Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආන්ඩුව පෙරලිලා?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමනාපයක් නෑ.. සංවාදය කරගෙන යමු..

හෙජින් ගැහුව.

ඊලඟ චන්දෙදි ජනතාවට බලය තියෙනව තමන්ගෙ වැරදි නියෝජිතය නැවත පත් නොකර වෙන කෙනෙක් පත් කරන්න.

උඹ කියන විදිහට ඔය තීරණ ගැනීමේ බලය ජනතාවගෙන් ගලවල රාජ්ය නිළධාරීන්ට පැවරීමෙන් වෙන්නෙ මොකක්ද?

මෙතන තියෙන්නෙ fundamental ප්රශ්ණයක්. මම ගැන තීරණය මම ගන්නවද (මට පාර්ලිමේන්තුවේ කතා කරන්න යන එක ප්රායෝගික නැති නිසා වක්රව නියෝජිතයෙක් යවා මට ඕන ආකාරයට තීරණ ගන්නවද) මම ගැන තීරණ ගැනීමේ බලය මට කිසි සේත්ම වග නොකියන නමක්, මුහුණක් නැති රාජ්ය නිළධාරියෙක් ට පවරණවද කියණ මූලාශ්ර ප්රශ්ණයයි තියෙන්නෙ.

දේශපාලකයා යනු තමන් නියෝජනය කරන ප්රාදේශිකයේ ජනතාවගේ සාමූහික හඬයි.

දේශපාලකයාට බලය උණන්නේ දෙවියන් වහන්සේගෙන් නොව ජනතාවගෙන්.

අවසාන විග්රහයේදී රාජ්ය බලයේ මූලාශ්රය රටේ මිනිසායි.

අපි විසින් අපිව පාලනය කරගැනීම තමයි ප්රජාතන්ත්රවාදය කියන්නෙ.

ප්රශ්ණෙ තියෙන්නෙ ප්රජාතන්ත්රවාදයේ නෙමෙයි. අපේ සමාජයයේ.

සමාජය වර්ධණව වන විට, සෑම මිනිසාම තමාගේ සැබෑ වටිනාකම, බලය සහ අයිතිය දැනගත් විට ප්රශ්ණ විසඳෙනව.

සමාජයේ තියෙන ප්රශ්ණ නිසා ජනතා පරමාධිපත්ය බලය ජනතාවගෙන් ගලවලා මුහුණක් නැති නිළධාරී පැලැන්තියකට පැවරීම සමාජය ආපස්සට යෑමක්.

[QUOTE="rajitha_ks, post: 19614110, member: 162025"] [SIZE=3]අමනාපයක් නෑ.. සංවාදය කරගෙන යමු.. හෙජින් ගැහුව. ඊලඟ චන්දෙදි ජනතාවට බලය තියෙනව තමන්ගෙ වැරදි නියෝජිතය නැවත පත් නොකර වෙන කෙනෙක් පත් කරන්න. උඹ කියන විදිහට ඔය තීරණ ගැනීමේ බලය ජනතාවගෙන් ගලවල රාජ්ය නිළධාරීන්ට පැවරීමෙන් වෙන්නෙ මොකක්ද? මෙතන තියෙන්නෙ fundamental ප්රශ්ණයක්. මම ගැන තීරණය මම ගන්නවද (මට පාර්ලිමේන්තුවේ කතා කරන්න යන එක ප්රායෝගික නැති නිසා වක්රව නියෝජිතයෙක් යවා මට ඕන ආකාරයට තීරණ ගන්නවද) මම ගැන තීරණ ගැනීමේ බලය මට කිසි සේත්ම වග නොකියන නමක්, මුහුණක් නැති රාජ්ය නිළධාරියෙක් ට පවරණවද කියණ මූලාශ්ර ප්රශ්ණයයි තියෙන්නෙ. දේශපාලකයා යනු තමන් නියෝජනය කරන ප්රාදේශිකයේ ජනතාවගේ සාමූහික හඬයි. දේශපාලකයාට බලය උණන්නේ දෙවියන් වහන්සේගෙන් නොව ජනතාවගෙන්. අවසාන විග්රහයේදී රාජ්ය බලයේ මූලාශ්රය රටේ මිනිසායි. අපි විසින් අපිව පාලනය කරගැනීම තමයි ප්රජාතන්ත්රවාදය කියන්නෙ. ප්රශ්ණෙ තියෙන්නෙ ප්රජාතන්ත්රවාදයේ නෙමෙයි. අපේ සමාජයයේ. සමාජය වර්ධණව වන විට, සෑම මිනිසාම තමාගේ සැබෑ වටිනාකම, බලය සහ අයිතිය දැනගත් විට ප්රශ්ණ විසඳෙනව. සමාජයේ තියෙන ප්රශ්ණ නිසා ජනතා පරමාධිපත්ය බලය ජනතාවගෙන් ගලවලා මුහුණක් නැති නිළධාරී පැලැන්තියකට පැවරීම සමාජය ආපස්සට යෑමක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom