ආන්නද රාත්‍රිය

anjanagnet

Member
Feb 10, 2010
320
8
0
ආන්නද රාත්‍රිය

ආදි ආනන්දීයයන්ගේ ආනන්ද රාත්‍රිය සදහා සැමට ආරාධනා!!!!!!!

ආනන්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතිය මගින් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය ජූලි 17වන දින සවස 6.30ට ආනන්දීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ,
සංගීත ලොවෙහි විශිෂ්ඨයන් වන,
-කසුන් කල්හාර
-ඉන්ද්‍රචාපා ලියනගේ
-
භාතිය/සන්තුෂ්
-විජේරත්න වරකාගොඩ
-ජනනාත් වරකාගොඩ
-අමිත් වල්පොල
-රෝහන සිරිවර්ධන
-සහන් රන්වල
සංගීතය - නවරත්න ගමගේ
 

Attachments

  • 30093_10150209557200057_40992460056_12563535_7655981_n.jpg
    30093_10150209557200057_40992460056_12563535_7655981_n.jpg
    56.7 KB · Views: 145