ආන්ඩුව පෙරලන්න මෙන්න ජපානේ ගිහින්

reportprofile

Member
May 25, 2016
92
6
0
ආන්ඩුව පෙරලන්න මෙන්න ජපානේ ගිහින්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් විමල් වීරවංස, ඩලස් අලහප්පෙරුම , ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන , රෝෂන් රණසිoහ‍, ජනක වක්කුබුර, ලොහාන් රත්වතේ මහත්වරුන් සහභාගී වන වැඩ සටහන් මාලාවක් 2016 ජුනි මස 12 දින සිට 19 දින දක්වා ජපානය තුල පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

මූ කලින්ම ගිහින් ජපානෙට ඔන්න බයියෝ කියන්න බලන්න කාගේ සල්ලි වලින්ද කියලා :lol::lol::lol::lol::lol:

https://www.facebook.com/kalum.priyankara.10

මූව රිපෝර්ට් කරලා දාන්න මුන්ගේ ප්ලෑන් ඔක්කොම ෆේස්බුක් එකෙන් තමයි කෙරෙන්නේ.

picture.php
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
How could he do that from Japan. Sri Lanka is not a state of Japan. So going there and government change how come??? Abey has no jurisdiction in Sri Lanka to order regime change. Silly stories .
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,330
    47,220
    113
    ටොයියෙක් දැන්මම බය වෙලා.:lol:.පැරදිලා පැරදිලා යන්තම් වෙන පක්ෂෙක එකෙක්ව බිලී බාගෙන දිනලා අගමැති පට්ටම්,ඇමති පට්ටම් අරගෙන දැන් එනවා බයියෝ බයියෝ ගාගෙන.:lol::lol::lol:
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    ටොයියෙක් දැන්මම බය වෙලා.:lol:.පැරදිලා පැරදිලා යන්තම් වෙන පක්ෂෙක එකෙක්ව බිලී බාගෙන දිනලා අගමැති පට්ටම්,ඇමති පට්ටම් අරගෙන දැන් එනවා බයියෝ බයියෝ ගාගෙන.:lol::lol::lol:

    ඒ කාලේ හොරා කාපු සල්ලි වලින් තමයි බන් ඔය වටේ ඉන්න බයි ගොට්ටෝ සැප විදින්නේ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ටොයියෙක් දැන්මම බය වෙලා.:lol:.පැරදිලා පැරදිලා යන්තම් වෙන පක්ෂෙක එකෙක්ව බිලී බාගෙන දිනලා අගමැති පට්ටම්,ඇමති පට්ටම් අරගෙන දැන් එනවා බයියෝ බයියෝ ගාගෙන.:lol::lol::lol:

    :D :D SIRAA KATHAWA