2453865556145353128_n.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙි පාහර රටේ නං අ⁣ායෙ ඉපදෙන්ඩෙපා බං.හොර හැත්ත 250කට පුක කූල් කරගෙන බඩු ගහන්ඩ කුඩුගේන්ඩ එකෙක් ට කෝටි 4ක් නිකං දෙන්න පුලුවන්රටේ මාසයක් යනකං උඹ බල්ලෙක්වගේ හිටියෙකෝටි ගානක් වටින ඇම්බියුලන්ස් බෙදල දුන්න උඔව වෙලාවට ස්පිරිතාලෙ ගෙනියන්ඩ වාහනයක් එවපු නැති සංවිධායකයො ගෙ ඉඳං මුදලක් දීල උඹගෙ පන ගලවලා දෙන්ඩ බැරිඋන අපේ සල්ලිකන දේශපාලනය කරනව කියන හැත්ත ට හෙනම ගහපිය.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සොයුර ඔබට නිවන් සුව !!!!

    මම පුද්ගලිකව ඔහුව හදුනනවා සැහෙන්න හොද ගතිගුණ තිබෙන අනුන්නට උදව් කරපු කෙනෙක් විශේෂයෙන් රේස් පදින අයට උදව් කරලා තියෙනවා මෝටර් බයික් ගැන මාර දැනුමක් තියෙන කෙනෙක් ජප්පියක් බැදලා ඉන්නේ ජපනෙක් වගේ පුතෙක් ඉන්නවා Ananda auto plaza කියන්නේ මෙයාගේ ෂොප් එක

    https://www.google.lk/maps/uv?hl=en&pb=!1s0x3ae33bc79b264bf7:0xcdf56c96546ddf07!2m19!2m2!1i80!2i80!3m1!2i20!16m13!1b1!2m2!1m1!1e1!2m2!1m1!1e3!2m2!1m1!1e5!2m2!1m1!1e4!3m1!7e115!4s/maps/place/ananda%2Bauto%2Bplaza%2Bkurunegala/@7.4492785,80.3442234,3a,75y,131.99h,90t/data%3D*213m4*211e1*213m2*211sTb1mbhH6X-dnKNddvcFzXA*212e0*214m2*213m1*211s0x3ae33bc79b264bf7:0xcdf56c96546ddf07!5sananda+auto+plaza+kurunegala+-+Google+Search&imagekey=!1e2!2sTb1mbhH6X-dnKNddvcFzXA&sa=X&ved=0ahUKEwj6lL-RxpbUAhWKLI8KHaBdAYsQpx8IczAK

    මේ ෂොප් එකේ facebook එක

    https://www.facebook.com/Autoplaza-Ananda-International-pvt-Ltd-346469785527991/

    මේ ඔහුගේ මුහුණු පොත

    https://www.facebook.com/ananda.weddisinghe
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211

    :(:(