ආන්න ඒ බය තියාගනින් කොටෝ....

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    lokkta bodhi poojawakwat karamu ekathu wela 😇😇

    538212603_1227587126075662_2661698414296450885_n.jpg
    moo meken beheth ganna kiyala rata paninawa. onna balapam!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Back to...

    පුලුවන්නම් අල්ලපං...
    පැයකට ඇතුලට දාලා පෙන්නන්න...
    හොරු අල්ලනවා කියලා නේද චන්දේ ඉල්ලුවේ...

    තව මාසෙකින් විතර...
    රතු අලි පැටියා...
    රනිල් අනුර ඩීල් එක...
     
    • Haha
    Reactions: Max_r and supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    උබල තමයි අද හෑලි ලියන්නේ බන් 🤌
    ඔන්න බලපං අද ජෙබයියෝ ටික දාන ත්‍රෙඩ් ටිකයි හෑලි ටිකයි

    උබත් ඌයියා කරගෙන මෙන්ෂන් කර කර යනවා දැක්ක . :ROFLMAO:
    බයියන්ට මේකේ රෙදි නැතිවෙන්න නෙලපු මට ,සාෆි ගේ පැලෝපිය නාලයක එල්ලිලා ගෝටා ගෙන්න කඩේ ගිය උබල වගේ උන් බයි කතා කියද්දී පුපෙනුත් හිනා බන් :lol:

    Shake It Dancing GIF by Kei Saavedra

    ඔය ඔය රිද්දගන්න එපා බන්. 🤭
    සුවාදීන සිලි බයියො මම හැමවෙලේම මෙන්ෂන් කරන්නෙ නෑනෙ. 🤭

    ඇප දුන්නට වැඩ යටින් යනවා...

    හරි දැන් පටන් ගනින්

    කෝ ඉතින් ඉතුරු ටික?

    බයි තක්සලාවෙන් ඉගැන්නුවෙ නැද්ද තාම හරියට හෑල්ලක් ගහන හැටි? 🤭😹
    ------ Post added on Aug 26, 2025 at 4:52 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හොඳටම මදි...
    Tharakath නැති eke, උඹ 1ta එන්න ඕනේ.. 😂

    රනිල්ට තියෙන්න ඕන ලෙඩ ඔක්කොම තියෙනවා.
    බරපතළ ජීවිත අවදානමකුත් තියෙනවා - නීතිඥ අනුජ ප්‍රේමරත්න

    ඇවිදින ඉස්පිරිතාලේ 😂😂😂
    lokkta bodhi poojawakwat karamu ekathu wela 😇😇

    538212603_1227587126075662_2661698414296450885_n.jpg
    2907b8adb44f15418a31a629fb3434ed_L.jpg

    Back to...

    පුලුවන්නම් අල්ලපං...
    පැයකට ඇතුලට දාලා පෙන්නන්න...
    හොරු අල්ලනවා කියලා නේද චන්දේ ඉල්ලුවේ...

    තව මාසෙකින් විතර...
    රතු අලි පැටියා...
    රනිල් අනුර ඩීල් එක...
    පුලුවන්නම් අල්ලපං... :lol: 🤌
    ------ Post added on Aug 26, 2025 at 4:53 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Colombo, August 26 (Daily Mirror) - A medical board comprising six specialist doctors from the National Hospital informed court that the suspect’s present health condition was serious and that he should be examined under a medical review by such a board. The doctors further warned that failure to do so could pose a risk to the suspect’s life.

    After considering these submissions, the Colombo Fort Magistrate Nilupuli Lankapura said that a special circumstance had arisen in favour of the suspect and accordingly granted him bail.

    The suspect was also ordered not to interfere with the investigations or exert any influence on witnesses.

    https://www.dailymirror.lk/breaking_news/Why-was-Ranil-Wickremesinghe-granted-bail/108-317674

    Mehema minihek da umbala uta inna den natuwa ai december janapathi karanna yanne :lol: paw yako. netflix balagena inna deepan
     
    අද උබලට දුක තමයි
    අපිට ඒක තේරෙනවා. හරිනිත් ෆුල් සපෝට් එකක් දුන්න කොහොම උනත් :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    පොනිලාට කියපං හොර ලෙඩ ගත්ත ඇති ජනාධිපතිකම භාරගන්න සූදානම් වෙන්න කියලා.
     
    • Haha
    Reactions: Mr Bones and ttj

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හරිනි strap on එක දාගෙන ඇරපු පාරට රනිල්ගෙ පටක damage වෙලාලු... 🙁
    දැන් හරිනි හොඳ නැද්ද උබලට ?
    ජෙප්පෝ ඒ කාලේ කිව්වේ ලෝකේ බුද්ධිමත්ම අගමැතිනිය කියල නේද :lol:
     
    • Haha
    Reactions: CohenLenstra

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් හරිනි හොඳ නැද්ද උබලට ?
    ජෙප්පෝ ඒ කාලේ කිව්වේ ලෝකේ බුද්ධිමත්ම අගමැතිනිය කියල නේද :lol:
    ජෙප්පෝ මොනවා කිව්වද දන්නේ නෑ...

    හැබැයි උබ ඊයේ මේකේ කිව්ව වගේ මහා රෑ හරිනි රනිල් බලන්න ICU ගිහිං මොකද කළේ කියලා හොයලා බලපන්...
     
    • Haha
    Reactions: supun_sg

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    lokkta bodhi poojawakwat karamu ekathu wela 😇😇

    538212603_1227587126075662_2661698414296450885_n.jpg
    දැන් රනිල් මේවට බෙහෙත් අරන් අවුරුදු 90ක්100ක් ජීවත් වෙයි. මෙච්චරකල් සුගර් පෙසර් බලාගන්න වෙලාවක් තිබිලා නැහැනේ.(පෙර වෛද්‍ය වාර්තා නැත)
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    කෝ ඉතින් ඉතුරු ටික?

    බයි තක්සලාවෙන් ඉගැන්නුවෙ නැද්ද තාම හරියට හෑල්ලක් ගහන හැටි?
    උඹනේ දාර බයියා, එහෙමද බයි තක්සලාවෙන් පටන් ගන්නේ :lol: