ආන්ඩුවේ බර ගානක් දවස් දහයකින් පනිනවා

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
10854292_294300870779333_8247160684357238297_o.jpg



චන්ද්රිකා කුමාරතුංග, රනිල් වික්රමසිංහ, මෛත්රීපාල
සිරිසේන, චම්පික රණවක හා අතුරලියේ රතන
ස්වාමීන්වහන්සේ ඇතුළු දූෂිත හවුල පිලිබඳ කලකිරී උදය
ගම්මන්පිල මහතා අද දින ආණ්ඩුවට
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං, මමත් සපෝට් කරන්නේ මෛත්‍රීට..
    ඒත් මෙහෙම ඒවා දාන එකේ තේරුමක් නැහැ, මොකද පනින කෙනා මම පනිනවා කියලා රට වටේම කියව කියව පනින්නේ නැහැ.. ඒක දෙපැත්තටම අදාලයි.. මොකද ඒ වගේ දෙයක් කතා කරන්නේ බොහොම සුලු පිරිසක්.. පනින්න පැය කීපයක් තියෙනකම් කවුරුවත් දන්නේ නැහැ.. එක එක වෙබ් සයිට් වල නම් ගම් දැම්මම වෙන්නේ මොකද පනින්න ඉන්න එකත් පනින්නේ නැහැ.. එහෙම පනින්න ඉන්නවා කියලා දැනගත්තම ඒ පැත්තෙන් කොහොම හරි මොනවා හරි කරලා ඒක නවත්තනවා..
    ඒක නිසා තහවුරු කරලා ලැබෙන ආරංචියක් ඇරුනම කට කතා වලින් එන ශුවර් නැති ඒවා දාන එකෙන් වෙන්නේ හොඳකට වඩා හානියක්..
    ඒකට හොඳම උදාහරනේ තමයි මෛත්‍රී විපක්ෂයට එකතුවෙනකම් ලංකාවේ බුද්ධි අංශ වලට, රහස් ඔත්තු සේවා වලටවත් හොයාගන්න බැරි උනානේ.. එහෙම එකේ මේ පොඩි වෙබ් සයිට් කාරයෝ කොහෙ හොයනද ඕවා.. නිකම් සයිට් එකට එන ගාන වැඩි කරගන්න හිතේ තියෙන දේවල් තමයි දානේ..
    මම මගේ මතේ කිව්වේ.. මේකට එකඟ වෙන අය ඇති නැති අය ඇති..
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අැත්තටම යුද්ධය ඉවර කරන්න ෙද්ශපාලන නායකත්වයක් දුන්නු මහින්ද මහත්තයා ගැනත් සිංහල ෙබෟද්ධ කම අැෙග් තිබුණු ෙගා්ඨාබය මහත්තයා ගැනයි හදිවතින්ම ෙව්දනාවක් එනවා. එයාලා බලය ලැබුණාහම ෙමයිට වඩා ජනහිතවාදී විදිහට වැඩ කලානම් ෙකාච්චර ෙහාදයිද.
    ෙෙමත්‍රී ව ෙග් ෙකාෙනක් ඉදිරියට අාව එෙකන් ෙමවර ඡන්දය ෙල්සිෙයන් දිනන්න හම්බ ෙව්වි කියලා හිත්න්න අමාරුයි. ෙෙමයිත්‍රී නිහඩ අව්‍යාජ චරිතයක්. එ්ක තමයි අැත්ත. ගැමි කමක් අැෙග්ම තිබුණා.
    මහින්ද මහත්තයාව යම් විදිහකින් අර ගාම්භීර පරිණත කමත් එක්ක ෙපාඩි නම්‍යශීලි බාවයකුත් එකතු කරගත්තා නම් ෙකාච්චර ෙහාදද ෙන්ද? පහු ගිය දවස්වල ඔ්මල්ෙප් ෙසා්භිත හිමියන් ලිපියකින් කිවු පරිදි යම් ෙලසකින් මහෙසන් රජතුමාට සමානව ෙගෟරවයක් භුක්ති විදින්න මහින්ද මහත්යාට තිබුණ අවස්තාවට නැවත නැවතත් පයින් ගහන්ෙන් අැයි කියලා ෙත්රුම් ගන්න අමාරුයි. අපිට දැෙනනවා වෙට් ඉන්න සමහරක්ෙග් සිතුම් පැතුම් අනුව මහින්ද මහත්තයාට සැබෑව අවෙබා්ධ කරගන්නට ෙනාහැකියවාක් අැති ෙවලා කියලා. බලයත් එක්ක එන වටපිටාව හැම එකකටම එෙහයි කියන නිසා මයි එ්.

    යුද්ධය දිනවලා රට එක් ෙස්සත් කළා කියලා ග්‍රාමීය දුප්පත් ජනතාවෙග් සිත් සතන්වල අව්‍යාජ ෙකෙලහිගුණයක් තිබුණා "මහින්ද මහත්තයා ජීවත් ෙවලා ඉන්න කම් ජනාධිපති " ෙවන්න ඔ්න කියලා. එ්ත් ෙෙමයිත්‍රී මහත්තයාෙග් අව්‍යාජ ගැමිකම ගැන දැන් දැන් ෙපාදු ජනතාව අතර ප්‍රසාදය වසංගතයක් වෙග් පැතිරිලා යනවා.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    ඉන්නකොට හොදයි, ගියාම නරකයි කියන ප්‍රතිපත්ති අපි ලග නැහැ

    අපි මෛත්‍රීට