ආන්ඩුවේ බර ගානක් දවස් දහයකින් පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආන්ඩුවේ බර ගානක් දවස් දහයකින් පනිනවා

ආණ්ඩුවෙන් බර ගානක් එන එක ඇත්ත. හැබැයි ඔය ගූ වංශයාගේ සයිට් එකේ එහෙම සමහර ඇමතිවරුන්ගේ නම් එක්ක දාලා තියෙන්නේ පච.

.................

රාජපක්ෂ ආණ්ඩුව නාය යෑම පිලිබඳ ජනතාව තුල වෙනස් චිත්‍රයක් ඇති කිරීම සඳහා වීරවංශ ප්‍රම්‍රඛ ඉතිරිව ඇති මෝඩ සැලසුම් කරුවන් පිරිස තම වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටිති.

එය නම් උදයේම ‘අද ආණ්ඩුවෙන් 3 ක් යනවා 4 ක් යනවා‘ කියා විවිධ මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරයි. පසුව දහවල් වන විට ‘අන්න විපක්ෂ රැස්වීමේ එන අයට ආසන වෙන් කර තිබෙනවා‘ කියා තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කරයි. ඉන්පසු සවස් වන විට ‘කෝ එනවා කී අය ආවේ නෑ‘ කියා තවත් ප්‍රවෘත්තියක් පැල කරමින් ජනතාව මානසිකව අවුල් කරවීමට තැත් කරයි.

මේ සැලසුම් කරුවන් ගේ ගොන් කතා වලට නොරැවටෙන ලෙස පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි. එන පිරිස් කව්ද යන්න වීරවංශට කියමින් සිටින්නේ නැති බවත්, මෙතෙක් ආ අය එනවා කියා වීරවංශගේ ගොබ්බ වෙබ් අඩවි තබා මහා ලොක්කෙක් යැයි හිස උදුම්මාගෙන සිටි ඇමරිකාවේ පැට්‍රල් ගැසූ ගෝඨාගේ මහ ලොකු බුද්ධි අංශයවත් නොදැන සිටි බවත් ජනතාවට මතක් කර දෙයි.

අනෙක් අතට රෙජීමයේ අවස්ථාවාදී මැති ඇමැත්තෝ මෙය ජාවාරමක් කරගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. තමන් යනවා කියා ඔවුන්ගේම කාඩ මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂලා කලබල වූ විට නොගිහින් සිටීමට කියා රාජපක්ෂලාගෙන් ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදුකරති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභයට මේ දිනවල වෙනත් මැතිවරණ රාජකාරියක් කිරීමට වේලාවක් නැති අතර යනවා යැයි කියන අය හමුවෙමින් ඔවුන් සතුටු කිරීමට සිදුව තිබේ.

ආණ්ඩුවෙන් විපක්ෂයට එන පිරිසක් සිටින නමුත් හැම කාඩයාම විපක්ෂයට බාර ගන්නේ නැති බව පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙන අතර දැන් එන යන ඔලු ගෙඩි ගැන නොසිතා ප්‍රතිපත්ති මත පාලක රෙජීමය පන්නා දැමීමට කටයුතු කරන ලෙස සියළු විපාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    988961_10152828643001259_8388526976987533060_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523

    :oo::cool::cool::cool:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2015 ජනවාරි 09 පස්වරු 2ට ..
    වැඩි ඡන්ද 2,200,000 න් ජයගත් පොදු ජන ජනපති මහින්ද රජපක්ෂ මැතිදුන්ට ජනතා උපහාර
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    එයා අසනීප වෙලානේ හිටියේ. දැන් නං කොහොමද දන්නෑ.

    ඔව් එහෙම තමයි කිව්වේ නම්..බල්ට්යක් ගහන්න ඉන්නවද දන්නේ නැ..:rolleyes: ඌ කොහොමත් ආණ්ඩුවට බර එකා