Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ආනයන බදු ගණනය කිරීම 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් අද පොඩ්ඩක් විස්තර කරන්නම් මොනවද මේ භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා රේගුව, ආනයනකරුගෙන් අයකරගනු ලබන තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු වර්ග මොනවද කියලා. විස්තරේ ලියන්න හිතුවේ මේ දවස්වල කිරියේ සමහර අයට පොඩි ගැටළු තිබෙන නිසා මේ සම්බන්දව. කෙටි ලිපියක්.

ලෝකයේ ඕනෑම රටකට ආවේනික බදු ප්‍රතිපත්ති දක්නට ලැබෙන අතරම ශ්‍රී ලංකා රජයත් තම ප්‍රතිපත්ති මත එක් එක් භාණ්ඩ සදහා ආනයන තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු අන්තර්ගත කර ඇත. මෙහිදී කාලින අවශ්‍යතා සහ රාජ්‍ය අදායම තුලිත කරගැනීමට බදු ප්‍රතිපත්ති යාවත්කාලිනවිම නිතර සිදුවන ක්‍රියාවක්.

ආනයනකරු විසින් ශ්‍රී ලංකා රේගු මගපෙන්වීම් වලට අනුකුලව තම ආනයනික භාණ්ඩය නිසිලෙස HS කෝඩය යටතේ වර්ගීකරණය කර CUSDEC ලියවිල්ල පිරවීමෙන් පසුව ගෙවීමට අදාළ පියවීම් රේගුව මගින් පිළියෙළ කර දෙනු ලබයි. එහිදී අදාළ HS කෝඩයට අදාළ තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු, භාණ්ඩය ප්‍රමාණය සහ වටිනාකම අනුව වෙනස්වනු ලබයි.

ආනයන බදු ගණනය කිරීම - COMPUTATION OF IMPORT LEVIES

ආනයන භාණ්ඩ සදහා පහත සදහන් තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු ඇතුලත් වන අතරම එහිදී එක් එක් භාණ්ඩය අනුව බදු ප්‍රතිශත වෙනස් වේ. ඇතැම් භාණ්ඩ සදහා බදු සහන / බදු ප්‍රතිදාන සහ බදු විරාමද අන්තර්ගතයි.

ආනයනය කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් ආනයනික භාණ්ඩ සඳහා පහත සඳහන් තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු එකතු කරනු ලැබේ. මෙහිදී ප්‍රදාන තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු ගණනය සදහා ආනයනික භාණ්ඩයේ CIF වටිනාකම ප්‍රදානව සලකාබලනු ලබයි.

Cost, insurance and freight (CIF)

ආනයනික භාණ්ඩයේ මුල්‍ය සහ විකිණුම් වටිනාකම, රක්ෂණ වටිනාකම සහ ප්‍රවාහණ වටිනාකම මෙහිදී එකතුකරනු ලබයි.

(C) Cost (Invoice Value) $10,000. (I) Insurance $1,000. (F) Freight (Shipping) $2,500. = $13,500 (CIF Value)

* Customs Duty (Preferential and General) - රේගු බදු

* Export Development Board Cess - අපනයන සංවර්ධන මණ්ඩලයේ සෙස් බද්ද

* Port and Airport Development Levy (PAL) - වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද

* Excise (Special Provisions) Duty (ED) - සුරාබදු

* Value Added Tax (VAT) - එකතු කළ අගය මත බද්ද

* Special Commodity Levy (SCL) - විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද

* Surcharge - අධිභාර බද්ද

* Social Security Contribution Levy (SSCL) - සමාජ ආරක්ෂණ දායක බද්ද

ගණනය කරන මිනුම් ක්‍රම පහතින් සදහන් කර ඇත

කෙටි සටහන : Walter White

[QUOTE="Walter White, post: 28952397, member: 573363"] එහෙනම් අද පොඩ්ඩක් විස්තර කරන්නම් මොනවද මේ භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා රේගුව, ආනයනකරුගෙන් අයකරගනු ලබන තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු වර්ග මොනවද කියලා. විස්තරේ ලියන්න හිතුවේ මේ දවස්වල කිරියේ සමහර අයට පොඩි ගැටළු තිබෙන නිසා මේ සම්බන්දව. කෙටි ලිපියක්. ලෝකයේ ඕනෑම රටකට ආවේනික බදු ප්‍රතිපත්ති දක්නට ලැබෙන අතරම ශ්‍රී ලංකා රජයත් තම ප්‍රතිපත්ති මත එක් එක් භාණ්ඩ සදහා ආනයන තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු අන්තර්ගත කර ඇත. මෙහිදී කාලින අවශ්‍යතා සහ රාජ්‍ය අදායම තුලිත කරගැනීමට බදු ප්‍රතිපත්ති යාවත්කාලිනවිම නිතර සිදුවන ක්‍රියාවක්. ආනයනකරු විසින් ශ්‍රී ලංකා රේගු මගපෙන්වීම් වලට අනුකුලව තම ආනයනික භාණ්ඩය නිසිලෙස HS කෝඩය යටතේ වර්ගීකරණය කර CUSDEC ලියවිල්ල පිරවීමෙන් පසුව ගෙවීමට අදාළ පියවීම් රේගුව මගින් පිළියෙළ කර දෙනු ලබයි. එහිදී අදාළ HS කෝඩයට අදාළ තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු, භාණ්ඩය ප්‍රමාණය සහ වටිනාකම අනුව වෙනස්වනු ලබයි. [IMG width="527px"]https://i.imgur.com/6e3g4LP.png[/IMG] [U]ආනයන බදු ගණනය කිරීම - COMPUTATION OF IMPORT LEVIES[/U] ආනයන භාණ්ඩ සදහා පහත සදහන් තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු ඇතුලත් වන අතරම එහිදී එක් එක් භාණ්ඩය අනුව බදු ප්‍රතිශත වෙනස් වේ. ඇතැම් භාණ්ඩ සදහා බදු සහන / බදු ප්‍රතිදාන සහ බදු විරාමද අන්තර්ගතයි. ආනයනය කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් ආනයනික භාණ්ඩ සඳහා පහත සඳහන් තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු එකතු කරනු ලැබේ. මෙහිදී ප්‍රදාන තීරු බදු සහ රාජ්‍ය මූල්‍ය බදු ගණනය සදහා ආනයනික භාණ්ඩයේ CIF වටිනාකම ප්‍රදානව සලකාබලනු ලබයි. Cost, insurance and freight (CIF) ආනයනික භාණ්ඩයේ මුල්‍ය සහ විකිණුම් වටිනාකම, රක්ෂණ වටිනාකම සහ ප්‍රවාහණ වටිනාකම මෙහිදී එකතුකරනු ලබයි. (C) Cost (Invoice Value) $10,000. (I) Insurance $1,000. (F) Freight (Shipping) $2,500. = $13,500 (CIF Value) * Customs Duty (Preferential and General) - රේගු බදු * Export Development Board Cess - අපනයන සංවර්ධන මණ්ඩලයේ සෙස් බද්ද * Port and Airport Development Levy (PAL) - වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද * Excise (Special Provisions) Duty (ED) - සුරාබදු * Value Added Tax (VAT) - එකතු කළ අගය මත බද්ද * Special Commodity Levy (SCL) - විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද * Surcharge - අධිභාර බද්ද * Social Security Contribution Levy (SSCL) - සමාජ ආරක්ෂණ දායක බද්ද ගණනය කරන මිනුම් ක්‍රම පහතින් සදහන් කර ඇත 👇 👇 [IMG width="653px"]https://i.imgur.com/ormvOJ0.png[/IMG] කෙටි සටහන : Walter White [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom