ආන්ඩුව වැඩ පෙන්නයි - හාල් 99ට දෙයි - BREAKING NEWS !!!!!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene



    මෙන්න 100ට අඩුවෙන් හාල් තියනවා.

    මෙන්න බඩු
    හෝමාගම ෆුඩ් සිටියෙ බඩු තියනව.


    අඩෝ ගුපියා දැන් මොකත කියන්නේ
    @PrasangaSPerera @Stimulus mind @hodakolla @shenat @NRTG

    අඩෝ කීල්ස් එකේ ඒජන්ට් කමෙන් අයින් කලාද උබව :shocked: :rofl:
    මොනා උනත් කීල්ස් එක පාවා දීම හෙලා දකිනව
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    angry sri lanka GIF by Viber
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර



    මෙන්න 100ට අඩුවෙන් හාල් තියනවා.

    මෙන්න බඩු
    හෝමාගම ෆුඩ් සිටියෙ බඩු තියනව.


    අඩෝ ගුපියා දැන් මොකත කියන්නේ
    @PrasangaSPerera @Stimulus mind @hodakolla @shenat @NRTG

    මාසයක් එක දිගට ඔය ගානට දිලා පෙන්නුවොත් පිලිගන්නවා. නැත්තම් වැඩක් නැ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113



    මෙන්න 100ට අඩුවෙන් හාල් තියනවා.

    මෙන්න බඩු
    හෝමාගම ෆුඩ් සිටියෙ බඩු තියනව.


    අඩෝ ගුපියා දැන් මොකත කියන්නේ
    @PrasangaSPerera @Stimulus mind @hodakolla @shenat @NRTG

    අනේ අයියේ, මතක ඇතුව ෆ්‍රෙෂර් පෙත්ත බොන්න මයෙ අම්මා.:(

    b8e7ff9fc8795617af00917a036ba095.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩෝ කීල්ස් එකේ ඒජන්ට් කමෙන් අයින් කලාද උබව :shocked: :rofl:
    මොනා උනත් කීල්ස් එක පාවා දීම හෙලා දකිනව

    මේ ලග කීල්ස් එකක් නෑනෙ මහත්තයා, ෆුඩ් සිටි එක්ස්ප්‍රස් එකක් තියෙන්නෙ
    ඒකෙ පරන චොක්ලට් ඔෆර්ස් තියනව, මෙහෙ වැඩිය විකිනෙන්නෙ නෑ 🥳

    මාසයක් එක දිගට ඔය ගානට දිලා පෙන්නුවොත් පිලිගන්නවා. නැත්තම් වැඩක් නැ.

    ඒව ඔට්ටු නෑ
    බන්දුල ස කීවනෙ හාල් 100ට දෙනව කියල, මෙන්න දුන්න.
    ------ Post added on Nov 27, 2021 at 10:33 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව



    මෙන්න 100ට අඩුවෙන් හාල් තියනවා.

    මෙන්න බඩු
    හෝමාගම ෆුඩ් සිටියෙ බඩු තියනව.


    අඩෝ ගුපියා දැන් මොකත කියන්නේ
    @PrasangaSPerera @Stimulus mind @hodakolla @shenat @NRTG

    එල එල ඉම්පෝටඩ් බඩු. බත් රස ඇති. කාබනික පොහොරද දල්ලෑ ගහලා තියෙන්නේ. මෙහෙ ගහන්නෙ ගූනෙ
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,797
    213
    63
    Nittambuwa
    www.facebook.com



    මෙන්න 100ට අඩුවෙන් හාල් තියනවා.

    මෙන්න බඩු
    හෝමාගම ෆුඩ් සිටියෙ බඩු තියනව.


    අඩෝ ගුපියා දැන් මොකත කියන්නේ
    @PrasangaSPerera @Stimulus mind @hodakolla @shenat @NRTG

    2 Kg දෙනවා ඉතින් එක බිල් එකකට....