ආන්ඩුවට කඩේ යන උදවියට පඩි සහිත නිවාඩු
27 වෙනිදා රජාට කඩේයන රාජ්‍ය සේවකයන්ට පඩිසහිත නිවාඩු
ආණ්ඩුව විසින් දිවයින පුරා සංවිධානය කර ඇති රජයට පක්ෂපාතීත්වය දැක්වීමේ උද්ඝෝෂණ මාලාව සඳහා පඩි සහිත නිවාඩු දී රජයේ සේවකයන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව සැලසුම්කර තිබේ.
මෙහි පළමු පියවර ලෙස දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උද්ඝෝෂණ සංවිධානය කරන ලෙස සමෘද්ධි නිලධාරීන්ට නියෝග කර ඇති අතර එම උද්ඝෝෂණ සඳහා සියලු සමෘද්ධි නිලධාරීන් සහභාගීවිය යුතු බවටත් උද්ඝෝෂණයට සහභාගීවන නිලධාරීන්ට වැටුප සහිත පැය දෙකක නිවාඩුවක් ලබා දෙන බවත් දැනුම්දී ඇත.
ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පැන නැගී ඇති විරෝධතාවලට එරෙහිව ආණ්ඩුවට පක්ෂපාතීත්වය දක්වමින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබේ. රජයේ ඉලක්කය දශලක්ෂයක ජනතාවක් ගෙන එම බව පැවසු ඩලස් අමාත්‍යවරයා මෙමගින් ජාත්‍යන්තරයට බලපෑමක් කළහැකි බව තමන් විශ්වාස කිරීම බව පැවසීම කෙතරම් මෝඩ කතාවක් ද යැයී මන්ත්‍රීවරුන් මේ දිනවල කසුකුසුගාමීන් සිටි බැන්කි මූන් හෝ එක්සත්ජාතීන්ගේ සංවීදානය මේ කිසිවක් නොදකින බැවින් මෙය හුදෙක් නැග එන ජනතා වීරෝදය ගඩාෆී ක්‍රමයෙන් මැඩපැවැත්වීමේ මෝඩ පියවරක් ලෙසද සරත් අමුණුගම ඇමතීවරයා මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේ විවේචනාත්මකව පවසා ඇත ..
ආන්ඩුවට කඩේ යන්නත් පඩි සහිත නිවාඩු දෙනව මෙහෙම කරනකොට රාඡ්‍ය ආයතනත් බලා ඉන්න කොට දියුනු වෙයි